පසුගිය කොටසින්… පෙර කොටස ආරම්භ වුනේ ලුසිෆර්, මයිකල් සහ ඇමනඩියෙල් ඉස්සරහට දෙවියන්ගේ පැමිණීමත් එක්ක. ඔහුගේ පැමිණීම සමඟ ආර්ක් ඒන්ජල්සා තුන්දෙනා අතර තිබුන සටන අවසන් වුනා වගේම දෙවියන් ඔවුන් තිදෙනා සමඟ අවුරුදු ගානකට පස්සේ සුහඳව කතා බස් කලා. කොහොම හරි ලුසිෆර් නම් දෙවියන් සමඟ සෑහෙන තරහින් ඉන්නේ. ඒ වගේම මයි…

පසුගිය කොටසින්…
පෙර කොටස ආරම්භ වුනේ ලුසිෆර්, මයිකල් සහ ඇමනඩියෙල් ඉස්සරහට දෙවියන්ගේ පැමිණීමත් එක්ක. ඔහුගේ පැමිණීම සමඟ ආර්ක් ඒන්ජල්සා තුන්දෙනා අතර තිබුන සටන අවසන් වුනා වගේම දෙවියන් ඔවුන් තිදෙනා සමඟ අවුරුදු ගානකට පස්සේ සුහඳව කතා බස් කලා. කොහොම හරි ලුසිෆර් නම් දෙවියන් සමඟ සෑහෙන තරහින් ඉන්නේ. ඒ වගේම මයිකල් හදන්නේ මේ සියල්ලමට මුල ලුසිෆර් කියලා ඒත්තු ගන්වන්න හදනවා දකින්න ඇති. දෙවියන් ඔහුගේ මුණුබුරා සහ ලේලිය හමුවීම වගේම පවුලේ භෝජන සංග්‍රහයක් පවා පැවැත්වුවා, නමුත් එයින් සිද්ධ වුනෙත් දේවල් තවත් නරක අතට හැරීම පමණයි. ඒ වගේම පෘථිවියේ දේවල් වලට වග කියන්න ඕන මයිකල් කියලා මයිකල්ට පෘථිවිය තහනම් කර පිටවෙන්න කියලා දෙවියන් නියෝග කලා. මැසෙකින් දෙවියන් හම්බවෙලා තමන්ට ආත්මයක් ලබා දෙන්න කියලා ඉල්ලුවත් දෙවියන් එය ප්‍රතික්ෂේප කරනවා. අවසානේ දෙවියන් සිල්වර් සිටි එකට නොයා තවත් දින කිහිපයක් ඔහුගේ පුතුන් සමඟ කල් ගෙවන්න පෘථිවියේ නවතිනවා.
අද කොටසින්…
දෙවියන් සහ ලුසිෆර් අතර ඝට්ටනය ඉතාමත් හොඳින් මේ කතාංගය තුලින් බලාගන්න පුළුවන්. සුපුරුදු පරිදි පරීක්ෂක තුමිය සමඟ ලුසිෆර් එකතු වෙලා අපරාධයක් විසඳන අතරතුර තාත්තා පුතාගේ මතභේදාත්මක දේවල් වලට විසඳුමක් හොයාගෙන ලින්ඩා ගාවට යනවා.
__ __
අද කතාවේ නම : Bloody Celestial Karaoke Jam
අධ්‍යක්ෂණය : Sherwin Shilati
ලිව්වේ : Neil Gaiman / Sam Kieth / Mike Dringenberg
විකාශය වුනේ : 2021 මැයි 28
මීළඟ කතාංගය : Resting Devil Face

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
16,594 downloadsDownload Lucifer-S05-E10.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
32 comments
ප්‍රශාත් මදුෂංක
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Carnage Marvel
මේකටත් තෑන්ක්ස්
Anonymous
Thanks.. next episode ekath ikmant one..
Anonymous
maru
W.L.C.Prasanga
Thanks bro
jasmitha
thanks brow
Gihan
සබට තුති සහෝ .......
සනිඳු ලක්ඛිත
බෝම ස්තූති කවියෝ උපසිරසට.. මේ 150 වෙනි සබ් එක නේද? ලිපියට දාහන් ඒ ගැන.. ජය වේවා.. බුදුසරණයි..!
Tharaka
Subata Thanks saho..Ilaga kotasat puluwan ikmnata denna..
Jayen jayama wewa..!!!Dewadithya
Thanks for sub!
Nadula
Thanks bokka
Unstable Sachi
Thanks brother.ඉතුරු ටිකත් මේ වගේ ඉක්මන්ට දෙන්න කියලා ඉල්ලනවා.සියලු වැඩ සාර්ථක වෙන්න ඕන.all the best
Anonymous
Thnx so much for sub ...❤️
Anonymous
mekata hari nawatan natuwa saba dana aka loku deyak...tv seris keeyak nan maga nawattala dammada...akak patan gattan iwara wenakan karapalla.me wada hinda tama wene wena site walata yanne api
Yasindu
Sub ekata thanks.puluwannam Friends 1994-2004ekata sub dhennako
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
නිසල් මතීෂ
Lucifer S05, E11 - E16 වෙනකම් හදලා දාන්න පුළුවන්නම් ලොකු දෙයක් සහෝ!
Subtitles ටිකට තෑම්ස් කොම්ලෝ! ❤️
Harsha Prabhath
Thanks machan
thusal indeera
supiri ikmnta damu ithuru tikth
CHATHURA JANITHYA UDUMULLA
thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
chinthaka.max4
thankx machan
Anonymous
Thanks kollo. Anit tikatat ikmnta dapnko
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Priyanwada Perera
Thanks for the subtitles
Anonymous
Thnx for sub ...❤️
lakshan
thanks ....................
kent
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Roshan
Thnx bro.Great job.Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Lucifer [S05 : E10] Sinhala Subtitles | දෙවියන්ගේ නැටුම් ගැයුම් [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Lucifer-S05-Part-A.jpg)



thank you bro