Vikings: Valhalla S03 Sinhala Subtitles පසුගිය කොටසින්, ” යොම්ස්බෝග් වල අවසානයෙන් පසුව යොම්ස්බෝග් වල ජනතාව විස ශරීර ගතව මියදුණු අයගේ දේහයන් ආදාහනය කරමින් සිටිනවා. මේ අතර කඳු ආශ්‍රිතව සැඟව මැග්නස්ගේ සඟයෙකු යොම්ස්බෝග් වල සිදුවන දෑ දෙස විපරමින් බලා සිටින්නෙ මොවුන්ගේ මීලඟ අරඇදීමට මාන බලමිනුයි. ඒ තම පිය…
Vikings: Valhalla S03 Sinhala Subtitles
පසුගිය කොටසින්,
” යොම්ස්බෝග් වල අවසානයෙන් පසුව යොම්ස්බෝග් වල ජනතාව විස ශරීර ගතව මියදුණු අයගේ දේහයන් ආදාහනය කරමින් සිටිනවා. මේ අතර කඳු ආශ්‍රිතව සැඟව මැග්නස්ගේ සඟයෙකු යොම්ස්බෝග් වල සිදුවන දෑ දෙස විපරමින් බලා සිටින්නෙ මොවුන්ගේ මීලඟ අරඇදීමට මාන බලමිනුයි. ඒ තම පියා වන ඕලාෆ්ගේ ශරීරය නැවත කැටිගට් වෙත ගෙනා යාමේ අරමුණ ඇතුව යොම්ස්බෝග් තුලට එවපු ලද විස කැපීමෙන් ඵලක් නොවුණු තම ව්‍යසනය සම්පූර්ණයෙන් සපුරා ගැනීමටයි. මේ අතර හරල්ඩ් සහ සෝයි අධිරාජිනිය අතර සබඳතාවය දිගටම කෙරීගෙන යන්නෙ, කයිසාන් ඇතුළු පිරිස හරල්ඩ් හට අනතුරු ඇඟවීමෙනුත් පසුවයි. තම ගමන ආරම්භ කළ ලීෆ් මීලඟට පැමිණෙන්නෙ ග්‍රීසියටයි. එතනදි ලීෆ් හට පල්ලියක් නැවත ගොඩ නඟන අභිප්‍රායක් ඇති කාන්තාවක් ද හමුවෙනවා. එතනදි ඔහු පුළු-පුළුවන් වශයෙන් ඇයට උදව් කරනවා. මීලඟට තව පිරිස පිරිවරාගෙන මැග්නස් යොම්ස්බෝග් වලට ගොඩ බසිනවා. එහෙදී ඔවුන්ට විස ශරීර ගතව දැඩිව දුර්වලව පවතින කාන්තාවක්ද හමුවනවා. තම පියා වන ඕලාෆ්ගේ සිරුර ඇති තැන පෙන්වන ලෙස මැග්නස් ඇයට බල කරනවා.
ෆ්‍රේඩිස්ගේ සැලසුම පරිදි ගොඩ ගසා පිලිස්සා දැමූ සිරුරු අතර සැඟවී සිටි ස්ටීග් සහ අකී, බෝට්ටු අසල මුරට සිටි මැග්නස්ගේ ආරක්ෂයින්ව මරා බෝට්ටු දෙක පැහැරගන්නවා. ඒ සමඟම වහාම ක්‍රියාත්මක වන සැඟවී සිටි යොම්ස්බෝග් වල ජනතාව බෝට්ටු වලට ගොඩවනවා. තම රජුගේ අණ පරිදි මේ අතර ඩෙන්මාක් වලට පැමිණි අර්ල් ගොඩ්වින් හට රජුගේ පියාණන්වන ෆෝක්බියඩ්ව මුණ ගැහෙනවා. මේ වන විට නෝමන්ඩි වල කාලය ගත කරන කනූට් රජු, තම බිරිඳගේ පුත්‍රයෙකු වන එඩ්වඩ් කුමරු හට සංචාරයක් යාමට ආරාධනා කරන්නෙ රජෙකු වීමට මුල් පියවර තැබීමට ඔවදන් දීමේ අරමුණ ඇතුවයි. අවසානයේ ලීෆ් ද නැවත ඔහුගේ ගමන ආරම්භ කරන්නට පටන් ගන්නවා. “
අද එතැන් සිට…
S03. E05 :- ” Greenland “
IMDb ratings :- 7.7/10
Director :- Jan Matthys
Writers :- Jeb Stuart, Katie Baxendale, Michael Hirst
Next Episode :- ” Return to Kattegat “

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,567 downloadsDownload Vikings-Valhalla-S03-E05-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vikings: Valhalla S03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Aaron Wade
- #Ahd Tamimi
- #Alan Devine
- #Alexi Armitage
- #Amalia Holm
- #Aoibhinn McGinnity
- #Bradley Freegard
- #Brian F. Mulvey
- #Cal O'Driscoll
- #Carrie Crowley
- #Ceire O' Donoghue
- #Christian Vit
- #Christopher Rygh
- #Christopher Sciueref
- #Ciaran Donnelly
- #Ciaran Grace
- #Ciaran McMahon
- #Connie Doona
- #Conor Dudley Fergus
- #Conor Hegarty
- #Cooper Murray
- #Cosimo Fusco
- #David Frazee
- #David Layde
- #David Michael Scott
- #David Oakes
- #Deirdre Donnelly
- #Dylan McDonough
- #Editor's Pick
- #Eleanor McLynn
- #Ely Solan
- #Emer Conroy
- #Enda Oates
- #Eoghain Francis Kiernan
- #Eoghan Walsh
- #Erin Boyce
- #Ethan Dillon
- #Federico Pedroni
- #Florian Munteanu
- #Frida Gustavsson
- #Funda Önal
- #Funda Sullivan
- #Gail Brady
- #Gavin O'Connor
- #Gerry Cannon
- #Goran Visnjic
- #Hannah Quinn
- #Henessi Schmidt
- #Henry Proctor
- #Horatio James
- #Huey O'Meara
- #Idris Djabaev
- #Jack Hickey
- #Jade O'Connor
- #James Collins
- #Jan Matthys
- #John Kavanagh
- #Kateryna Bratchyna
- #Kayode Akinyemi
- #Keith Anthony Murphy
- #Keith McErlean
- #Kenneth M. Christensen
- #Kevork Malikyan
- #Kieran Wilders
- #Konstantinos Kavakiotis
- #Laoise Sweeney
- #Laura Berlin
- #Leander Vyvey
- #Leo Suter
- #Lucas Dutra
- #Luke Harmon
- #Marcin Dorocinski
- #Margarita Grillis
- #Mark Huberman
- #MaxxA
- #Miltos Yerolemou
- #Monika Mitchell
- #Muireann Ryan
- #Najib Oudghiri
- #Niels Arden Oplev
- #Nikolai Kinski
- #Nisrine Adam
- #Oliver Jones
- #Patrick Loftus
- #Patrick O'Donnell
- #Paul Sparkes
- #Paul Ward
- #Paula Lafayette
- #Peter Claffey
- #Piotr Markiewicz
- #Pollyanna McIntosh
- #Pyry Kähkönen
- #Sam Corlett
- #Seamus Moran
- #Senan Jennings
- #Set Sjöstrand
- #Shane Lynch
- #Sharon McCoy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofya Lebedeva
- #Sónia Balacó
- #Søren Pilmark
- #Stefan Race
- #Steve Saint Leger
- #Subs
- #subtitle
- #Subtitles
- #Tadhg Devery
- #Taylor James
- #Vikings
- #Vikings: Valhalla
- #Vikings: Valhalla S03
- #Vikings: Valhalla S03 Sinhala Sub
- #Vikings: Valhalla S03 Sinhala Subtitles
- #Will Guppy
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Waruna
sisandu
cobrakai s06 sub denko ane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි