Watch Trailer

Manorathangal [S01 : E05] Sinhala Subtitles | වෙන්දේසිය [සිංහල උපසිරසි]

Manorathangal S01 Sinhala Subtitles ආයුබෝවන් අද ඔබට පස් වැනි කතාංගය ගෙන එනවා. මේකත් ලස්සන කතාවක්. ටිකක් ඉරාන සිනමා ශෛලියට ආසන්න ගතියක් මේ කතාවේ දකින්නට ලැබෙනවා. සැමියාගේ රැකියාව හේතුවෙන් හුදකලා වූ කාන්තාවක් සිය නිවසේ පරණ එහෙත් වටිනා භාණ්ඩ වෙන්දේසියක් කිරීමට දරන උත්සාහයක් ගැනයි මේ කතාවෙන් කියැවෙන්නේ…

Manorathangal S01 Sinhala Subtitles

ආයුබෝවන් අද ඔබට පස් වැනි කතාංගය ගෙන එනවා. මේකත් ලස්සන කතාවක්. ටිකක් ඉරාන සිනමා ශෛලියට ආසන්න ගතියක් මේ කතාවේ දකින්නට ලැබෙනවා.

සැමියාගේ රැකියාව හේතුවෙන් හුදකලා වූ කාන්තාවක් සිය නිවසේ පරණ එහෙත් වටිනා භාණ්ඩ වෙන්දේසියක් කිරීමට දරන උත්සාහයක් ගැනයි මේ කතාවෙන් කියැවෙන්නේ. ඇයට මේ වෙන්දේසිය කර ගෙන යාමට හදිසියේ සගයෙක් හමු වෙනවා.  අසිෆ් අලි සහ මධුබාලා (මනිරත්නම්ගෙ රෝජා 1992 ප්‍රධාන නිළිය) මේ කතාවේ ප්‍රධාන චරිත දෙක රඟපානවා. MT ගේ දියණිය අශ්වති නායර් තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නේ.

ඊළඟ කොටසින් හමු වෙමු

Manorathangal S01 Sinhala Subtitles

 

       

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,213 downloadsDownload Manorathangal-S01E05.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manorathangal S01 Sinhala Subtitles

Next BT1All BT1

Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,213 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.