Manvat Murders S01 Sinhala Subtitles දන්නෙම් නැතුව අපි මේ කතාවේ අවසන් කොටසටත් ලඟා වෙලා. මෙන්න එහෙනම් මං ඔයාලට අරගෙන ආවා Manvat Murders කතා මාලාවේ අටවැනි හෙවත් අවසන් කොටස. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති පොලිස් භාරයේ සිටි එකම ඇසින් දුටු සාක්ෂිය පොලිසියෙන් පැහැරගෙන ගිය හැටි. ඒ වගේම කුල්කර්ණි ඉතා දක්ෂ අන්ද…

Manvat Murders S01 Sinhala Subtitles දන්නෙම් නැතුව අපි මේ කතාවේ අවසන් කොටසටත් ලඟා වෙලා. මෙන්න එහෙනම් මං ඔයාලට අරගෙන ආවා Manvat Murders කතා මාලාවේ අටවැනි හෙවත් අවසන් කොටස. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති පොලිස් භාරයේ සිටි එකම ඇසින් දුටු සාක්ෂිය පොලිසියෙන් පැහැරගෙන ගිය හැටි. ඒ වගේම කුල්කර්ණි ඉතා දක්ෂ අන්දමින් බාබුව නැවත ජීවග්‍රහයෙන් සොයාගත් අන්දම වගේම, නිදහස් ජනමාධ්‍යකරුවෙක් ලෙස පෙනී සිටි ශේෂ්රාවෝ භරාටේ ද මේ මිනීමැරුම් වසන් කිරීමට දායක වෙන හැටි. අවසානයේ සමින්ද්‍රිබායිව කොටු කරගන්නා කුල්කර්ණි ඇයව රජයේ සාක්ෂි කාරියක් බවට පත් කරගන්නට උත්සහ කරනවා. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කරනවා.  අද කතාව එතැන් සිට… අද කොටසින් මොකද වෙන්නේ? හදිසියේම රමාකාන්ත් කුල්කර්ණි කැඳවන සමින්ද්‍රි බායි රජයේ සාක්ෂිකාරියක වෙමින් සියලු තොරතුරු හෙළිදරව් කිරීමට එකඟ තාවය පළ කරයිද? ඇත්තෙන්ම මේ ඝාතන දාමයට හේතු වුණු කරුණු මොනවාද? ඒ ඝාතන සිදු කරන්නේ කවුද? කුමක් අරභයාද? ඊට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද?මේ කරුණු කාරණා ඇය කියන කරුණු අධිකරණයේ ඔප්පු කරන්නට පොලිසියට හැකිවෙයිද? සමින්ද්‍රිගේ දියණියගේ ඉරණම කෙළෙස විසඳෙනු ඇතිද? කුල්කර්ණිට විත්තිකරුවන් අල්ලා ගැනීමට හැකිවෙනු ඇතිද? අද කොටසින් මේ සියලු දේ දැනගන්නට ලැබෙයි.   මං මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ, Manvat.murders.s01e08.the.truth.behind.the.truth.720p.SONY.WEB-DL.Hin.DD_5.1.H.264-DownnloadHub [483 MB] පිටපතටයි.  මේක සංවේදී සහ කම්පනය දනවන දර්ශන සහිත බව සිහිකරන්න කැමතියි. මේක මගේ එකසිය හතළිස් තුන්වෙනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි! Manvat Murders S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

644 downloadsDownload Manvat-Murders-S01E08.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manvat Murders S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

644 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet.