Watch Trailer

Lucifer [S01:E02] with Sinhala Subtitles | පැපරාසි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට කලින් පළවෙනි කොටස ලබාදුන්නු අළුත් කතාමාලාවක දෙවෙනි කොටස අරගෙන ආව. දැනටමත් සෑහෙන ප්‍රමාදයි. මොනා කරන්නද ඉතින්… ඊළඟ කොටස් ආපු දවසෙම නැතත් හැකි ඉක්මනින් ඉතුරු කොටස්වලට උපසිරැසි ලබාදෙන්නම්. මුල් කොටස බලපු අය දන්නවනෙ කතාව. අපායේ ජීවිතේ එපාවුන යක්ෂයා(ලුසිෆර්) පෘථිවියට ඇවිත්. 😀 ලු…

Lucifer TV 1

ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට කලින් පළවෙනි කොටස ලබාදුන්නු අළුත් කතාමාලාවක දෙවෙනි කොටස අරගෙන ආව. දැනටමත් සෑහෙන ප්‍රමාදයි. මොනා කරන්නද ඉතින්… ඊළඟ කොටස් ආපු දවසෙම නැතත් හැකි ඉක්මනින් ඉතුරු කොටස්වලට උපසිරැසි ලබාදෙන්නම්.

මුල් කොටස බලපු අය දන්නවනෙ කතාව. අපායේ ජීවිතේ එපාවුන යක්ෂයා(ලුසිෆර්) පෘථිවියට ඇවිත්. 😀 ලුසිෆර් ට ආයෙත් අපායෙන් ඉල්ලීම් ලැබුණත් ඒව ප්‍රතික්ෂේප කරනව. ඒ අතරෙ පොලිස් පරීක්ෂණයකටත් අතගහන්න සිදුවෙනව. ලුසිෆර් ගෙ අනුන්ගේ හිතේ තිබෙන දේ එළියට ගැනීමේ හැකියාවෙන් ඒ පරීක්ෂණය විසඳන්න ක්ලෝයී එක්ක එකතුවුන ලුසිෆර් ට හැකිවෙනව. ක්ලෝයී විශ්වාසකරන්නෙ නෑ ලුසිෆර් ඇත්තටම යක්ෂයෙක් කියන කාරණය. ඒත් අවසානයේදි ලුසිෆර්ට වෙඩිතැබීම්වලින් කිසිදු හානියක් වෙන්නෙ නැතිබව ක්ලෝයී දකිනව.

එහෙනම් මම සමුගන්නව. ප්‍රමාදවෙලා ඉද්දි තවත් ප්‍රමාදකරන්න හොඳ නෑනෙ. එහෙනම්…

ජයෙන් ජය!

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

lucifer.102.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

6,295 downloadsDownload lucifer.102.New1_.Baiscopelk.com_.rar86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

          <<Previous Epiosode                          All Episodes                        Next Episode>>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

6,295 downloadsDownload Subtitles86 KB

51 comments

  1. ප්‍රණීත් චින්තක

    මේක තනි එපිය කොච්චර වතාවක් බැලුවත් එපා නොවෙන කතාවක් මට නම්.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

    1. Saketha Pulasthi

      ඔහොම කියන්න එපා සහෝ.දැන් මටත් බලන්න හිතෙනවා. o.O

  2. Crazzy Shanuzz

    THNX BRO... EKMANATA ETHURU EWATH DAPN

  3. Nipun Kalhara

    thkz saho
    sabata

  4. freelanzer

    thanks bro..

  5. Ama

    දෙනකන් බලන් හිටියේ. බොහෝම බොහෝම ස්තුතියි!!!

  6. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  7. මධුකප්‍රිය පෙරේරා

    ආ හම්මේ මේ දීලා තියෙන්නේ..
    පරක්කු උනාට අවුලක් නැහැ.
    කතාව දෙනවනම් ඒ හොදටෝම ඇති.
    සබට තැන්කු වේවා...බලමු ලුසිෆරයා මොකෑ කරන්නේ කියලා

  8. nisala udara

    balan hitiye godak pin

  9. යසිරු හසරංග

    great work bro !

  10. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ
    ආසාවෙන් බලන්න ඉන්න කතාවක් මේක
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !

  11. Kaveen Conara

    මේක නම් සුපිරියි.. ඉක්මනටම සබ් දෙමු.. ජය

  12. Dilruwan Lahiru Gallage

    machan sinhala pennanne nahane bn wena magulak pennanawane

  13. stefan hasi

    ammo sub denakan htye bn.thnks saho godak

  14. රයන් ද සිල්වා

    ස්තුතියි සහෝ සබ් එකට...
    ඊලග ඒපියෙන් හමු වෙමු...
    ජය වෙවා...

  15. Kasun Upeksha

    ආසාවෙන් බලන්න ඉන්න කතාවක් මේක
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  16. Shanaka Chathuranga

    පට්ට කතාවක් සහෝ.........
    දිගටම සබ් දානන් ශක්තිය/කාලය ලැබේවා මචං........

  17. S.K.Ruchiranga

    thz machoo sub ekata

  18. achintha

    x files එකට සබ් දාන්නකෝ සහෝ

  19. achintha

    x files එකටත් සබ් දාන්නකෝ සහෝ

  20. sadun[sammy]

    x files එකටත් සබ් දාන්නකෝ සහෝ

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  22. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. තෙපුල් ලයන්ත

    බොහොම ස්තූතියි

    අනික් ඒවත් ඉක්මනට දාපන් මචන්

  24. Ishani Fernando

    ane me sub eka sinhala pennanne nane wena mokadda language ekakinui anne.ekata mokada karanne kiyala kiyanawada plz

    1. Kasun Harshana Ruwan Samaranayaka

      same problem

  25. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Kavindu

    Meke Sub eka denakan iwasillak nathuwa inne.. Puluwan nm parakku nowee denna.. Thank you Very much for Sub..

  27. nishan

    thanxa saho Jaya wewa

  28. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  29. Alan Wake

    මෙකේ සබ් එක වැඩ කරන්නේ නෑනේ වෙන මොනවද අකුරු වැඩ කරන්නේ මොකක්ද අවුල

  30. neo

    ඔව් මචන් මෙකේ sub වල අවුලක් තියනවා.......play කරද්දී.....kmplayer එකට තමයිවෙන්නේ

  31. Kanchana

    machan sub1 vadakaranna honda player ekak kiyanna.....!

  32. bhagya

    mchn mage sub wada nane bn? mokakda danna oni font eka

  33. vidu

    ane ban sub eka wada nane wena monawado magul watenne

  34. janith

    sab ne ne dan

    1. සමන් ප්‍රසාද්

      සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇත...

    2. Amila011

      sub eka aulne bn downlord wenne nehe

    3. Anonymous

      veda naaaaaa

  35. lakshan

    බොහොම ස්තූතියි

  36. Madura Priyadarshana

    Thanks bn

  37. Hima Benaragama

    සබ් එකට ගොඩක් ස්තුතියි...

  38. tharindukavinda626

    thanx broo.. good luck..

  39. HashWarrior

    Tnx Mcn

  40. wanasinghematalepolice

    sub aka denne na bn.... rar file akak vidiyata download wenne......????

  41. MAALnath

    Thanks .....................good luck ........................

  42. reshan-hasanga

    Thanx

  43. mindula

    weda na ne sub eka vlc file eken open wenne.

  44. Anonymous

    Ai meek wda natte

  45. Anonymous

    mokakda bang web dl dipanko wutto sub eka hd denne

  46. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!