එහෙනම් මං ඊලග එපි දෙකත් අරං ආවා. මේ එපි දෙකම අත්භූත දේවල් වලට සම්බන්දයි. යක්කු රාක්ශයෝ පිරිලා…😀 අභිරහස් දුම්රිය… මේ කතාවෙන් කියවෙන්නේ එක රාත්‍රී දුම්රියක ගමන් කරන මගියෙකුට සිද්ද වුන හරි අපූරු සිදුවීමක් ගැන. මේ මගියා ගමන් කරන දුම්රිය එකපාරටම පාර දෙපැත්තෙම උසට තණකොට වැවිලා තියෙන ප්‍රදේශයක නවතිනවා. ඉත…

එහෙනම් මං ඊලග එපි දෙකත් අරං ආවා. මේ එපි දෙකම අත්භූත දේවල් වලට සම්බන්දයි. යක්කු රාක්ශයෝ පිරිලා…😀

අභිරහස් දුම්රිය…

මේ කතාවෙන් කියවෙන්නේ එක රාත්‍රී දුම්රියක ගමන් කරන මගියෙකුට සිද්ද වුන හරි අපූරු සිදුවීමක් ගැන. මේ මගියා ගමන් කරන දුම්රිය එකපාරටම පාර දෙපැත්තෙම උසට තණකොට වැවිලා තියෙන ප්‍රදේශයක නවතිනවා. ඉතින් මේ මගියා බැහැලා බලනවා මොකද වුනේ කියලා. දුම්රියේ රියදුරා නම් කියන්නේ කෝච්චියේ හුමාලය ඉවරවෙලා…ඒක පිරුනම ආයෙමත් යන්න පුලුවන් කියලා. ඉතින් මේ ලැබුනු පොඩි වෙලාවෙදී මගියා තීරණය කරනවා පොඩ්ඩක් වටපිට සෝදිසි කරලා බලන්න. එතකොටම මේ මගියට අර උස තනකොල යාය අස්සෙන් දිලිසෙන එලියක් දකින්න ලැබෙනවා. ඒ මොකක්ද කියලා බලන්න මේ මගියා ඇර උස තනකොල යාය ඇතුලට රිංගනවා.

රාක්ශ නත්තල් සීයා…

දෙසැම්බර් මාසේ වෙනකොට අපි හැමෝටම මතක් වෙන පුදගලයෙක් තමා නත්තල් සීයා කියන්නේ. ඇත්තටම මේ නත්තල් සීයා කියන සංකල්පය ඇත්තක්ද? ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද? නත්තල් සීයා මනුස්සයෙක්ද? මං හිතන්නේ නෑ කා ලගවත් ඔය ප්‍රශ්න වලට උත්තර තියෙනවා කියලා.හැමෝම දන්න දේ තමා නත්තල් සීයා නත්තල් දවසේ රෑට ලමයින්ට තෑගි බෙදනවා කියලා. අද කතාවෙදි පොඩි ලමයි දෙන්නෙක් මේ නත්තල් සීයගේ සුල මුල හොයාගෙන යනවා.

නැවත හමුවනතුරු හැමෝටම ජය…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,696 downloadsDownload Love-Death-Robots-S02-E05-E06.zip9.3 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

3,696 downloadsDownload Subtitles9.3 KB

9 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. Chanu mikhail

    thank u

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Pavith Wijesooriya

    උපසිරසි වලට ගොඩක් ස්තූතියි...

  6. MAALNATH

    Thanks.......good luck

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Yasiru

    thank u brooo sub ekata

  9. Ruchira

    Thanks for the sub!!!!!