Love Tractor [S01 : E08] Sinhala Subtitles හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ටිකක් පරක්කුයි නේද.. කමක් නැහැ ඉතිං එන්න ටිකක් පරක්කු වුනානෙ. ඔන්න මම ඔයාලට අලුත් අවුරුද්දට තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව ටිකක් වෙනස් විදිහෙ කතාවක්. ආදරය ගැන කතාවක් වුනාට, අපි සම්මතයේ දකින ආදර කතා වලට වඩා වෙනස් කතා…
Love Tractor Sinhala Subtitles
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ටිකක් පරක්කුයි නේද.. කමක් නැහැ ඉතිං එන්න ටිකක් පරක්කු වුනානෙ. ඔන්න මම ඔයාලට අලුත් අවුරුද්දට තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව ටිකක් වෙනස් විදිහෙ කතාවක්. ආදරය ගැන කතාවක් වුනාට, අපි සම්මතයේ දකින ආදර කතා වලට වඩා වෙනස් කතාවක්. මම මේ වගේ කතාවකට උපසිරැසි කරන පලවෙනි අවස්ථාව තමයි මේ. මේක වෙනස් කතාවක් නිසාමයි ඒක කරන්නත් හිතුනෙ. ගොඩක් අය මේ කතාව කොහොම පිලිගනියිද දන්නෙ නැහැ. මම නම් යෝජනා කරන්නෙ වැඩිය දෙයක් හිතන්නෙ නැතුව කතාව විතරක් රසවිඳින්න කියලයි.
Love Tractor (ආදර ගොවිපල)
තමන්ගෙ ආසාවන් අතහැරල දාලා නීති විද්‍යාලයට ගිය සොන්යුල් දක්ෂ නීති ශිෂ්‍යයෙක් වුනත්, තමන්ගෙ තාත්තා එක්ක ඇති වෙන මත ගැටුමකින් පස්සේ විද්‍යාලයෙන් ලැබුන ලොකු අවස්ථාවකුත් අතහැරල දාලා තමන්ගෙ සීයගෙ ගමට එනවා. ඒ එන ගමනෙන් පස්සෙ සොන්යුල්ට නොහිතපු අත්දැකීම් ලැබෙනව වගේම බලාපොරොත්තු නොවුන අනාගතේකුත් උදාවෙනවා.
8 කොටස (ශක්තිමත් බලා සිටීම)
තමන් පුංචි කාලෙ පාවිච්චි කරපු පියානෝව ආයෙත් දැක්කම යූල්ට සංගීතය කරන්න ආයෙමත් ආසාවක් ඇති වෙනවා. යීචන් ඒ ආසාව වැඩි කරන්න යූල්ව දිරිමත් කරනවා. ඉතිං තමන්ගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්න යූල් ආයෙමත් සංගීතය පටන් ගන්නවා. ඒත් නොහිතපු විදිහට ආයෙමත් යූල්ට සිද්ද වෙනවා ගම අතහැරලා සෝල් යන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
756 downloadsDownload Love-Tractor-S01-E08-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
4 comments
Anonymous
Sam
Puluwannam "Marry my dead body 2022"
Thai film ekata sub dennako sis...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you ️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Puluwannam "Marry my dead body 2022" thai film ekata sub dennako sis...