Raakh [S01 Sinhala Subtitles | ආයුබෝවන්, අද සිව් වැන්න. උප පොලිස් පොලිස් පරීක්ෂක ජයප්‍රකාශ් දරුවන්ගේ මිනී මැරුම් පිටිපස පන්නද්දී ඝාතකයින් ලෙස සැලකෙන බාබු හා රජ්ජෝගේ කතා පුවත දින කීපයක් පිටුපස සිට විකාශනය වෙමින් පවතිනවා. ඔවුන් බොම්බේදී කල ඝාතනය, දිල්ලියට පළා යාම, ඉන්පසු රජ්ජෝගේ අතීත මිතුරු ප්‍යාරේ ම…

Raakh [S01 Sinhala Subtitles |
ආයුබෝවන්, අද සිව් වැන්න. උප පොලිස් පොලිස් පරීක්ෂක ජයප්‍රකාශ් දරුවන්ගේ මිනී මැරුම් පිටිපස පන්නද්දී ඝාතකයින් ලෙස සැලකෙන බාබු හා රජ්ජෝගේ කතා පුවත දින කීපයක් පිටුපස සිට විකාශනය වෙමින් පවතිනවා. ඔවුන් බොම්බේදී කල ඝාතනය, දිල්ලියට පළා යාම, ඉන්පසු රජ්ජෝගේ අතීත මිතුරු ප්‍යාරේ මුණ ගැසීම. ඒ සමගම ඔවුන් අතින් තවත් ඝාතනයක් සිදු වීම ඔබ දකින්න ඇති. ඔවුන්ගෙ කතාවෙ හැටියට දරුවන්ගේ සිද්ධිය සිදු වෙලා නෑ.

ඒත් සැබෑ කාල සීමාව අනුව පොලිසිය අපරාධයට සම්බන්ධ රථය, ආයුධය සොයාගෙන අවසන්. මේ වෙන විට පොලිසිය ඝාතකයින් ගැන දළ අදහසක් ලබා ගෙන අවසන්. ඔවුන් සැක කල බල්ලු දැන් මිය ගොස්. ඒ උනත් ඔවුන් ප්‍යාරේ සහ මෝහන් නමින් දෙදෙනෙකු සොයනවා. ඒත් අප දන්නේ ප්‍යාරේ මෝහන් කියන පුද්ගලයෙක් ගැන. ඉතින් මේ පුද්ගලයාත් ඝාතන වලට සම්බන්ධද?
පස් වැනි කොටසින් හමු වෙමු. ආයුබෝවන්
Raakh S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
364 downloadsDownload Raakh-S01E04.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raakh Sinhala Subtitles

Subtitles
2 comments
Viraj
Dash
Thanks for the sub
Advertisement
![Raakh [S01 : E04] Sinhala Subtitles | රාහු කේතු [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Raakh-Season-02-2.jpg)



Thanks