Watch Trailer

Lucifer [S05 : E04] Sinhala Subtitles | පැරණි යාලුවකුගෙන් කතන්දරයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ලුසිෆර් පස්වෙනි කතා මාලාවෙ හතරවෙනි කතාංගයත් එක්කයි මම අද ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නෙ. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇතිනෙ ලුසිෆර් නැවතත් ලොස් ඇන්ජලීස් වලට එනව. ඉතින් යක්ෂයා නැවතත් වේදිකාවෙ. වැඩි විස්තර දෙන්න අවශ්‍ය නැහැ මොකද දැනටමත් ඒ කතාංගය ඔයාල බලල තියන නිසා. මේ කතාංගයේ මොකක්ද වෙන්නෙ කියල පොඩි ඉඟි…

ඔන්න ලුසිෆර් පස්වෙනි කතා මාලාවෙ හතරවෙනි කතාංගයත් එක්කයි මම අද ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නෙ. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇතිනෙ ලුසිෆර් නැවතත් ලොස් ඇන්ජලීස් වලට එනව. ඉතින් යක්ෂයා නැවතත් වේදිකාවෙ. වැඩි විස්තර දෙන්න අවශ්‍ය නැහැ මොකද දැනටමත් ඒ කතාංගය ඔයාල බලල තියන නිසා. මේ කතාංගයේ මොකක්ද වෙන්නෙ කියල පොඩි ඉඟියක් අරන් උපසිරැසියත් බාගෙන යමු.

සාදයට ක්ලෝයි සහ ට්‍රික්සි දෙන්නව බලාපොරොත්තුවෙන් හිටියට එන්නෙ ට්‍රික්සි විතරයි. ඔන්න දැන් තමයි ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ. ලුසිෆර් ට්‍රික්සිවත් එක්කගෙන බාර් එකට යන්න හැදුවට ට්‍රික්සි කැමති වෙන්නෙ නැහැ. එයා ගැන මොකක්හරි කතන්දරයක් කියන්න කියල ට්‍රික්සි ලුසිෆර්ගෙන් ඉල්ලනව. අවසානෙ ලුසිෆර් තමන්ගෙ අතේ තියන මුද්ද ගැන කතාව කියන්න එකඟ වෙනව. දැන් ඔයාලට අදහසක් එනව ඇති කතා මාලාවෙ මේ කතාංගයෙන් ලුසිෆර් කියන්න යන්නෙ කා ගැනද කියල. හොදයි ලුසිෆර්ගෙ පරණ යාලුවෙක්ට ලුසිෆර් කරපු උපකාරයක් ගැන ලුසිෆර් කියන කතාව ඔයාටම අද බලාගන්න පුලුවන් වෙයි. තවත් මෙවන් උපසිරැසියකින් මුනගැසීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

18,289 downloadsDownload Lucifer-S05-E04.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

18,289 downloadsDownload Subtitles34 KB

24 comments

  1. shelby

    Thanks Machan <3

  2. Gihan

    Sub ekata Thanks Saho

  3. Lakshan

    බොහොම ස්තුතියි sub එකට
    අනිත් එපි වලටත් ඉකමනට sub දෙන්න
    ජයවේවා

  4. P.K

    Sub ekata thanks

  5. Anonymous

    Thnx soo much for sub...

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Rukshan

    බොහෝම ස්තූති උපසිරැසට.අනිත් ඒවත් සබ් ඕනී

  7. Anonymous

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  8. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  10. Sugala Deshani

    Thank you

  11. Anonymous

    Thank you brother...

  12. Devinda

    බොහොම ස්තූතී සහෝ අපි වෙනුවෙන් මේ කරන සේවාවට.. ජය වේවා!!

  13. Anonymous

    Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa...!!!

  14. Tharaka

    Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa...!!!

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  16. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. chinthaka.max4

    thankx machan

  20. MAALNATH

    Thanks ..........good luck ........

  21. Lucifer

    Thank u

  22. lakshan

    thanks .....................

  23. Roshan

    Thnx bro.Great job.Good luck.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.