කාලෙකින් උපසිරසක් අරන් එන්න හම්බුනේ. ටික කාලයක් උපසිරස කරනය නතර කරලා හිටියට පසිඳු මලයාත් එක්ක ලුසිෆර් 4වන කතා සමය ඉවර කරලා. ඒ කාලේ ඉඳන්ම 5 වෙනි එකේ එපියක් වෙන් කරලා තිබ්බා නිසා මේක කරන්නම ඕනේ එකක් උනා. ඉතින් එහෙනම් මුලින්ම සමාව ඉල්ලනවා මේක අරන් එන්න ටිකක් පරක්කු උනාට. කට්ටිය මගබලන් හිටියා කියලා දන්…

කාලෙකින් උපසිරසක් අරන් එන්න හම්බුනේ. ටික කාලයක් උපසිරස කරනය නතර කරලා හිටියට පසිඳු මලයාත් එක්ක ලුසිෆර් 4වන කතා සමය ඉවර කරලා. ඒ කාලේ ඉඳන්ම 5 වෙනි එකේ එපියක් වෙන් කරලා තිබ්බා නිසා මේක කරන්නම ඕනේ එකක් උනා.
ඉතින් එහෙනම් මුලින්ම සමාව ඉල්ලනවා මේක අරන් එන්න ටිකක් පරක්කු උනාට. කට්ටිය මගබලන් හිටියා කියලා දන්නවා. හරි එහෙනම් දැන් කට්ටිය ටිකෙන් ටික අන්තිම හරියටම ඇවිත් ඉන්නේ තව දෙකයි තියෙන්නේ අද කතාවෙනම් ඉතින් පටන් ගන්නකොටම වගේ අපි හැම දාම දකින විදියට තමයි පටන් ගන්නේ මිනීමැරුමක් වෙලා ක්ලෝයි සහ ලුසිෆර් දෙන්න යනවා ඒක ගැන බලන්න. දැන් කට්ටිය දන්නවනේ ලුසිෆර් ඇවිත් ඉන්නේ කියලා, මයිකල් ගැන කියන්න ඕනෙත් නැනේ එයත් ඉන්නවා. නමුත් ඉතින් හැමදාම දකින කතාව වගේ ගියාට අද කොටසේ සුපිරිම වැඩක් වෙනවා. ඒක ඉතින් මං කියන්න ඕනේ නැ ඔයාල බලලම දැනගන්නකො. මේ වෙනකොට බලපු කට්ටිය ගෙන් ස්පොයිල් වෙලත් ඇති සමහර වෙලාවට, එහෙම නැති අයටනම් යම් ආකාරයක සුප්‍රයිස් එකක් වෙයි මේ එපිය. ගිහින් එන්නම් එහෙනම්.
ජය වේවා.!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
18,337 downloadsDownload Lucifer-S05-E06.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
20 comments
Bindusara
Bindusara Hasaranga
Sub Ekata Bohoma Sthuthiy Lucifer Ekata Digatama Sub Denna Aiye
Gihan
Sub ekata Thanks Saho
Jaya wewaRasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Anonymous
Thnx brother anith episode 2 th ikmnta dendo
Devinda
සහෝ ඔයා උඩ කියල තියනව පරක්කු උනාලු, මලිත් සහෝ ඒ ගැන හිතන්නවත් එපා පරක්කු වෙලා හරි අපි වෙනුවෙන් මේ ඔගොල්ලොන්ගෙ වැඩ අස්සෙ අපිට සබ් දෙන එකම කොයිතරම්නම් දෙයක්ද? ඒනිසා පරක්කු උනා නැතා කියල දෙයක් නෑ.. අපි හැමදාම ඔගොල්ලො එක්ක තමයි, ජය වේවා!! බොහොම ස්තූතී!!
shelby
Thanks Machan <3
Anonymous
Thnx for sub...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa...!!!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
D.Chamara
බොහොම ස්තූතියි .... !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
chinthaka.max4
thankx machan
Lucifer
Thank you
lakshan
thanks .......................
Pasan
Thnk sago
Roshan
Thnx bro.Great job.Good luck.
Advertisement



Sub Ekata Bohoma Sthuthiy Lucifer Ekata Digatama Sub Denna Aiye