ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු නිසාම Blindspot එකත් එක්කම නිකුත්වුන අනෙක් Pilot කොටස, Lucifer කතාව ගෙනාවා. කලින් කරන්න අදහසක් තිබුණෙ නැතත් ඉල්ලපු නිසා කලේ. මේක Fox නාලිකාවෙ 2016 දි විකාශය වෙන්න නියමිතව තියෙන්නෙ. දැනට imdb 9.1 ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගලාගෙන යද්දි ටිකක් අඩුවෙයි ඉතින්. කොහොමත් එහෙමයින…

ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු නිසාම Blindspot එකත් එක්කම නිකුත්වුන අනෙක් Pilot කොටස, Lucifer කතාව ගෙනාවා. කලින් කරන්න අදහසක් තිබුණෙ නැතත් ඉල්ලපු නිසා කලේ. මේක Fox නාලිකාවෙ 2016 දි විකාශය වෙන්න නියමිතව තියෙන්නෙ. දැනට imdb 9.1 ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගලාගෙන යද්දි ටිකක් අඩුවෙයි ඉතින්. කොහොමත් එහෙමයිනෙ.
ලුසිෆර් කියන්නෙ කවුද කියල Supernatural කතාමාලාව බලපු අය නම් දන්නව ඇතිනෙ. මං ඒක බලල නම් නෑ. ලුසිෆර් කියන්නෙ යක්ෂයෙක්. ඒත් මේ කතාවෙදි නම් ලුසිෆර් අපායෙන් පිටුවහල් කරල (මට තේරුණ විදිහට) අපේ ලෝකයට ඇවිත් තියෙන්නෙ. යක්ෂයෙක් වුනාට නමෙන් කිව්ව වගේ සෙල්ලක්කාර යක්ෂයෙක්. කතාව බලද්දි ඇයිද කියල තේරෙයි. ලුසිෆර් යක්ෂයෙක් නිසා කිසියම් හැකියාවක් ලැබිල තියෙනවා. ඒ අතරෙ ලුසිෆර්ගෙ යාළුවෙක්ව කිසියම් පුද්ගලයෙක් ඝාතනය කරනවා. මේ ඝාතනය සම්බන්ධව ලුසිෆර් තමන්ගෙ හැකියාවල් යොදාගෙන හොයාබැලීමක් තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ අපායෙ අයගෙන්, ඒ කියන්නෙ අනිත් යක්ෂයන්ගෙන් ලුසිෆර්ට කරදර ඇතිවෙනවා. කතාව බලන්නකො ඉතිරි ටික බලන්න….!
මේක තාම නිකුත්වෙන දවසක් හරියටම දන්වලා නෑ. එහෙම දැනුම්දුන්නම හැකි ඉක්මනට කියන්නම්. එහෙනම් පූර්ව ප්‍රචාරක පටය බලලම වැඩේට බහින්න. මං සමුගන්නව එහෙනම්.! ජයෙන් ජය!
237 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
22F09AE143EDA7EA75F1587F536B326D76F0D672 7C1FE71F63E380F2229807BF542197E331BFABDD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
9,028 downloadsDownload Lucifer_S01E01_baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
62 comments
මධුකප්‍රිය පෙරේරා
rukka
digatama demu supiri
ප්‍රණීත් රණසිංහ (PCR)
අපායෙන් පිටුවහල් කරලා නෙමෙයි සහෝ....
අපායේ වැඩ වලින් නිවාඩුවක් අරගන්න අපේ ලෝකෙට ඇවිල්ලා.
(එහෙමයි කතාවේ කියන්නේ)මම නම් කතාව දෙතුන්පාරක්ම බැලුවා.
උපසිරැසි එක්කම ආයේ බලන්න බැරියැ.
උපසිරැසියට බොහෝම ස්තුතියි.ආයු- බෝ- වේවා !!!
රවිඳු තේනබදු
ooh... වරදට සමාව...!
Tharaka Madhusanka Herath
Puluwan nm mchnla KYLE EXY eke sinhala sub dipallako loku udawwak
“චූටී මල්ලි”
tnx
Ishan Gihantha
Thanks machan ... Minority Report kiyalat alut ekak awa .. ekatat sub denna ...
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
saho Scorpion season 2 awama 1kth denn try krnna.....
Kulanjana Maduranga
Scorpion returns September 21 on CBS.
ns
බොහොම ස්තූතියි…
Dominion සීසන් 2 එකට කවුරුහරි සබ් දෙන්නකෝ……pasindu
thanks mcn.ane mcn ikmanata thawa korean ekak denno>>>>>>>plzzzzzzzzzzz :-)
achi
ඔන්න තවත් වැඩකට අතගහල!!!
ස්තූති සහෝ!!!
ජය!!!Iraj Asela
Thanks
Ama
ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!!!!
Anushka
මාත් Supernatural බලල නෑ මේකෙ පලවෙනි එපිය බැලුවා
මේකෙට සබ් දුන්නට බොහොම තුති සහෝ....ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
blindspot එකයි මේකයි එද්දීම බලනවා!
එල!kavinda
thank you
නලින්
ස්තුතියි! රවියා!
ජය වෙව්!
R.M.C
උපසිරසියිට තුති :)
පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
තව කොටස් 2 යි තියෙන්නේ
—————————————————->නිපුන් මිලින්ද කුමාර
දැන් බාලා ඉවර උනේ !
දැන් ඉතින් බලන්ඩ විතරයි තියෙන්නේ ...
සබ් එකට ස්තූතියි සහෝ ;)stefan hasi
ela brwo . mn meka denakan htye.suppah
lakshitha
thnx saho sub 1te :D
thisal
බොහොම බොහොම තුති සහෝ..
oshan
wow thanx
සුපුන් බුද්ධික
ඔන්න එහෙනම් එකත් දිලා..
කතාව එන දවසක් තාම කියලා නෑ..
ආවම උපසිරැසි ගෙමු එහෙනම්..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා !!!
Supun Madhusanka (Bunny)
Thanks saho.....
sulakshana
bro meke sub eka banna dene nehene errr enawa poddak balannakooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DAchintha Sameera
රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට.
සුපිරි ටිවි සිරියස් එක කම්මැලි නැතුව බලන්න පුලුවන් හොදේ.
දෙවෙනි කොටසත් ආපු ගමන්ම සබ් එක ඔනි හොදේ...රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Madhusanka Herath
Royili ayye puluwan nm kyle xye eke sinhala sub dennako loku udawwak
kaveen
2nd episode ekath awoo.. sub denna pluwn nm
kasun rachintha
නියමයි සහෝ මාත් බැලුවා එලමයි.. episode 2 ත් ඇවිල්ලා එකත් ඉක්මනට දෙන්න කියල ඉල්ලනවා .. ජය""|
gihan
meke episode 2 awooo....
yumal
thankzzzzzzzzzzzzz bro
Janith Kalana
Lucifer කියන්නේ බයිබලයේ යක්ශයා ට,
යක්ශයා වෙන්න කලින් ස්වර්ගයේ සිටි අග්‍ර දේව ධුතයා කියලා කමයි සඳහන් වෙන්නේ
ඒකයි TV Series එකේ සිත වෙනස් කරන්න පුළුවන් හැකියාවක් මෙයාට තියෙන්නේ
Thnx torrent and sub ekata
Sanath Perera
thanks for sub bro...
Dhananjaya
Patta series eka ban.
nishan
thanks sahoo !
Malka Jayathilina Rulz
ඔන්න මමත් අද බලන්න පටන් ගත්තා ....
සබ් එකට ස්තුතිය සහෝ....Hasan Nirmal
2weni ep. 1ke sub nane mchnla..... error 1k enwane....
Hasan Nirmal
2weni ep. 1ke sub nane mchnla..... error 1k enwane.... Khomda mn 2weni ep. 1ke sub ganne....
Aveen
season 1 eka banna full link ekk dipanko please
vip
Ela kathawa thanks saho..
lakshan
සබ් එකට ස්තුතිය සහෝ
Hima Benaragama
සබ් එකට ගොඩක් ස්තුතියි...
deemal077
lusifer s03e12 idan taasub natte ai yaluwa tama ....download karan tama inne sub danakan
Gayan_madushanka_
Thanks for the sub. Bro
vishwanathmadhushanka
Thanks bro
vimukthi lakahan
puluwannm lucifer season 5 eke sub tikth dennko..
Ramesh Sandakelum
Season 5 B කොටසෙ සබ් එකත් ඉඉක්මනට ඕන
tharidu16
thanks for everyone those who did the subs
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම බොහොම තුති සහෝ..
මේ හොද කතාවක්.
හැබැයි ඉතින් බලන්න ටිකක් කල් ඉන්න වෙනවනේ..
ආවම ඔක්කොම දෙමු ඈ