Watch Trailer

Re: Zero [S02 : E05 & E06] Sinhala Subtitles | මන්දිරයට ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන. මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එ…

ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන.

මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එක විකාශ උනේ කොටස් දෙකකින් එකක් 2020 ජුලි ඉඳල සැප්තැම්බර් වෙනකම් දෙවැනි කොටස විකාශය උනේ 2021 ජනවාරි මාසේ ඉඳන් මාර්තු වෙනකම් පලවෙනි සීසන් එක වගේම දෙවැනි සීසන් ඒකත් Kadokawa ස්ටුඩියෝ ඒකෙන් කරන්නේ අධ්‍යක්ෂණය කරන්නේ Watanabe Masaharu අධ්‍යක්ෂකතුමා. Genre එක වෙන්නේ Psychological, Drama, Thriller, Fantasy. ReZero දෙවැනි සීසන් එකේ පලවෙනි කොටස MyAnimeList දර්ශකයේ 8.4 ද, දෙවැනි කොටස 8.5 ලබාගන්නවා. ඒ වගේම IMDB දර්ශකයේ 8.1 අගයක් ගන්නවා. ඒ වගේම ReZero දෙවැනි සීසන් එකේ opening ending ගැන කියනවා නම් පලවෙනි කොටසෙ opening එකේ නම Konomi Suzuki විසින් කරපු “Realize” ඒ වගේම ending එක ගැන කියනවා නම් nonoc කියන artist කරපු “Memento” කියන song එක.

කලින් කොටසේදී තන්හාවේ මායාකාරිය එකිදොනා ගෙන් සුබරුට දේවල් දැනගන්න පුළුවන් උනා විතරක් නෙවෙයි එයාගේ තේ බොන්න ගිහින් අකරතැබ්බයකටත් මුහුණ දෙන්න උනා. ඒ වගේම අපට සුබරු ඒ ලෝකෙට එන්න කලින් සිද්ද උනේ මොකද්ද කියලත් දැනගන්න පුළුවන් උනා. ඉතින් අද කොටසෙ මොකක් වෙයිද කියල බලලම දැනගන්න.

එහෙනම් අදට එච්චරයි ආයෙමත් ඊළඟ කොටසින් හමු වෙමු.
ඔබට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

1,704 downloadsDownload Re-Zero-S02-E05-E06.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

1,704 downloadsDownload Subtitles33 KB

8 comments

  1. Chanu mikhail

    thank u
    jaya.!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. kavinda gamage

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  4. kavinda gamage

    බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . මේ වගේම ඉතිරි කොටස් ටිකත් ඉක්මණින් සබ් දෙන්න

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. Anonymous

    thanks sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pavith Wijesooriya

    මේ කොටස් දෙකේ සබ් වලටත් ගොඩක් ස්තූතියි අයියේ...