Watch Trailer

Lucifer [S05 : E12] Sinhala Subtitles | ඩැනියෙල් එස්පිනෝසට වෙච්ච දෙයක්…! [සිංහල උපසිරැසි]

එහෙනම් මම ලුසිෆර් පස්වෙනි කතාමාලාවේ 12 වෙනි කොටසත් අරං ආවා. කතාව එන්න එන්නම විනෝදකාමී වෙනවා. මේ යක්ශයා, දෙවියන්, ඒන්ජල් ලා ඉස්සරහට මොනා කරයිද කියලා කවුරුවත් දන්නේ නෑ. කොහොම උනත් දැනටමත් නෙට්ෆ්ලික්ස් ආයතනය ලුසිෆර් කතාමාලාව සීසන් හයක් දක්වා දීර්ඝ කරන්න තීරනය කරලා තියෙනවා. බොහෝ දුරට සීසන් හය ලුසිෆර් ක…

එහෙනම් මම ලුසිෆර් පස්වෙනි කතාමාලාවේ 12 වෙනි කොටසත් අරං ආවා. කතාව එන්න එන්නම විනෝදකාමී වෙනවා. මේ යක්ශයා, දෙවියන්, ඒන්ජල් ලා ඉස්සරහට මොනා කරයිද කියලා කවුරුවත් දන්නේ නෑ. කොහොම උනත් දැනටමත් නෙට්ෆ්ලික්ස් ආයතනය ලුසිෆර් කතාමාලාව සීසන් හයක් දක්වා දීර්ඝ කරන්න තීරනය කරලා තියෙනවා. බොහෝ දුරට සීසන් හය ලුසිෆර් කතාමාලාවේ අන්තිම සීසන් එක වේවි. දැනටනම් කියලා තියෙන විදිහට එයලා සීසන් හය 2022 දී නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ඒත් ඒක කොහොම වෙයිද කියලා දැන්ම කියන්න බෑ. එහෙනම් අපි කලින් කොටසේ මොකද උනේ කියලා මතක් කර ගමු.

පසුගිය කොටසින්…

කලින් කොටසෙත් තිබ්බේ වෙනදා වගේම මිනීමැරුමක්. අල්මයිටි කියන සටන්කරුවගේ අභිරහස් මරණය ගැන හොයන වැඩේ තමා අපේ කට්ටියට බාර උනේ. දෙවියන්ටත් ඕනි වෙනවා අපේ ලුසිෆර්ගේ ලෝකය, එහෙමත් නැත්තම් මිනිස්සු ජීවත් වෙන විදිහ ඉගෙන ගන්න. අනික දෙවියන් තමන්ගේ බලය පාලනය කරගන්න බෑ කියලා කියපු වෙලේ ඉදන් ලුසිෆර් ටිකක් කලබල වෙලා ඉන්නේ. ඒක හොදින්ම පේනවා දෙවියන්ගේ අතින් වැරදිලා ඩැනියල්ව පිපිරිලා ගිය නිසා. පස්සේ ආපහු ඩැනියෙල්ව මැව්වා..ඒ වුනාට වෙච්ච දේ ඩැනියල්ට හොදට මතකයි. දැන් ඩැනියෙල් හොදටම බය වෙලා ඉන්නේ. ලුසිෆර්ගේ හිත හදන්නත් එක්ක දෙවියන් කරන වැඩේ තමා තමන්වම මනුස්සයෙක් කරගන්න එක. මේ පිස්සු වැඩේ හින්දා දෙවියන් තව පොඩ්ඩෙන් අර කර්නල් කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගෙන් මැරුම් කනවා. කොච්චර තරහා මරහා තිබ්බත් දෙවියන්ට අනතුරක් වෙන්න ලුසිෆර් ඉඩ තියන්නේ නෑ. කොහොම උනත් ඒ ඉන්නේ ලුසිෆර්ගේ තාත්තනේ. අන්තිමට දෙවියන් තමන්ගේ බලය ආපහු ලබාගෙන ලුසිෆර්වයි ඇමනඩීල්වයි ගෙන්නලා කියනවා තමන්ට විශ්‍රාම ගන්න ඕනි කියලා. එතනින් තමා කතාව ඉවර උනේ.

අද කොටසින්…

අද කොටස ටිකක් විශේශ කතාවක්. වෙනදා අපි බලන සාමාන්‍ය එපිසෝඩ් එකක වෙන දේවල් නෙමෙයි අද කතාවෙදී වෙන්නේ. ඉතින් මේ විශේශත්වය නිසා මම මුකුත් කියන්නේ නෑ මොකද කිව්වොත් කතාව ස්පොයි වෙනවා. එහෙම උනොත් ඉතින් තේරුමක් නෑනේ…

හැමෝටම ජය වේවා…! නැවත හමු වෙමු..! 😎

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

15,986 downloadsDownload Lucifer-S05-E12.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

15,986 downloadsDownload Subtitles40 KB

38 comments

  1. kavinda gamage

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Gihan

    සිංහල උපසිරැසියට ‌ ස්තූතියි ....

  4. Tharusha

    ආදරෙයි බොක්ක ❤️

  5. Anonymous

    mcn epi 13 hoyaganna bane

    1. Kau

      Eka thama upload karala na

  6. charith

    mcn ep 13 hoyaganna bane

    1. Anonymous

      Thanxxx sub ekat...

  7. Golden MaXx

    tnx for sub, 13 episode ek nddoo

  8. යොහා

    සබ් වලට ස්තූතියි. ඉතිරි ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නව අපි

  9. Sahan randunu

    Thanks bro

  10. Anonymous

    Thanks bomka

  11. Dewadithya

    Thanks for sub!

  12. Anonymous

    Thankyou so much

  13. isuru

    ස්තූතියි...උපරැසිය ලබා දුන්නාට.❤

  14. Tharaka

    Subata thanks saho...
    Jayen jayama wewa...!!!

  15. Lashan

    Thanks for sub saho❤️

  16. Anonymous

    thnx for subtitle

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  19. chinthaka.max4

    thankx machan

  20. Naviya

    ❤️❤️❤️❤️❤️

  21. Chathuranga Deshan

    Thank you all subtitles ....
    කාලෙකට කලින් තිබුන සබ් වලට වඩා දැන් නම් ගොඩක් හොදයී.... හැමෝම වගේ ඒක දන්නවා ඇතිනේ..... තැන්කියු කට්ටියටම හොදේ.. ඉතුරු ටිකත් ඉක්මනින් ඕනේ ❤️

  22. Lakshan

    Thanks
    Download link 1th danawada bro.

  23. Thenuki Janmaweera

    great work and thanks for the subtitles. ithuru tikath ikmntama ona.

  24. yk

    13 ep plzzz

  25. Priyanwada Perera

    Thanks for subtitles

  26. Lahiru

    Thank you mchn

  27. Anonymous

    kollane 13 dannako ikmanata

  28. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  29. B.SANDUN

    aiyo sub tika taggala dipallako bn

    1. B.SANDUN

      ochchara ikmanata balanna ona nan ubama hadagena balapanko.. :v

  30. Anonymous

    Thnx for sub ...❤️

  31. D.Chamara

    බොහොම ස්තූතියි . !

  32. Anonymous

    thanks

  33. lakshan

    thanks ....................

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Roshan

    Thnx bro.Great job.Good luck.