එහෙනම් මං අන්තිම එපි දෙකත් ගෙනාවා…කලින් එපි බලපු අය දැන් වෙන වෙන ලෝක වල අතරමං වෙලා ඇති. මේ එපි දෙකත් බැලුවම මේ සීසන් එකත් ඉවරයි. කොහොම වුනත් මේ සීසන් එකට වඩා මං පලවෙනි සීසන් එකට කැමතියි…දැනට නෙට්ෆ්ලික්ස් ආයතනය සදහන් කරලා තියෙන විදිහට 2022 දි තවත් එපිසෝඩ් අටක් සමගින් මෙම කතා මාලාවේ තුන්වෙනි කතාමාලාව…

එහෙනම් මං අන්තිම එපි දෙකත් ගෙනාවා…කලින් එපි බලපු අය දැන් වෙන වෙන ලෝක වල අතරමං වෙලා ඇති. මේ එපි දෙකත් බැලුවම මේ සීසන් එකත් ඉවරයි. කොහොම වුනත් මේ සීසන් එකට වඩා මං පලවෙනි සීසන් එකට කැමතියි…දැනට නෙට්ෆ්ලික්ස් ආයතනය සදහන් කරලා තියෙන විදිහට 2022 දි තවත් එපිසෝඩ් අටක් සමගින් මෙම කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවත් නිකුත් කරන්න එයාලා බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කතා මාලාව නිකුත් උනොත් ඒකටත් මේ වගේ පිලිවෙලට උපසිරසි ලැබේවි. එහෙනම් පොඩ්ඩක් අද එපි දෙක ගැන බලමු…

ප්‍රහාරකයකුගේ ඉරණම…

එක ගුවන් ප්‍රහාරක කණ්ඩායමක ගුවන් නියමුවෙකුට යුද්දයෙදී හරි අපූරු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එයාගේ යානයට සතුරන්ගේ ප්‍රහාර වලින් හානි සිද්ද වෙනවා. කොහොමහරි කැඩිච්ච යානය එහෙන් මෙහෙන් අටවගෙන යන්න හදනකොට ඒක ග්‍රහලෝකයට කඩං වැටෙනවා. එතනින් පස්සේ තමා මෙයාගේ ලොකුම කරදරේ පටං ගන්නේ…

වෙරලට ආ ගලිවරයා…

ගලිවර් සහ ලිලිපුට්ටෝ කියන ප්‍රසිද්ද නවකතාව ගැන හැමෝම අහලා ඇති කියලා මං හිතනවා. කතාවට මම ගලිවර් කියලා නම දැම්මට ඇත්තටම ගලිවර් කතාව මේකේ යන්නේ නෑ. ඊටවඩා හාත්පසින්ම වෙනස් කතාවක් තමා යන්නේ. එක දවසක් මේ අපූරු නගරෙට කුණාටුවක් එනවා.. ඒ කුනාටුවට පස්සේ පහුවදා උදේට ගමේ ධීවරයෙක් ගෙන් නගරවැසියන්ට ආරංචි වෙනවා නගරේ වෙරලට යෝදයෙක් ගහගෙන ඇවිල්ලා කියලා. ඉතින් ඇත්තටම මොනා වෙයිද? මේ යෝදයා නගරේ විනාශ කරයිද?

එහෙනම් මං Love Death + Robots දෙවෙනි කතා මාලාවත් මේ විදිහට අවසන් කරනවා. තුන්වෙනි කතාමාලාව ආවොත් ඒකටත් උපසිරසි සපයන බවට පොරොන්දු වෙමින් මම සමුගන්නවා හැමෝටම ජය…!😎

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

5,300 downloadsDownload Love-Death-Robots-S02-E07-E08.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

5,300 downloadsDownload Subtitles13 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Chanu mikhail

    thank u

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් Dota: Dragon's Blood සබ් දෙන්න.ජය වේවා!

  5. Rawidu Shehan

    puluwnnm the terror series eke nawththpu thana idan issrht epi wla sub dennako saho

  6. Pavith Wijesooriya

    සම්පූර්ණ සීසන් එකටම සබ් ලබා දුන්නට ගොඩාක් ස්තූතියි.තුන්වෙනි සීසන් එකටත් මේ විදිහටම සබ් බලාපොරොත්තු වෙනවා.ජය!!!❤️

  7. MAALNATH

    Thanks.....good luck

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sandaru Nimsara

    සියලුම උපසිරැසි සදහා බොහොම ස්තූතියි සහෝ❤️

  10. Anonymous

    Season 3 ekatath sub demuda

  11. heshan

    s03 sub demuko sago ikmnt

  12. Hiran Eranda

    සීසන් 3 එකටත් උපසිරසි ලබාදෙනවා.එපි නමයම කරල ඉවර උන ගමන් සයිට් එකේ පලවේවි

    1. Sandaru Nimsara

      Thank you bro❤️

  13. Ruchira

    Thanks for the sub!!!!!