මේ මුණගැහෙන්නෙ පහුගිය මාසෙ ඒ කිව්වෙ ජූනි 24 වැනිදා නෙට්ෆ්ලික්ස් ස්‍ට්‍රීමිං සේවාව ඔස්සේ නිකුත් වුන Man vs. Bee (2022) සම්පූර්ණ කතාසමයෙ උපසිරස අරගෙන. මේ කතා මාලාවේ අපි කවුරුත් හොඳින් දන්නා Rowan Atkinson නොහොත් මිස්ටර් බීන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කතාවේ නිර්මාතෘවරුන් වන්නේ Rowan Atkinsonම හා…

මේ මුණගැහෙන්නෙ පහුගිය මාසෙ ඒ කිව්වෙ ජූනි 24 වැනිදා නෙට්ෆ්ලික්ස් ස්‍ට්‍රීමිං සේවාව ඔස්සේ නිකුත් වුන Man vs. Bee (2022) සම්පූර්ණ කතාසමයෙ උපසිරස අරගෙන. මේ කතා මාලාවේ අපි කවුරුත් හොඳින් දන්නා Rowan Atkinson නොහොත් මිස්ටර් බීන් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. කතාවේ නිර්මාතෘවරුන් වන්නේ Rowan Atkinsonම හා Will Davies දෙදෙනායි.
කතාව මෙහෙමයි, ට්‍රෙවර් බිංග්ලිට රස්සාවක් ලැබෙනවා. ඒ තමයි හවුස්-සිටිං කම්පැනි එකක ඒ කිව්වෙ නිවෙස් බලාගන්න ආයතනයක. රැකියාව ලැබුණට පස්සේ වටිනා සිතුවම්, වටිනා ගෘහ භාණ්ඩ පිරුණු, ලොකු මන්දිරයක් වගේ විශාල ගෙයක් බලාගන්න එක තමා ට්‍රෙවර්ගෙ පළවෙනි ජොබ් එක වෙන්නෙ. හැබැයි වැඩේ කියන්නෙ මී මැස්සෙක් ට්‍රෙවර්ගෙ පස්සෙන්මයි.
මොන මොන ජාති දාල බේරෙන්න බැලුවත් ට්‍රෙවර්ගේ පස්සෙන්ම මේ මී මැස්සා කැරකි කැරකි වද දෙනවා. ටික ටික මේ නඩුව යුද්ධයක් දක්වා දුර දිග යන විදිහ බලන්න එහෙනම් මේ කතාව අරගෙන. එහෙම යද්දි මෙහෙම මේ මැස්සා ට්‍රෙවර් පස්සෙ පන්නන්න හේතුව හොයාගන්න ඔයාලට පුලුවන් වේවි.
පවුලේ හැමෝටම එකට වාඩි වෙලා රස විඳින්න පුලුවන් මේ ලස්සන නිර්මාණය. වැඩි වෙලාවක් ධාවනය වෙන්නෙත් නෑ මොකද මේකෙ කතාංග හරිම කෙටි විනාඩි 10ක් වගේ කාලයක් තමයි දිවෙන්නෙ. කොටස් 9කින් යුත් මේ කතාව බලද්දි හිනා ගියේ නැතොත් මට නඩු දාන්න. 🙂
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
11,715 downloadsDownload Man-vs.-Bee-2022-S01-Complete-Season.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී. දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
24 comments
Suu
ishan
me film aka download kranni kohomada, yts ake nani.
Gayan
psa.pm site eken ganin
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sahangayantha
thanks a lot saho sub ekata
Udaya Fdo
Thank you
හිෂාන් සමරසිංහ
Selena Gomez අක්කා ඉන්න Only Murders in the Building TV Series එකේ Season 01 & Season 02 (Not completely released yet.) වලටත් Subtitles දෙන්නකෝ...
ishan
thnx bro
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
සංජන චමෝද්
බලපු සුපිරි සීරීස් එකක්.
උපසිරැසියට ස්තූතියිඅයියෙ. 🤪
Vikum
තැන්ක්ස් වේවා..ටීවී පැත්තත් ඇදන් යමු ඉස්සර වගේම
Kasun
බීන් ඉන්න කතාවක් බලලා හිනා ගියේ නැත්නම් ඌට තමා නඩු දාන්න ඕනා.....උපසිරැසියට ස්තූතී
Kavindu
Thanks bro
nadun
Patta machan subtitles tika.. thanku bokka
Anonymous
Thanks
Dan
Thank You ...
Damith Priyankara
thankz bro
indika 75
thanks..
Anonymous
thank you machan
Pramod
Thanks saho. Jaya weva bro.
madushan
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Man vs. Bee (2022) [S01] Complete Season Sinhala Subtitles | මී මැසි නඩුව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/07/Man-vs.-Bee-2022-1.jpg)

බොහොම ස්තුතියි සහෝ සබ් දුන්නාට. උනු උනුවෙම බලමු එහෙනම්. ජය වේවා..