Watch Trailer

Manorathangal [S01 : E03] Sinhala Subtitles | දැක්ම [සිංහල උපසිරසි]

Manorathangal S01 Sinhala Subtitles ආයුබෝවන් අද ඔබට තෙවැන්න ගෙන එනවා. පාර්වතී තිරුවෝතු හා හැරිෂ් උතමන් ප්‍රධාන චරිත රඟන මේ කොටස ගැහැණියකගේ විවාහය හා ඇයගේ අයිතිවාසි කම් ගැන කතා කරනවා.කේරලයෙ තියෙන්නෙ පීතෲ මුලික සමාජයක්. ඔවුන්ගෙ චිත්‍රපට තුලින් වුවත් බොහේ සේ ඉස්මතු කරන්නෙ පිරිමියාව.විශේෂයෙන්ම MT මේ කෙ…

Manorathangal S01 Sinhala Subtitles

ආයුබෝවන් අද ඔබට තෙවැන්න ගෙන එනවා. පාර්වතී තිරුවෝතු හා හැරිෂ් උතමන් ප්‍රධාන චරිත රඟන මේ කොටස ගැහැණියකගේ විවාහය හා ඇයගේ අයිතිවාසි කම් ගැන කතා කරනවා.කේරලයෙ තියෙන්නෙ පීතෲ මුලික සමාජයක්. ඔවුන්ගෙ චිත්‍රපට තුලින් වුවත් බොහේ සේ ඉස්මතු කරන්නෙ පිරිමියාව.විශේෂයෙන්ම MT මේ කෙටි කතා රචනය කරන ලද වකවානුව වෙන විට තත්වය එසේමයි. විවාහ සංස්ථාවෙ ගැහැණියකගෙ ස්ථානය, ඇයගේ තීරන ගැනීමේ අයිතිය සීමා වෙලා තිබුන යුගයක මේ කතාවෙන් ඒ පිළිබඳව කතා කරනවා. කසාද බැන්දනම් පිරිමියාගෙ කටයුතු ඉවසා දරා ගෙන ඉන්න වෙනවා. ඒකට තමයි කසාදය කියන්නෙ.වෙන් වීම පරපුරට නින්දාවක්. එහෙමයි වැඩිහිටියො කියන්නෙ. මේ කතාවෙදි සුධා කෙසේ හැසිරෙයිද?

පාර්වතී තිරුවෝතු හා හැරිෂ් උතමන් ප්‍රධාන චරිත රඟන මේ කොටස ගැහැණියකගේ විවාහය හා ඇයගේ අයිතිවාසි කම් ගැන කතා කරනවා. වැඩි විස්තර කතාවෙ මුලම කමල් හාසන්ගෙ පැහැදිලි කිරීමෙ තියෙන නිසා අමුතුවෙන් කියන්න දෙහක් නෑනෙ. 

ශ්‍යාම් ප්‍රසාද් මෙම කොටස අධ්‍යක්ෂනය කර තිබෙනවා. අශ්වති නායර්, මංජු පාත්‍රෝස් සෙසු චරිත රඟ පානවා.

ඊළඟ කොටසින් හමු වෙමු

Manorathangal S01 Sinhala Subtitles

 

       

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,417 downloadsDownload Manorathangal-S01E03-Kazhcha.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manorathangal S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,417 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.