ලුසිෆර් කලින් කතා සමයෙන් පස්සේ ගොඩ කාලෙකින් උපසිරසකට අතගැහුවේ. කට්ටියම අසාවෙන් බලන් හිටපු කතා මාලාවක් නේ මේ ඒ නිසා තමයි පසිදු මල්ලිත් එක්ක එකතු වෙලා මේක කරන්නේ. වැඩිය කතා කරන්න ඕනේ නැ කට්ටියම කුතුහලෙන් ඉන්නේ කියලා දන්නා නිසා එහෙනම් අද කතාවෙන් වෙන්නේ මොකක්ද කියලා කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්. කට්…

ලුසිෆර් කලින් කතා සමයෙන් පස්සේ ගොඩ කාලෙකින් උපසිරසකට අතගැහුවේ. කට්ටියම අසාවෙන් බලන් හිටපු කතා මාලාවක් නේ මේ ඒ නිසා තමයි පසිදු මල්ලිත් එක්ක එකතු වෙලා මේක කරන්නේ.
වැඩිය කතා කරන්න ඕනේ නැ කට්ටියම කුතුහලෙන් ඉන්නේ කියලා දන්නා නිසා එහෙනම් අද කතාවෙන් වෙන්නේ මොකක්ද කියලා කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්. කට්ටියම දැන් දන්නවනේ දෙවියොත් දැන් ඇවිල්ල මොනවද වෙලා තියෙන්නේ කියලා ඔන්න ඔය අතරේ ලින්ඩා එයාගේ කලින් දුව පස්සේන යනවා එතනින් තමයි කතාව පටන් ගන්නේ. ඒ නිසා ලින්ඩත් මාර කරදරේක තමයි වැටෙන්නේ අපි දැක්කනේ 4 වෙනි කතා සමයේ ලින්ඩා එයාගේ දුවව හොයා ගන්නවා කියලා එත් දුව දන්නේ නැ ලින්ඩා එයාගේ අම්ම කියලා. මේ කතාවෙත් සුපුරුදු පරිදි මිනීමැරුමක් වෙලා ඒක හොයන්න යන අපේ ලුසිෆර් සහ පරීක්ෂක තුමියට දකින්න ලැබෙන්නේ හොල්මන් වෙලා යන කෙනෙක්ව වැරදි කාරයා විදියට කට්ටියට හිතා ගන්න පුළුවන් නේ කවුද කියලා. මේ අතරේ ලුසුෆර් චිකිත්සාව එපා වෙලා තියෙන්නේ. ඒ අස්සේ අපේ ඇමනාඩියල් කාරයා ඊලඟට දෙවියන් වෙන්න සුදානම් වෙනවා දෙවියෝ විශ්‍රාම යන්න හදන නිසා එත් ඉතින් අන්තිමට බලන්නකෝ කවුද එකට සුදානම් වෙන්නේ කියලා . මේ එපියත් සුපිරිම කතාවක් ගිහින් එන්නම් එහෙනම් ඊළඟ එපින් හමුවෙමු.
සබ් ඒක SRT, ASS යන අකර දෙකෙන්ම දීලා තියෙන්නේ මොකද සමර ලයින් ටිකක් දිගට තියෙන නිසා ASS ඒක ගෙන බැලුවොත් පැහැදිලිව බලන්න පුළුවන් කියල යෝජනා කරනවා
ජයවේවා…!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
15,937 downloadsDownload Lucifer-S05-E13.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
30 comments
Anonymous
Jasmitha
Thanks
Lakshan
Thanks bro
Download link 1th danna.Gihan
Sub ekta thanks saho
thusal indeera
thanks mch ithuru tikth ikmntama damu
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
janith
thanks bro.
ilaga episode eke sub one ikmantamaTharindu DS Rathnayaka
Tnx Bro next epi ekt ikmnt one ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයDewadithya
Thanks for sub!
Chamara
The handmaidn's tale kathve ithuru episode 3t sub denne ndd bro☹️
Sahan randunu
Thanks machan
Tharaka
Subata thanks saho...
Jayen jayama wewa...!!!Priyanwada Perera
Thanks for the subtitles
chinthaka.max4
thankx machan
Lashan
Thanks bro❤️
Pasindu Madumal
සබට තුති අයියේ ❤️
අන්තිම සීසන් එකත් කරමු, ආවම..!Anonymous
ithuru 3th ada damu saho tnx
Priyanwada Perera
Ithuru sub tikak dennkoo
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
yk
14 onii pocca tak gala
malith madhushan
yawala thiyenne daayi
Nishan
Ela
Anonymous
ඉක්මනට ඉතුරු ටිකත් ඔනා...
ayan
chilling adventure of sabriba final season ekt sub denko
Nishan
14 episoid eke sub
Anonymous
Thnx for sub ...❤️
D.Chamara
බොහොම ස්තූතියි . !
lakshan
thanks .....................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Lucifer [S05 : E13] Sinhala Subtitles | මවු සෙනෙහස සහ මීළඟ දෙවියන් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Lucifer-S05-Part-A.jpg)



Thanks