Manvat Murders S01 Sinhala Subtitles සුබ දවසක් හිතවතුනි, අද මං ඔයාලට Manvat Murders කතා මාලාවේ තුන්වැනි කොටස අරගෙන ආවා. කළින් කොටසේ අවසානයට ඔබ දැක්කා රමාකාන්ත් කුල්කර්ණිගේ කාමරයෙන් හමුවුණු හූනියම් බෝනික්කා ගැන. පේන විධියට ඒ සම්බන්ධව උත්තම්රාවෝ භරාටේ සහ රුක්මණීබායිගේ සම්බන්ධයක් තියෙනවා. එහෙත් ඒ බව ත…
Manvat Murders S01 Sinhala Subtitles
සුබ දවසක් හිතවතුනි, අද මං ඔයාලට Manvat Murders කතා මාලාවේ තුන්වැනි කොටස අරගෙන ආවා. කළින් කොටසේ අවසානයට ඔබ දැක්කා රමාකාන්ත් කුල්කර්ණිගේ කාමරයෙන් හමුවුණු හූනියම් බෝනික්කා ගැන. පේන විධියට ඒ සම්බන්ධව උත්තම්රාවෝ භරාටේ සහ රුක්මණීබායිගේ සම්බන්ධයක් තියෙනවා. එහෙත් ඒ බව තහවුරු කරගන්න හැකිවෙයිද? අද කොටසින් අපි බලමු ඉන්පසුව වෙන දේ.
අද කතාවේ මොකක්ද වෙන්නේ? කිරි රැගෙන බයිසිකලයෙන් ගමන් කරන එක්තරා පුද්ගලයෙක් බයිසිකලයෙන් ඇද වැටීම නිසා බිම තිබුණු ගලක හිස වැදීමෙන් මරණයට පත්වෙනවා. ඔහුගේ මරණය ගැන පොලිසියේ විමර්ෂණය යන අතර ඔහුගේ මළසිරුර අසලින් වහනය වුණු අධික දුර්ගන්ධය නිසා ඔහු රැගෙන ආ කිරි බඳුන පරික්ෂා කරන ශුක්ලාට දක්නට ලැබෙනවා එහි පහළ කොටසේ සුක්ෂම ලෙස හොර අරක්කු සඟවා ඇති බව. ඒ වගේම දැනගන්නවා ඔහු උත්තම්රාවෝ භරාටේ සහ රුක්මණීබායිගේ කිරිපට්ටියේ වැඩ කරන කෙනෙක් බව. ජානකී කිරිපට්ටියේ හොර අරක්කු පෙරන බව මෙයින් ඔහු වටහා ගන්නවා. මේ අතර හදිසියේම කුල්කර්ණි රෝගාතුර වෙනවා. එයට හේතුව ලෙස පොලිසියේ ඇතැමුන් විශ්වාස කරන්නේ මෙය හූනියම් බෝනික්කා නිසා ඇතිවුණු තත්වයක් කියලයි. ශ්‍රීරංග් භරාටේ පොලිසියට සාක්ෂි දුන් පරිදිම ඔහු නිධානය ගැනීමට බිලි දී තිබෙන්නේ සත්තු පමණක් බව ඒ ගැන හොයන අතර කුල්කර්ණිට ඒත්තු යනවා. කෙසේ වෙතත් කුල්කර්ණි කාචු පාකු නැමැති මන්ත්‍රකරුවා උපායෙන් ගෙන්වාගෙන අල්ලා ගැනීමට තැත් කරනවා. මේ උත්සාහය සාර්ථක වෙයිද? ඒ වගේම ශුක්ලා රහසින් සැලසුම් කරන ජානකී කිරිපට්ටියේ වැටලීම සාර්ථක වෙයිද? පොලිසියට ඝාතකයන් කොටු කරගැනීමට හැකි වෙයිද? අද කොටසින් බලමු.
මං මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ,
Manvat.murders.s01e03.rabbit.hole.720p.SONY.WEB-DL.Hin.DD_5.1.H.264-DownnloadHub [333 MB] පිටපතටයි.
මේක සංවේදී සහ කම්පනය දනවන දර්ශන සහිත බව සිහිකරන්න කැමතියි.
මේක මගේ එකසිය තිස් හත්වැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි! Manvat Murders S01 Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
811 downloadsDownload Manvat-Murders-S01E03.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


