ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා ආසාවෙන් බලාගෙන හිටිය ලුසිෆර් අවසාන කතා මාලාවේ 8 වෙනි එපියට. මුලින්ම කියන්න ඕනේ මම මේ එපිය දෙන්න ගොඩක් පරක්කු වුණා. සිද්ධ වුණු පෞද්ගලික කරාණාවක් නිසා තමයි මේක දෙන්න පරක්කු වුණේ. කොහොමහරි ඒ දේට සමාවෙන්න කියල ඉල්ලමින් ඉතුරු එපි ටිකේ සබ් ටික ඔයාලට අදම අරගන්න පුළුවන් වෙ…

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා ආසාවෙන් බලාගෙන හිටිය ලුසිෆර් අවසාන කතා මාලාවේ 8 වෙනි එපියට. මුලින්ම කියන්න ඕනේ මම මේ එපිය දෙන්න ගොඩක් පරක්කු වුණා. සිද්ධ වුණු පෞද්ගලික කරාණාවක් නිසා තමයි මේක දෙන්න පරක්කු වුණේ. කොහොමහරි ඒ දේට සමාවෙන්න කියල ඉල්ලමින් ඉතුරු එපි ටිකේ සබ් ටික ඔයාලට අදම අරගන්න පුළුවන් වෙයි. සිද්ධවුණු අපහසුතාවයට සමාවෙන්න කියන ගමන් කතාවට බහිමු!
පසුගිය කතාවෙන්…
කලින් එපියෙදී අපිට බලාගන්න පුළුවන් වුණා නේහ් ඊව්ගෙයි මේස්හෙයි මඟුල. ඒක එසේ මෙසේ මඟුලක් නම් නෙවෙයි. ඒ දෙන්නගේ විවාහය වෙන්න කලින් පොඩි ප්‍රශ්න වගයකුත් වුනානේ. ඊව්ගේ කලින් පෙම්වතා ඇඩම් එයත් මේ පෘතුවියට ආවා එයාගේ පෙම්වතිය ඩීමන් කෙනෙක් කසාද බදින්න යන එක නවත්තන්න. ඒත් ඇඩම්ව ගෙන්න තිබුණේ මේස් කියල දැනගන්න පුළුවන් වුණානේ. මේස්ට විසඳුම් නැති ප්‍රශ්න වගයක් තිබුණ නිසා ඊව් එක්ක පොඩි රණ්ඩුවකුත් ගියානේ. එපාර කොහොමහරි ලුසිෆර් ඇවිත් කොහොමහරි දෙන්නව සමාදානය කරල ආයෙම එකතු කරවලා ජයටම මඟුල ගත්තා. ඒත් ඒ අස්සේ කාටත් හොරා එලා හොර රහසේ විමර්ශනයක් කරන් යනවා එයාගේ යළුවෝ දේවදූතයෝ යක්ෂයොයි කියල. කොහොමහරි එයා දැනගන්නවා මේ කට්ටිය සෙලෙස්ටියල් පුද්ගලයන් කියල. එලා බීලා ඇවිත් හැමෝවම එළි කරන්න ගත්තා. ඒඅස්සේ මේ කවුරුවත් නොදන්න දෙයක් එලා කියනවා ලෝක විනාශයක් එනවා කියල. එතනින් කතාව ඉවර වෙනවා.
අද කතාවෙන්…
මේකෙන් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද ලෝක විනාශය සිද්ධ වෙන්න හේතුව හොයගන්නේ කියල. කොහොමහරි ලුසිෆර්ට දෙවියන් වෙන්න කියල හැමෝම බල කරනවත් එක්ක. තව හොඳ හොඳ සිද්ධි ටිකක් අද කතාවෙන් වෙනවා. එහෙනම් බලලා ඉමුකෝ කොහොමද ලුසිෆර් දෙවියන් වෙන්නේ? ලෝක විනාශ ඇත්තක්ද? ඒකට හේතුව මොකක්ද කියල. ගිහින් එන්නම් ආයෙම අලුත් උපසිරැසියකින් හම්බවෙන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
12,038 downloadsDownload Lucifer-S06-E08.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
26 comments
Maniya
Keshara
Thanks brother
Anonymous
බොහොම ස්තූතියි උපසිරැසියට..❤
Anonymous
Thanks
Upek Kasun Akalanka
මග බලන් හිටියෙ දෙනකම්. ස්තූතියි.
Shehan Pramuditha
Thanks bro
Sandaru
thanx bn
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
Tanks, maga balan hitiye
chinthaka.max4
thankx machan
Anonymous
thanks sago
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
B_Mal
Thankyou
Gihan
සබට තුති සහෝ.
ජයthusal indeera
thanks bro sub ekata
Anonymous
අම්මෝ අන්තිම සබ් 3නම් දාල ❤️ හෙනම අමාරුවෙන් මේ දවස් ටික හිටියෙ ❤️සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ❤️ ජය වේවා
nayana bhanuka
thanks brother
Tharaka
Thanks for sub.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Chamil R
❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks..............good luck..........
Dewadithya
Thanks for sub!
lakshan
thanks ....................
Roshan
Thnx bro.Great job.Good luck.
Ras al ghul
තැන්ක්ස් .අහම්බෙන් මේක හම්බුනෙ,පහුගිය කාලේ ගොඩක් දේවල් මගහැරුනා .දවස් 5න් සීසන් ඔක්කම බැලුවා පිස්සුවෙන් වගෙ.
දුක කියන්නෙ අන්තිම 6 සීසන් එකෙ 8.9.10 එපි තුනම නෑ .ආයෙ දාන්න පිල්ස් .හොයාගන්න අමාරු කෙනෙක්ට වටිනවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx Mchn