Manorathangal S01 Sinhala Subtitles ආයුබෝවන් අද ඔබට ගෙන එන්නේ හය වැනි කතාංගයයි. චරිත දෙකකට පමනක් සීමා උන මේ කොටස බොහෝ දුරට දෙබස් වලට වඩා රඟ පෑමට වැඩි ඉඩක් වෙන් කර තිබුනත් ඔබට කම්මැලි නැතිව රසවිඳින්න පුළුවන්. විශේෂයෙන්ම මේ කොටස රඟපාන්නේ ෆහාද් ෆසීල් වීම එක් හේතුවක්. අනිත් නිළිය නාදියා.මෙහි අධ්‍යක්ශනය…
Manorathangal S01 Sinhala Subtitles
ආයුබෝවන් අද ඔබට ගෙන එන්නේ හය වැනි කතාංගයයි. චරිත දෙකකට පමනක් සීමා උන මේ කොටස බොහෝ දුරට දෙබස් වලට වඩා රඟ පෑමට වැඩි ඉඩක් වෙන් කර තිබුනත් ඔබට කම්මැලි නැතිව රසවිඳින්න පුළුවන්. විශේෂයෙන්ම මේ කොටස රඟපාන්නේ ෆහාද් ෆසීල් වීම එක් හේතුවක්. අනිත් නිළිය නාදියා.මෙහි අධ්‍යක්ශනය මහේශ් නාරායනන්.

මේ කතාව ඇමරිකාවට යනවා, බාලු නම් තරුණයා රැකියාවක් සඳහා ඇමරිකාවට ගෙන්නා ගැනීමට ඔහුගෙ වැඩිමහල් සහෝදරිය කටයුතු කරනවා. ඇයගේ ස්වාමියා දුර ඈත වෙන පලාතක රැකියාව කරන නිසා ඇගේ තනිකම නැති කරන්නඉන්නෙ ත්වත් එක් ජීවියෙක්.කෙසේ වෙතත් ඇගේ නිවසට පැමිණෙන බාලුටත් රැකියාවක් ලැබෙන තෙක් මාස කීපයක් සීතල කාලෙක නිවසේ හිර වෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ තනිකම රකින්න සිදුවෙන්නෙත් ඒ ජීවියාටයි. ඉතිං බාලුගෙයි මේ ශර්ලොක් කියන පූස් තඩියාගෙයි මොන විදිහෙ සම්බන්ධයක් ඇති වෙයිද?
ඊළඟ කොටසින් හමු වෙමු
Manorathangal S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,084 downloadsDownload Manorathangal-S01E06-Sherlock.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Manorathangal S01 Sinhala Subtitles
Subtitles
2 comments
හර්ෂ
නිලංක
ඒක තමයි, සෙව්ව සෙව්ව සොයගන්න නෑ... torrent එකක්වත් නෑනෙ
බංදුල මහත්මය දන්නව ඇති
Advertisement



මේක කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්නෙ