ඔන්න එහෙනම් ලුසිෆර් අවසන් කතාමාලාවේ හත්වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් කට්ටියට මොකද හිතෙන්නෙ මේ අවසන් කතාමාලාව ගැන? හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ මොකෑ වෙන්නෙ කියලා. ඔන්න එහෙනම් ඉතින් අසාමාන්‍ය ආදර කතාවක උච්චතම අවස්ථාව අද සනිටුහන් වෙන්නයි යන්නෙ. ලෝකයෙ පළමු ගැහැණිය ඊව් සහ අපායෙ ඩීමන් කෙ…

ඔන්න එහෙනම් ලුසිෆර් අවසන් කතාමාලාවේ හත්වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් කට්ටියට මොකද හිතෙන්නෙ මේ අවසන් කතාමාලාව ගැන? හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ මොකෑ වෙන්නෙ කියලා.
ඔන්න එහෙනම් ඉතින් අසාමාන්‍ය ආදර කතාවක උච්චතම අවස්ථාව අද සනිටුහන් වෙන්නයි යන්නෙ. ලෝකයෙ පළමු ගැහැණිය ඊව් සහ අපායෙ ඩීමන් කෙනෙක් වෙච්ච මේස්ගෙ ආදර කතාව විවාහයකින් කෙළවර වෙන්නයි යන්නෙ. ඉතින් හැමෝම වගේ ලහිලහියේ මේ මහා විවාහ මංගල්‍යයට සූදානම් වෙන ගමන් ඉන්නෙ. ඉතින් ඔන්න ඔහොම ඉන්න අතරෙ තමා ඊව්ගෙ ප්‍රථම ආදරය, සැමියා වෙන ඇඩම් සම්ප්‍රාප්ත වෙන්නෙ. බලමු නේද ඇඩම් ඇවිත් මොනවා කරයිද කියලා.
ඔය අතරෙ ලුසිෆර් රෝරිට හිතවත් වෙන්න ප්‍රයත්න දරනවා. මොකක්දෝ හේතුවකට රෝරි ඉන්නෙ කාවවත් නොරුස්සන ස්වාභාවෙකින් නෙව. ඉතින් මේ විවාහ මංගල්‍යය වෙලාවේ හරි ලුසිෆර්ට පුළුවන් වෙයිද රෝරිට හිතවත් වෙන්න? ඒ වගේම තමයි ක්ලෝයි හිතන් ඉන්නෙ ඇමෙනඩියෙල් එක්ක එකතු වෙලා ආයෙම පොලිසිය සුද්ධ කරලා දාන්න. ඔය අල්ලපනල්ලේ අපේ හිතවත් භූතයා ඩැනියෙල් එස්පනොසා බොහොම හිතේ අමාරුවෙන් ඉන්නෙ තමන්ට වෙලා තියෙන දේ ගැන.
ඒවගේම කාටත් හිතවත් කාගේත් හිතමිත්‍ර එලාත් මේ විවාහය නිසා සහ තමන් දන්න කියන සත්‍යය නිසා ලොකු අවුලකින් ඉන්නෙ. ඒ නිසාම මෙයා මේ වෙලාවේ මොන වගේ විකාරයක් නටයිද දන්නෙ නෑ නේද? හොදයි එහෙනම් මේ හැමදේම කොහොමින් කොහොම විසදෙයිද කියලා බලලාම දැනගන්න. එහෙනම් මං සමුගන්නවා. ඔබට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
12,317 downloadsDownload Lucifer-S06-E07.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
80 comments
Anonymous
Anonymous
Aiyyoob ikmanata sub dennakoo
kavinda gamage
අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
චානුක
සුපිරි ඉතිරි ටිකත් ඉක්මනින් ඔනි
Chathura
Paya 2 n 2 ta baiscobe ekata awilla sub dilda kiyala balana mamaikamanata denneko aneeeeeeeeeee plzzzzzzzzzzzzzzzs hada
Anonymous
Ade ikmanata denawako hari wedanayi iwasan inna giyapuwama
Lucky Dhananjaya
Thanks for the sub
Gihan
උපසිරැසියට බොහොම ස්තුතියි....
ජය වේවාAnonymous
Ade anik tikath ikmanatama dennakow
chinthaka.max4
thankx machan
Dilshan chathuranga
තැන්කිවු මචෝ ඊලග එකත් ඉක්මන්ට දාන්නෝ පිස්සු හැදිල ඉන්නෙ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thusal indeera
thanks bro sub ekata ithuru tikth ikmntma dmu
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Sandaru
Thanx for the sub
Anonymous
Thanks sub ekata ithuru tikath ikmanata daahan ❤️
Dovin Anjuna
අනිත් 3ත් ඕනේ..
Rusiru Sandeepa
Thanks for the sub
Charuka
Sub dennako appa :(
Chamil R
ඉක්මණට ඉතුරු ටිකත් ඕන
Anonymous
අනිත් Episode 3ත් සබ් දෙන්නකෝ ඉක්මණට..
sandu
Ilaga Episode wala sub dennako ikmanatama. plzzzzzzz
Shehan Pramuditha
Thank you.
Anonymous
Ada denne nadda sago sub eka
Anonymous
Sex education sub පෝලිමෙ දානො ඊටකලින් ආපු lucifer තාම නැ y bung
Anonymous
ඔව් බන් සිරාම දැන් Lucifer ඇවිල්ලා දවස් 10කට වැඩියි ඒත් තාම දීලා ඉවර නෑ..Sex Education එකේ සබ් ඇවිල්ලා දවස් තුනක් යන්නත් කලින් දීලා ඉවරත් කරා..
Anonymous
sirawata bn eke sex kallak tina nisa wen ati
Anonymous
අඩෝ ඇයි බන් සබ් නැත්තේ තාම... ඉක්මණට ඉතුරු එපිසෝඩ්වලටත් සබ් දාහන්කෝ එපා වෙනවා
Anonymous
e8 ko ban?
Anonymous
අනේ අනිත් එපිසෝඩ් 3ත් සබ් ටික ඉක්මණට දෙන්නකෝ
Anonymous
Me tikata thnkzzz iyhuru tikath one
Anonymous
Ilaga tikatath ikmnta dennk.. ❤️thnks
Anonymous
Ithuru tika nedda thama me tikanam maru❤
Anonymous
දවස් දෙකෙන් දෙකටද බන් සබ් දෙන්නේ
Anonymous
Sub denne ndd ithuruw
laky
episode 8.9.10 sub tikath ikmnt dnna
Anonymous
ඉතුරු එපි 3 ත් දාහන් කො බන් ඉක්මනින්
Anonymous
kooo epi 8 sub nadd thama
Anonymous
අද දානවා නේ ඉතුරු ටික ✌️
Anonymous
අදවත් දාන්නකෝ සබ් එපා වෙනවනේ
Anonymous
අනේ ඊලග ටිකත් ඉකමනට දෙන්නකො.හැමතිස්සෙම ඇවිල්ලා බලනවා සබ් එක දාලද කියලා
Anonymous
කෝ බන් ඉතුරු ටික
Anonymous
හැමතිස්සෙම ඇවිල්ලා බලනවා ඊළඟ එපිවල සබ් දාලද කියලා ඉක්මණට ඒ ටික දාන්නකෝ එපා වෙනවනේ
Anonymous
තාම නැද්ද ඉතුරු ටික අද දානවා නේ හැම වෙලෙම ඇවිත් බලලා යනවා දාලද කියලා
Anonymous
ithuru tika ko
Anonymous
ඒ තෑන්ක්ස් බන් සබ් එකට ✌️❤️බලාගෙන හිටියෙ
Anonymous
අදත් දාන්නේ නැද්ද බන් එපා වෙනවනේ
Anonymous
kn bne sub
JonDoe297
සබ් දෙන්නේ නැතිද ඉතුරු ටිකට... හැමදාම ඇවිත් බලනවා අද දාලා ඇති අද ඇති කියලා
Anonymous
අදත් නෑ වගේ
Anonymous
Ko sub denne nadda denna bainam vena ekekva dipan vade karanna velavak akan natuwa
Vimasha mandil
Epa wenawane appa
Anonymous
ane ithuru tike sub tikath ikmanata dennako.epa wenawa. godak dawasas balan hitiya
Anonymous
කවද්ද බන් සබ් දෙන්න හිතාගෙන ඉන්නේ... හැමවෙලේම ඇවිල්ලා බලනවා දැන් දාලා ඇති දැන් දාලා ඇට්ජි කියලා..එපා වෙනවා Sex Education Season 3 සබ් දීපු වේගෙන් මෙකේ දෙන්න බැරි ඇයි ??????
B_Mal
Anith episodes nadda
Sandeep nirmala
අනේ සිරාවටම බන් මොන මගුලක් ද බන් මට නම් දැන් එපා වෙලා ඉන්නෙ දවස් කීයක්ද බන් මගුල එක්කෝ වෙන කාට හරි දෙන්ඩ ඕනා ඉක්මනට කරන එකෙක්ට අර සෙක්ස් එඩියුකෙෂන් එකේ සබ් දුන්න එකා පට්ට දවස් 3 එපිසොඩ් 8 ම දුන්නා මේක දවස් 10.12 ගිහිල්ලත් තාම නෑ
Chämàrá Sâmpáth
Sex Education එක එක්කෙනෙක් කරලා දවස් තුනෙන් කොටස් අට දුන්නා?? පැහැදිලිව තමුන් නම් තමන්ගෙ වැඩේ කරගෙන යන්න ඇවිත් ගිය කෙනෙක් විතරයි වගෙ. ඒකනෙ ජීවීතේට දාපු මුල්ම කමෙන්ට් එකත් මේකටම දාලා තියෙන්නෙ. අඩුම තරමේ Sex Education එකේ කොටස් අට හය දෙනෙක් කරලා දීලා කියලවත් මෙලෝ අවබෝධයක් නැ.
දෙයක් කියද්දී පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න. නැත්තම් නොදන්නා දේවල් කියවන්නේ නැතුව ඉන්න.
Anonymous
SE eke description ekawath kiyawapu ekek nemei me comment eka daala thiyenne ekenma hithagannako naththan thani ekkenek kla kiyanne nane
Anonymous
thama nane ikmnta dnnko
Anonymous
අඩෝ තාම දාලා නැද්ද බන් අද දවවටා ආවා 20 පාරට වැඩියෙන් බන් එපා වෙනවනෙ අනිත් ට්ක බලලා දවස් ගානක් ඉන්න ඕනා ඉතුරු ටික බලන්න
Advertisement



Thankyou