Watch Trailer

Lucifer [S05 : E05] Sinhala Subtitles | රහස් පරීක්ෂක ඇමෙනඩියෙල් [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 200,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.2ට කරකවපු, සම්මාන 10කට නිර්දේශ උන Lucifer කතා මාලාවේ 5 වෙනි අදියරේ 5 වෙනි කොටස අරගෙන තමයි මම අද ආවේ. 4 වෙනි වෙනි කොටස චානක සහෝ ගෙනාවනේ. ඒ කොටස ගැන කියන්න යන්නේ නෑ පරක්කු වෙලා තියෙන නිසා. එහෙනම්…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 200,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.2ට කරකවපු, සම්මාන 10කට නිර්දේශ උන Lucifer කතා මාලාවේ 5 වෙනි අදියරේ 5 වෙනි කොටස අරගෙන තමයි මම අද ආවේ. 4 වෙනි වෙනි කොටස චානක සහෝ ගෙනාවනේ. ඒ කොටස ගැන කියන්න යන්නේ නෑ පරක්කු වෙලා තියෙන නිසා. එහෙනම් අපේ විනෝදකාමී යක්ෂයා අද මොකද කරන්නේ බලමු.

අද කොටසින් . . . .

ලුසිෆර් එක්ක හිත නොහොදින් ඉන්න ක්ලෝයිව සනසන්න ලුසිෆර් කොච්ච්ර උත්සහ කරත් ඒක හරියන්නේ නෑ. ක්ලෝයි කියන්නේ තමන්ට ටික කාලයක් පාඩුවේ ඉන්න දෙන්න කියලයි. ඒ අස්සේ තවත් මිනීමැරුමක් මෙයාලට විසඳන්න ලැබෙනවා මේක සාමාන්‍ය මීනීමැරුමක් නෙමෙයි මේ පාර මැරිලා තියෙන්නේ කන්‍යාරාමයක පූජකවරියක්. ක්ලෝයි මේක විසඳන්න ලුසිෆර්ගෙන් උදව් ගන්න අකැමති නිසා එයා මේ පාර අපූරූ සහයකයෙක් හොයාගන්නවා. ලුසිෆරුත් මේක අතඅරින්නේ නෑ , එයත් මේකට තව සහයකයෙක් එකතු කරගන්නවා. ඒ වගේම මේස්ට අද ඉතාම කණගාටුදායක සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ලින්ඩාගේ කවුරුත් නොදන්න රහසකුත් මේස්ට දැනගන්න ලැබෙනවා. එහෙනම් වැඩි විස්තර කියන්නේ නෑ. ක්ලෝයි සහ ලුසිෆර් අළුත් සහයකයොත් එක්ක මේ කන්‍යාරාමයේ මිනීමැරුම කොහොම විසඳයිද කියලා ඔයාලත් බලන්නකෝ. මේ කොටසින් මගේ වැඩ අහවරයි ඊළග කොටස අපේ මලිත් මධුශාන් සහෝ හෙට ඔයාලට දෙයි. මාව මේක සම්බන්ධ කර ගත්තට අපේ පසිදු මධුමාල් මල්ලිට ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බෙමු. මම දනුවා.

අද කතාංගයේ නම – Detective Amenadiel
කතා රචනය – Joe Henderson
අධ්‍යක්ෂනය – Sam Hill
විකාශය වූ දිනය – අගෝස්තු 21, 2020
IMDb අගය – 9.1
මීළඟ කතාංගය – BluBallz 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

18,287 downloadsDownload Lucifer-S05-E05.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

18,287 downloadsDownload Subtitles36 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Gihan

    Sub ekata Thanks

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  4. Samitha

    Thanks bro...jaya wewa...

  5. Devinda

    බොහොම ස්තූතී සහෝ.. ජය වේවා!!

  6. Hirusha

    thanks for sub

  7. Anonymous

    Thnx for sub...

  8. හෙළිලි

    උපසිරැසියට ස්තූතියි මල්ලි

  9. a

    Thanks okkotama denata sub dunnu

  10. Anonymous

    Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa...!!!

  11. geeganagamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  13. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  16. chinthaka.max4

    thankx machan

  17. Lucifer

    Thank u♥️

  18. lakshan

    thanks .......................