Never Have I Ever Sinhala Subtitles S01E04 (පළමු කොටසේ හතරන එපිසෝඩය) දේවිගේ ඉස්කෝලේ ගණදෙවි පූජාවක් තිබ්බා. දේවිට දැනුනා තමන් ඉන්දියානු සංස්කෘතියට අයිති නැති කෙනෙක් විදිහට. අම්මා උත්සාහ කරා දේවිව වෙන ඉන්දියානු අය එක්ක කතාබහ කරවන්න. රොන් කියන විශ්වවිද්‍යාල උපදේශකයා දේවිට කිව්වා තාත්තගේ මරණය ගැන ලියන්…

Never Have I Ever Sinhala Subtitles S01E04 (පළමු කොටසේ හතරන එපිසෝඩය)

දේවිගේ ඉස්කෝලේ ගණදෙවි පූජාවක් තිබ්බා. දේවිට දැනුනා තමන් ඉන්දියානු සංස්කෘතියට අයිති නැති කෙනෙක් විදිහට. අම්මා උත්සාහ කරා දේවිව වෙන ඉන්දියානු අය එක්ක කතාබහ කරවන්න. රොන් කියන විශ්වවිද්‍යාල උපදේශකයා දේවිට කිව්වා තාත්තගේ මරණය ගැන ලියන්න කියලා විශ්වවිද්‍යාල අයදුම්පතේ. දේවි ඒකට අකමැති වුණා.

කමලාට ජයා කුයවර් කියලා කාන්තාවක් මුණගැහුණා. ජයා කිව්වා එයාව සමාජයෙන් අයින් කළා කියලා වෙනත් ආගමක කෙනෙක් කසාද බැන්ඳා කියලා. ඒ කතාව අහලා කමලා හිතුවා තමන්ගේ කසාදය ගැන. කොටස අවසාන වෙනකොට පැක්ස්ටන් දේවිගේ සාරිය ගැන ප්‍රශංසා කරා, සාරියට දේවි හරිම ලස්සනයි කියලා.

S01E05 (පළමු කොටසේ පස්වන එපිසෝඩය) අද කොටසේ ප්‍රශ්න මතු වෙන්න පටන් ගන්නවා. දේවි හැම වෙලේම කරන කලබල වැඩ මෙතනදි උපරිම වෙනවා. ඉස්කෝලේදියි, ගෙදරදියි සම්බන්ධතා වලට ලොකු බලපෑමක් වෙනවා. මෙයාගේ වැඩ නිසා හිතපු නැති ප්‍රතිඵල ලැබෙනවා. මේ කොටස බලද්දි හිත අවුල් වෙන ගතියක් තියෙනවා. මොකද එයා මේ හදාගත්ත හැම දෙයක්ම කඩා වැටෙන්න පුළුවන් නිසා.

Never Have I Ever Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

759 downloadsDownload Never-Have-I-Ever-S01E05.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

759 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.