Watch Trailer

Lucifer [S03 : E23] Sinhala Subtitles | විශිෂ්ඨතම ඩෙකර් තරුව [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 23 වැනි කොටස. මේ කොටස ඔබ වෙත අරගෙන ආවෙ ගොඩාක් ගොඩාක් ප්‍රමාද වෙලා. ඒ ගැන සමාවෙන්න. කෙසේ වෙතත් අද කතාවට කෙලින්ම යමු. අද වෙන්නේ මෙහෙම දෙයක්. අද කතාව ආරම්භ වන්නෙ ඩෑන් චාලට්ට කොයිතරම් වැදගත් පුද්ගලයෙක් වෙලා ද කියන එක පෙන්වන සිදුවීමකින්. චාලට්…

අද මම ඔබ වෙත ගෙන එන්නේ ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 23 වැනි කොටස. මේ කොටස ඔබ වෙත අරගෙන ආවෙ ගොඩාක් ගොඩාක් ප්‍රමාද වෙලා. ඒ ගැන සමාවෙන්න. කෙසේ වෙතත් අද කතාවට කෙලින්ම යමු. අද වෙන්නේ මෙහෙම දෙයක්. අද කතාව ආරම්භ වන්නෙ ඩෑන් චාලට්ට කොයිතරම් වැදගත් පුද්ගලයෙක් වෙලා ද කියන එක පෙන්වන සිදුවීමකින්. චාලට්ගේ එක්තරා සිහිනයකදී, ඩෑන් ඇයගේ ළමයි එක්ක කෑම මේසයෙදි එකතු වෙන අතර, ඔවුන්ව වෙඩි තැබීමට ලක්වෙනවා ඇයගෙ අපාය චක්‍රයේදී ඇය විසින් නිදහස් කළ මිනිමරුවන් අතින්. දිගින් දිගටම ලුසිෆර් උත්සාහ කරන්නේ තමන්ට ක්ලෝයි ගැන දැනෙන විදිය ඇයට කියන්නයි. විවාහ ගිවිස ගැනීම අවසන් වීමත් එක්ක, ලුසිෆර් සහ ක්ලොයිට තවත් අවස්තාවක් ලැබෙනව ඔවුන්ගෙ රාජකාරිමය සම්බන්දතාවය සහ පෞද්ගලික සම්බන්දතාවය යළි ගොඩනගා ගන්න. ඒත් වෙනදා වගේම ඔවුන්ට මෙවරත් විසඳන්න අබිරහස් මිනිමැරුමක් ලැබෙනවා. කෙසේවෙතත්, ඔවුන් සැළසුම් කරන විදියට දේවල් සිදුවෙන්නෙ නැති වීමත් එක්ක ඔවුන් වටහා ගන්නවා, නියම මිනීමරුවා මුල්ම සැකකරුවා නො වෙන බව. තුන්වෙනි සීසන් එක පුරාම චාලට් සැළසුම් වෙනස් කරන්නියක් වුණා. තමන් අපායට යන එක වැළැක්වීම වෙනුවෙන් හොඳ වෙන ඇය, දැන් උත්සාහ කරන්නේ තමන් අපායෙන් ඈත් වී සිටිය යුතුම බව ඔප්පු කරන්න අරගල කරන්නයි. මේ උත්සාහයන් තවත් දිරි ගැන්වෙන්න හෙතුවක් වෙනව ඩෑන් ඇය අසළ ඉන්න එක. ඒත් ඇයගෙ ආතතිය ඇයව ප්‍රශ්නයෙන් මුදවා ගනීවිද? නැත්නම් ඇය වඩාත් දරුණු ලෙස අවදානමට ලක් කරාවි ද? මේ අතර ඇමනඩියෙල් උත්සාහ කරන්නේ තමන්ගේ තටු නැවත ලබාගන්නයි. පියර්ස් සහ මේස් ඇමනඩියෙල්ව මරන්න සැළසුම් කරනවා, පියර්ස්ගේ නැතිවුණු කැළල නැවත ඔහුට ලබාගැනීමටත්, මේස්ට නැවත අපායට යන්න අවස්තාවක් උදා කරගන්නත්. ඔවුන් දෙන්නගෙ උත්සාහයන් සාර්ථක වෙයිද? ලුසිෆර් ක්ලෝයිට හෙළිකරාවිද තමන් යක්ශයා බව? මේ ඔක්කොම එකට සමබන්ධ වෙලා කතාව යන හැටි අද කොටසින් බලාගන්න. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න. කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

19,253 downloadsDownload Lucifer-S03-E23.zip34 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

19,253 downloadsDownload Subtitles34 KB

36 comments

  1. Dilanka Maduwantha

    ගොඩක් ස්තුතියි ...

  2. kosalachathuranga

    ammooooooooooooooooooooooooooo elaaaaaaaaaaaaaaaaa

  3. bavantha78

    Ithuru tikath

  4. dinusha

    sub akata thanx bro

  5. Lahiru_sankalpa

    thanx bro

  6. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ

  7. Lucifer94

    බොහොම ස්තතියි මචන් ඉක්මනට ඉතරැ කොටස් ටික දෙමු

  8. Niroshani maduka

    Ammoo athi yantham..mama hituwe aye oyala lucifer series ekata sub denne nathi wei kiyala..thank you dr..

  9. Kulanjana Maduranga

    subata thanks.....

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය
    පුලුවන් ඉක්මනට මේක දීලා ඉවර කරන්න සහෝ

  11. NokA

    thanx bro. ithuru tikath ikmanata denna

  12. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  13. kolitha

    Thanx bro

  14. Ayesh Prashan

    Thank You.parakku unata kamak nae.ithuru kotas tikatat kohomahari sub denna

  15. Milinda Lakmal

    එල bro දිගටම දෙන්න thanks

  16. Milinda Lakmal

    එල bro දිගටම දෙන්න

  17. podda

    din din din thawa ekaka dilaaa
    thanks bro!!!

  18. Nipuna Fernando

    Thnx bro... Meka enakam baluweth na ithuru tka... Puluwannam ikmanata ithuru tkath denna......

  19. Malinda

    Thank you broh. enakam hitiye

  20. Kasun A.

    upasiresiyata thuthi prabuddha saho,jaya!

  21. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එපි 3යි...
    ඒ ටිකත් ඉක්මනටම ගේමු...

  22. suranuwan

    thanks bro....

  23. TharakaWAS

    Ammo ati mehema hari suba dipu eka..
    Thanks Bro...
    Anit ekat puluwan ikmanta denna...
    Jaya wewa...!!!

  24. SKmalli

    මට පිස්සු වගේ අනිත් කොටස් ටික බලල. අන්තිම එපි දෙකේ මෙලෝ දෙයක් පැහැදිලි කරන්නෙ නෑනෙ. කඩ්ඩෙන් හින්ට් එකක් දෙනවද දන්නෙ නෑ. ඉක්මනට දාන්න යාලු. පිස්සි වගේ මට. ඩෙකර් දැනගන්නව ලුසිෆර් ගැන. පට්ටයි ඒ එපිය නම්. අම්බෝ.... ඉක්මනට දෙන්න....

  25. [email protected]

    ado anthima kotase sub eka dapan ko hanika su nathuwa baluwe bn

  26. melinda

    thank u wewaa

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. D.Chamara

    bohoma sthuthi sahooo

  29. Banukaisuru

    Thanks brother godak dawas balan hitiya.. rlama

  30. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  31. Sajithlakshan

    thanks ..................

  32. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  33. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  34. MAALnath

    Thanks ..............good luck
    ....

  35. Ara N Madhu

    Thanks Malli Sub ekata!

  36. Stranger

    thanks