ඔන්න එහෙනම් ජැක් රයන්ගේ ත්‍රස්තවාදී මෙහෙයුමේ අවසන් අදියරට අපි ලඟා වෙලා ඉන්නේ. යේමනය සහ සිරියාවේ තම අනසක පතුරුවාගෙන හිටපු සුලෙයිමාන් යුරෝපා රටවලට ඇති කරපු බලපෑම සුළුපටු එකක් නෙමේ. ඉතින් සුලේයිමාන්ගේ මග අවහිර කරන්න බලාගෙන ඉන්න ජැක් සහ CIA නිලධාරීන්ගේ මේ මෙහෙයුමේ අවසන් කොටසට තමයි අද අපි මේ ලඟා වෙලා ඉන…

ඔන්න එහෙනම් ජැක් රයන්ගේ ත්‍රස්තවාදී මෙහෙයුමේ අවසන් අදියරට අපි ලඟා වෙලා ඉන්නේ. යේමනය සහ සිරියාවේ තම අනසක පතුරුවාගෙන හිටපු සුලෙයිමාන් යුරෝපා රටවලට ඇති කරපු බලපෑම සුළුපටු එකක් නෙමේ. ඉතින් සුලේයිමාන්ගේ මග අවහිර කරන්න බලාගෙන ඉන්න ජැක් සහ CIA නිලධාරීන්ගේ මේ මෙහෙයුමේ අවසන් කොටසට තමයි අද අපි මේ ලඟා වෙලා ඉන්නේ. ඊයේ කොටස් දෙකක් සහ අද දින කොටස් 3 වශයෙන් පල කරලා මේ කතාව මෙයින් අවසන් කරන්නයි මේ හදන්නේ. මම මුල්ම කොටසේදී කිව්වා වගේ ජැක් රයන් කියන්නේ තවත් කතා රාශියක ප්‍රධාන චරිතයක්. ඉති න් රයන්ගේ වික්‍රම මෙලෙස අවසන් වෙන්නේ නැහැ. ඔහුට ලැබෙන මීළඟ ඉලක්කය මීටත් වඩා දරුණු එකක් විය හැකියි. ඉතින් ඒ වෙනුවෙන් තවත් මෙවැනිම කොටස් අටක් ඔබට ලබා දෙන්න Amazon Video එන වසරේදී සූදානම් වී තිබෙනවා. එහෙනම් මම පොඩ්ඩක් කලින් කොටස විස්තර කරලා දීල අද කොටස ගැනත් කියලා සමු ගන්නම්.
හනීන් එහෙමත් නැත්නම් මූසා සුලෛමාන්ගෙ බිරිඳ දැන් ඉන්නෙ CIA එක යටතෙ. ඉතිං හනීන්ගෙන් ලබාගත්ත විස්තරත් එක්ක දැන් CIA එක සූදානම් වෙන්නෙ මූසා රැදිලා ඉන්න ගොඩනැගිල්ලට පහර දෙන්න. මතක ඇති ජැක් හනීන්ට පොරොන්දු වුනා එයාගෙ පුතාව ආපහු ගෙනත් දෙනවා කියලා. නමුත් දැන් CIA සූදානම් වෙන්නෙ ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා සුලෛමාන්ව මරලා දාන්න. ඔතනදි තමයි ජැක් ආයෙමත් සැරයක් මැද්දට පැනලා ගොඩබිම් ප්‍රහාරයක් ගැන සදහන් කරන්නෙ. එහෙම කරන්න ඕන හේතුවත් ජැක් සවිස්තරාත්මකව කට්ටියට පැහැදිලි කරනවා. ඒත් ඇයිඇමරිකානු ජීවිත අනතුරේ දාන්නෙ, අන්න ඒකයි ජැක්ගෙ පැත්තට යොමුවෙන ප්‍රශ්නය. ඔතනින් ගොඩබිම් ප්‍රහාරයේ කතාව යට යනවා. හැබැයි ගුවන් ප්‍රහාරයක් දියත් කරන්නත් නිවැරදිවම තහවුරු කරගන්න වෙනවා සුලෛමාන් එතන ඉන්නවා කියලා. නමුත් මේ වන විට ඒක එහෙම නොතිබුන නිසා තහවුරු කරගන්න එතකොට අවසර දෙන්නම් කියලයි CIA ප්‍රධානින් කියන්නෙ.
ඔය සිද්දි අතරෙ ඩොක්ටර් මියුලර්ව බෝවෙන රෝග පිළිබඳව හමුදා වෛද්‍ය පර්යේෂණ ආයතන විසින් එක්කගෙන යනවා විස්තර දැනගන්න ඉබෝලා වෛරසය පිළිබඳව ප්‍රශ්න කරන්න. මතක ඇති සුලෛමාන් රදවගෙන ඉන්න ප්‍රාණ ඇපකාරයො ටික. ඒ වගේම මතකනෙ එතන හිටපු ඩොක්ටර් නැඩ්ලර් එයාලට අවශ්‍ය බෙහෙත් ලිස්ට් එකක් හදලා දුන්නා සුලෛමාන්ට. ඒ ඉල්ලපුවා සේරම සුලෛමාන් ඔහුට ලබා දෙනවා. ඒ වගේම නැඩ්ලරුත් බොහොම සන්තෝසෙන් ඒ ටික තමන්ගෙ සගයන් අතරත් බෙදලා දෙනවා. ඇයි සුලෛමාන් මෙහෙම සත්වකරුණාවක් පෙන්නුවෙ මේ මිනිස්සුන්ට කියන කාරණාව 7 වෙනි කොටස අවසානයේ සක්සුදක් සේ පැහැදිලි වුනානෙ. ඔය අතරෙ තමයි දැනගන්න ලැබෙන්නෙ මාස කිහිපයකට කලින් ලයිබීරියාවෙන් අසෙර්බයිජාන් වලට දෙන්නෙක් අරගෙන ගිහින් කියලා. මේ පිළිබඳව තමයි ඩොක්ටර් මියුලර් දැනුම් දීලත් තියෙන්නෙ සහා ඇයගෙන් මේ වන විට විමසන්නෙ. එතනදි තමා කැති දැනගන්නෙ තමන් හාදවෙලා ඉන්න කෙනා CIA නියෝජිතයෙක් කියලා.
ඔය දේවල් අතරෙ වෙනම පැත්තක කන්ටේනර් පෙට්ටියක් ඇතුලෙ තිබ්බ යමක් දෙන්නෙක් ඇවිත් අරගෙන ගියා මතක ඇති. ඔව්, අන්තිම කොටසින් පැහැදිලි වෙයි ඒ මොනවද කියලා, සහා මොන හේතුවක් මතද මොකටද සහා කවුද මේවා ගෙන්නුවෙ කියලා. ඔයාලා දන්නවනෙ දැන් හනීන් සහා එයාගෙ දුවලා දෙන්නෙ ඉන්නෙ CIA එක බාරයෙ කියලා. ඉතිං එයාලව බාරව ඉන්න කෙනා සාරා ඉල්ලපු ගේම් එකක් ගෙනත් දුන්නා මතක ඇති. ඇත්තටම ගේම් එකක් උනත් ඒක හරහා සාරා කරන්නෙ තමන්ගෙ මල්ලිව සම්බන්ධ කරගන්න එක. ඉතිං ඕක කොහොම හරි සුලෛමාන්ට අහුවෙනවා. ඔය අතරෙම තමයි CIA එක සුලෛමාන් ඉන්න ගොඩ නැගිල්ලට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙන්නෙ. ඔව් ගොඩබිම් ප්‍රහාරයක්, මොකද පස්සෙ CIA එක තහවුරු කරගන්නවා එතන ඩොක්ටර් නැඩ්ලර් ඇතුලුව ප්‍රාණ ඇපකාරයො 12 දෙනෙක් ඉන්න කාරණය. ඉතිං ජනාධිපතිගෙ නියෝග අනුව ගොඩබිම් ප්‍රහාරයක් තමයි සිද්දවෙන්නෙ. හැබැයි මේ ප්‍රහාරයෙදි සුලෛමාන්වත් කිසිම ත්‍රස්තවාදියෙක් අල්ල ගන්න බැරිවෙනවා. එතකොටත් ඔවුන් ඒ ගොඩනැගිල්ල අතෑරලා ගිහින්. හැබැයි ගොඩක් විස්තර සහා ප්‍රාණ ඇපකාරයො ටික බේරගන්න හැකියාව ලැබෙනවා. ඒකම මදෑ නේද. එතකොට සුලෛමාන් ගියෙ කොහෙද? ඒක මේ කොටසින් දැනගමු නේ.
අන්තිම වෙද්දි තමයි අපි දැනගන්න ලැබුනෙ සුලෛමාන් මොකද සත්වකරුණාවක් පහල වෙලා ප්‍රාණ ඇපකාරයො නිදහස් කලේ කියලා. ඔව්, සුලෛමාන් ඔවුන්ව නිදහස් කරලා තියෙන්නෙ නිකන්ම නෙවෙයි, ඉබෝලා වෛරසය ඔවුන්ට ශරීරගත කරලා ඒ ඔවුන්ට ලබා දුන්න බෙහෙත් මාර්ගයෙන්. හැබැයි මේ සිද්දියත් ඊලග සැලසුමේ තවත් එක්තරා පුරුකක් විතරයි. එතකොට සුලෛමාන්ගෙ ප්‍රධාන ඉලක්කය කවුද, ඔව් හොදටම පැහැදිලියි ඇමරිකානු ජනාධිපති විත්තිය. ඉතිං බලමු සුලෛමාන් ඇමරිකානු ජනාධිපතිව මරන්න මොන දෙයක්ද අන්තිම කොටසෙ කරන්න හදන්නෙ කියලා. අන්තිම කොටස නිසා කිසිම දෙයක් නොකියා ඔයාලටම ඉතිරි කරන්න. එහෙනම් ඊළඟ අවුරුද්දේ දෙවන කතා සමය සමගින් මුණ ගැහෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,841 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S01E08-1.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
![]()
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
60 comments
4devinda
Chameeradilshan
sthuthi saho............. jaya wewa ....
Dinupa Perera
Godak sthuthi.... puluwannam Money heist 2nd season ekatath sub denna.... Jaya wewa.....!!!!
dsdkavishka
Thenks aiya, niyama wedak
Howdy
Thank you
itamilapc
bohoma sthuthi lku aiye puluwannam marvel iorn fist season 2 ekata sub denna
wikz
thanx bro sub ekata
Buddi
Thanks............
Sudheera Kasun
Sub karpu set ekatama thanks...! Ikmanatama sub dunta
Keep up the good workpawan
12 monkeys season 4 sinhala sub one
MAP
supiri season ekak a fatta machan.La Casa De Papel(Money Heist) eke season 2th ikamanata dena puluwannam hodai jaya..
Demon Traveler
thanks
Kulanjana Maduranga
subata thanks saho.....keep it up.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයneo513
thnq broh supiri series ekk
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ayesh Prashan
Godaak Sthuthie Sub Deepu Siyalumadenata
Dasun
උඹල සෙට් එකට පින්. එච්චරක් කියන්නම් මන්.. මේ සෙට් එකම එකතු වෙලා තව අපිට බලන්න නොලැබුන හොඳම සීරීස් වලට සබ් දෙන්න පුළුවන් වේවා කියලා පතනව.. බුදු සරණයි සේරටම
Kanchana
Thanx sahooo
harshahjk
බොහෝම ස්තූතියි හසන්ත 6, 7, 8 කොටස් තුනම දැන් තමයි ගත්තේ. අපි වෙනුවෙන් වැය කරන කාලය බෙහෙවි අගය කරනවා .ජයවේවා
Suranjan
Thanks bro kathawa dunnata.......jayawewa.....!
100
Sub eakata thanx
thanks hasantha
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සුපිරි වැඩක් ඉක්මනටම සබ් ගෙනාපු එක...
සුපිරි කතාවක්...ඉවර උනා ඉක්මන් වැඩියි වගේ...
season 2 එනකම් බලන් ඉන්න ඕනෙනේ දැන්...
Money Heist season 2 එකටත් මේ වගේ ඉක්මනටම සබ් ගේමු...
එක එනකම් බලන් ඉන්නේ...Milind@
Thanks saho
jayadari
thanks a lott
Eranda Malith 2.0
Mcn Ozark tv series ekata sub karala denawanam patta
klamilaniranjan
me wage supiri katha wala kotas tikak thiyena eka gana dukayi. ayeth labana awrudda wenakan inna wenawa kiyala hithathdi epa wenawa. apita me wage supiri kathawakata sub dipu ekata godak pin
suchroxx
Thanks Bro
Wipu
Thanks bro Sub Ekata. Ozark Tv Series ekatath kohamabhari ikmanata sub denna
suranuwan
thanks bro.....
Chathuranga Lahiru
Thank you very much. THE UNIT walata passe balapu hodama TV Series eka, Once a again thank you very much
kodagoda
tnx sahoo
nisala_d
Thank you bro...!!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Barfi
sub tikata thnks machooo
Prabodha Madhusankha Hettiarachchi
Goodak sthuthi saho okkomatama sub dunna. Jaya wewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyan99
thanks bro sub ekata
Rasitha Illangasinghe
Thanks sub ekata..
Jana
Thank You!
Eranda Malith 2.0
Thanks saho sub ekta
sachithanjana
thank you
suraswv
THANKS BRO
Gibbs
Thanks ...
sadheep
Thanks bro.....
melinda
thank you....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tom Clancy’s Jack Ryan [S01: E08] Sinhala Subtitles | සුලේයිමාන්ගේ අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Tom-Clancy’s-Jack-Ryan-2018-1.jpg)


උපසිරැසි සඳහා ස්තූතියි.. .