Watch Trailer

Lucky [S01 : E01] Sinhala Subtitles | කෙටි පාරවල් නෑ ලකී… [සිංහල උපසිරසි] (18+)

Lucky S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම සිංහල උපසිරසි අරගෙන ආවේ, Apple TV+ එකෙන් 2026 ජූලි 15 වෙනිදා නිකුත් කරපු අලුත්ම ඇමරිකානු Crime Thriller Mini-Series එකක පලවෙනි කතාංගයටයි. මේ කතා මාලාව කතාංග 07 කින් සමන්විත වෙනවා. කතාංගයක ධාවන කාලය මිනිත්තු 45 – 48 අතර වෙනවා. මේක Jonathan T…

Lucky S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම සිංහල උපසිරසි අරගෙන ආවේ, Apple TV+ එකෙන් 2026 ජූලි 15 වෙනිදා නිකුත් කරපු අලුත්ම ඇමරිකානු Crime Thriller Mini-Series එකක පලවෙනි කතාංගයටයි. මේ කතා මාලාව කතාංග 07 කින් සමන්විත වෙනවා. කතාංගයක ධාවන කාලය මිනිත්තු 45 – 48 අතර වෙනවා. මේක Jonathan Tropper කියන නිර්මාණකරුවාගේ වැඩක්. ඒ වගේම Marissa Stapley විසින් 2021 ලියපු ප්‍රසිද්ධ නවකතාවක් ඇසුරින් තමයි මේ කතා මාලාව හදලා තියෙන්නේ.

Ratings ගැන කිව්වොත්:

  • IMDb: 6.8/10
  • Rotten Tomatoes: 80%           

 

කතා මාලාවේ තොරතුරු

  • ප්‍රධාන නළු නිළියන් අතර: 

  1. Anya Taylor-Joy (ලකී ආම්ස්ට්‍රෝන්ග්)
  2. Annette Bening (ප්‍රිසිල්ලා මාස්ටර්සන්)
  3. Clifton Collins Jr. (හැරිස් ඩච්)
  4. Aunjanue Ellis-Taylor (නියෝජිත බිලී රෑන්ඩ්)
  5. Timothy Olyphant (ජෝන් ආම්ස්ට්‍රෝන්ග්)
  • කතාව ගැන පොඩ්ඩක්:

ඩොලර් මිලියන ගණනක මහා පරිමාණ මංකොල්ලයක් සම්පූර්ණයෙන්ම වැරදිලා යනවා. ඒ නිසා “ලකී” කියන කපටි වංචාකාරියට හැංගි හැංගි දුවන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් FBI එක, අනිත් පැත්තෙන් කුරිරු පාතාල කල්ලි නායකයෙක්… මේ හැමෝම ලකීගේ පස්සෙන් පන්නනවා. තමන්ගේ ජීවිතය බේරගන්නයි, මේ මර උගුලෙන් ගැලවෙන්නයි ලකීට ලොකු සටනක් කරන්න වෙනවා. ඉතිං ඒ දේවල් කොයි විදිහට ලකී බේරුමක් කර ගනීවිද?

බලලම දැන ගන්නකෝ. 

පලමු කථාංගය 
  • කථාංගයේ නම: No Shortcut
  • ධාවන කාලය: මිනිත්තු 47
  • අධ්‍යක්ෂණය: Jonathan van Tulleken
  • තිර රචනය: Kevin Rosen, Marissa Stapley, Jonathan Tropper
  • IMDb අගය: 7.2/10 (2026.07.16)
  • මුලින් විකාශය වූ දිනය: 2026 ජූලි 15

එහෙනම් දෙවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

Lucky Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

364 downloadsDownload Lucky.2026.S01E01.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                            Next BT1

Lucky Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

364 downloadsDownload Subtitles18 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං