The Vampire Diaries S06 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” කතාමාලාවේ හත්වන කතා සමයයි. ඒ කියන්නෙ අවසාන එකට කලින් එක. ඒවගේම කියන්න ඕන කලින් කතා සමයන් හයම ලබාදුන්නෙ බ්ලුරේ පිටපත් වලටයි. හැබැයි මේ කතා සාමය ලබාදෙන්නෙ Web පිටපත් වලට. අන්තර්ජාලයෙ හොයාගන්න පුළුවන්කම නම් තියෙ…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Vampire Diaries” කතාමාලාවේ හත්වන කතා සමයයි. ඒ කියන්නෙ අවසාන එකට කලින් එක. ඒවගේම කියන්න ඕන කලින් කතා සමයන් හයම ලබාදුන්නෙ බ්ලුරේ පිටපත් වලටයි. හැබැයි මේ කතා සාමය ලබාදෙන්නෙ Web පිටපත් වලට. අන්තර්ජාලයෙ හොයාගන්න පුළුවන්කම නම් තියෙනවා. හරි එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

පසුගිය කොටසින් දකින්න ඇතිනෙ එලේනාට සිද්ධ වෙච්ච වැඩේ. එයා දිගු නින්දකට වැටෙනවා. ඒවගේම තමයි ස්ටෙෆන්ගෙ සහ ඩේමන්ගෙ අම්මා නැවත පැමිණෙනවා. හැබැයි මෙයා ටිකක් අමරුකාරියක්. ඒවගේම තමයි මෙයාගේ කණ්ඩායමක් ඉන්නවා. මෙයාලා ටිකක් වෙනස්ම කට්ටියක්. හඳුන්වන්නෙ ”හෙරටික්” කියලා. ඉතිං මම ඒ නමම දැම්මා. කොහොමහරි මේ හෙරටික්ල කියන්නෙ වැම්පයර් පැතිකඩ සහ මායාකාරී පැතිකඩ තියෙන කට්ටිය. මේ දෙකම එයාලට තියෙනවා. හරියට ක්ලවුස් හයිබ්‍රිඩ් කෙනෙක් වගේ. ඉතිං දැන් එලේනාත් ගිහිල්ලා ඉන්නෙ. ටවුමම සාමාන්‍ය අතට තිබුනාට ඇත්තටම එහෙම නෙමේ. ඒවගේම කැරොලෝන් එලේනාට පොරොන්දු වෙනවා දිනපොත නොවරදවාම ලියනවා කියලා. හැබැයි හෙරටික්ලට ලේ පොඩ්ඩක් බිල ඉන්න බැහැ. එයාලාට ඕන මුළු ටවුමම අල්ලගන්න. ඉතිං මෙයාලා සීමාව ඉක්මවල යනවා. ලිලීටත් නොකියා. ඒ වැඩේ නිසා කරන්නෙ ස්ටෙෆන් මෙයාලගෙ ගෙදරට බෝම්බයක් සවි කරන එක. ඉතිං ඒ වැඩේ කොහොම සිද්ධ වෙයිද? මෙයාලා මැරෙයිද? නැත්තම් බේරෙයිද? ඔන්න අද කතාවේ පටන්ගන්න නිසා මම වැඩිය මුකුත් කියන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො එහෙනම්. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

61 downloadsDownload The-Vampire-Diaries-S07E01-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

61 downloadsDownload Subtitles26 KB

1 comment

  1. Dilum

    true blood season 4 idan ithuru tika denne ndd…sub oneeeee

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.