ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ පස්වන කොටස. ඉතින් මේ කොටස සම්පුර්ණයෙන්ම වෙන් වෙන්නේ ලොගන්ට වෙපන් එක්ස් (Weapon X) පර්යේෂණාගාරය සොයායාම සඳහා වුල්වරින් සහ මෝෆ් තම පැරණි ‘ටීම් එක්ස්’ කණ්ඩායම එක් කර ගන්නවා. මෙහෙයුම අතරතුර එල්ල වන ප්‍රහාරයකින් කණ්ඩායමේ ගැරිසන් කේන් මිය යන අතර, ඉතිරි පි…

ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ පස්වන කොටස. ඉතින් මේ කොටස සම්පුර්ණයෙන්ම වෙන් වෙන්නේ ලොගන්ට
වෙපන් එක්ස් (Weapon X) පර්යේෂණාගාරය සොයායාම සඳහා වුල්වරින් සහ මෝෆ් තම පැරණි ‘ටීම් එක්ස්’ කණ්ඩායම එක් කර ගන්නවා. මෙහෙයුම අතරතුර එල්ල වන ප්‍රහාරයකින් කණ්ඩායමේ ගැරිසන් කේන් මිය යන අතර, ඉතිරි පිරිස පර්යේෂණාගාරය වෙත ළඟා වේ. එහිදී ඔවුන්ට මිය නොගිය ආචාර්ය කොර්නේලියස්ව හමුවන අතර, ඔහු විකෘති වී කෘමි රංචුවක් කැඳවනවා.
පර්යේෂණාගාරය තුළ ඇති භයානක ‘බෲඩ්’ පිටසක්වල ජීවීන් සහ ඔමේගා රෙඩ් පිළිබඳ ඔවුන් සොයා ගනී. මේ අතර වුල්වරින් ද ‘බෲඩ්’ වෛරසයෙන් ආසාදනය වී මැවරික්ව ඝාතනය කරනවා. ඔහුව බේරා ගැනීමට මෝෆ් යෝජනා කරන පරිදි, වුල්වරින්ව යළි ඇඩමන්ටියම් ක්‍රියාවලියට යොමු කරනවා. අවසානයේ, සුවය ලබන වුල්වරින් ඔමේගා රෙඩ්ව පරාජය කර, පර්යේෂණාගාරය ගිනිබත් කරමින් කණ්ඩායම සමඟ සාර්ථකව පලා යනවා.
අනික් කොටස එක්ක එන්නම් ඉක්මනින්.
බුදු සරණයි

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
229 downloadsDownload X-Men.97.S02E05.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
- #Cathal J. Dodd
- #Cedric Smith
- #Editor's Pick
- #George Buza
- #MaxxA
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #X-Men
- #X-Men (TV Series 1992–1997)
- #X-Men 97 - X-Men (TV Series 1992–2024) [S06 : E02] with Sinhala Subtitles
- #අසංක ප්‍රදීප් රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Rakshitha Herath
Dilshan
අනිත් ටිකෙත් Sub ටික දෙන්නෝ………
Nishantha Zemo
X – Men 97 season 2 episode 6 . 7 Sinhala sub please brother
Nishantha
කෝ ඉක්මණින්ම ඉතුරු episode 6 7 8 කොටස්වල sub denna brother ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![X-Men 97 Season 2 – X-Men (TV Series 1992–2026) [S07 : E05] with Sinhala Subtitles | ලෝගන් සහ වෙපන් එක්ස් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/X-Men-97-Season-2-1.jpg)
ithuru awage sub nadda bro