Mad Dog [S01 : E09] Sinhala Subtitles හිටපු පොලිස් නිලධාරියෙක් මෙන්ම ටේයන්ග් රක්ෂණ සමාගමෙහි විමර්ශක කණ්ඩායමේ නායකයා වන චෝයි කන්ග් වූ, ඔහුගේ බිරිඳ සහ පුතාගේ ජීවිතය බිලිගත් ගුවන් අනතුරකින් පසුව, ඒ ගැන සත්‍ය එලි කර ගැනීම වෙනුවෙන් ඔහුගේම විමර්ශන කණ්ඩායමක් නිර්මාණය කිරීමට තීරණය කරයි. Mad Dog නමින් ආරම්භ…
Mad Dog Sinhala Subtitles
හිටපු පොලිස් නිලධාරියෙක් මෙන්ම ටේයන්ග් රක්ෂණ සමාගමෙහි විමර්ශක කණ්ඩායමේ නායකයා වන චෝයි කන්ග් වූ, ඔහුගේ බිරිඳ සහ පුතාගේ ජීවිතය බිලිගත් ගුවන් අනතුරකින් පසුව, ඒ ගැන සත්‍ය එලි කර ගැනීම වෙනුවෙන් ඔහුගේම විමර්ශන කණ්ඩායමක් නිර්මාණය කිරීමට තීරණය කරයි. Mad Dog නමින් ආරම්භ වෙන මෙම කණ්ඩායම රක්ෂණය සම්බන්ධයෙන් සිදුකරන වංචා සෙවීම තම මූලික කාර්යය ලෙස කරගෙන යයි. මෙසේ වසර දෙකක් ගෙවී යෑමෙන් පසුත් ඔහු තමන්ගේ බිරිඳ සහ පුතා බිලි ගත් අනතුරේ සත්‍ය සෙවීම කරගෙන යන අතරතුර ඔහු නොසිතූවිරූ කරුණු රාශියක් එලි කරගැනීමට සමත් වෙයි. මේ විමර්ශණය අතරතුර කිම් මින් ජුන් හෙවත් ජන් ගෙබරෝ නමින් කෙනෙක් ඔවුන්ට එකතු වෙයි. ඔහු දක්ෂ වංචාකරුවකු වන අතර ඔහුගේ සහෝදරයා ද අනතුරට ගොදුරු වූ අයෙකු බව දැනගැනීමෙන් පසුව ඔවුන්ගේ එදිරිවාදිකම් සහ සහයෝගීතාවයන් ආරම්භ වෙයි.
නම : Mad Dog / 매드독
ප්‍රභේදය : ක්‍රියාදාම, ත්‍රාසජනක, අභිරහස්
කතාංග : 16
විකාශන දිනය : ඔක්තොම්බර් 11 – නොවැම්බර් 30
විකාශන වසර : 2017
විකාශන කාලය : බදාදා/ බ්‍රහස්පතින්දා 22:00
(https://dramaday.me/mad-dog/)
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
961 downloadsDownload Mad-Dog-S01-E09-Sinhala-Subtitles.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mad Dog Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Baek Ji-won
- #Choi Won-young
- #Editor's Pick
- #Hong Soo-hyun
- #Jang Hyuk-jin
- #Jo Jae-yoon
- #Kim Ye-jun
- #Lee Joon-hyuk
- #Mad Dog
- #Mad Dog [S01 : E09]
- #Mad Dog [S01 : E09] Sinhala Sub
- #Mad Dog [S01 : E09] Sinhala Subtitles
- #MaxxA
- #Park Sung-hoon
- #Ryu Hwa-Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #Woo Do-Hwan
- #Yoo Ji-Tae
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Krishani
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





Thank you ️