Watch Trailer

Daredevil: Born Again [S01 : E02] Sinhala Subtitles | අත්වැරදීම…. [සිංහල උපසිරසි]

Daredevil: Born Again S01 Sinhala Subtitles ඔන්න යාළුවනේ රිලීස් වෙලා කල්පයකට විතර පස්සේ මේ ඩෙයාඩෙවිල් දෙවනි එපිය අරගෙන ආවා. එපිසෝඩ් එක ඉවර කරලා දවස් 3, 4ක් වුනත් එපිසෝඩ් දෙකම කරලා ඔයාලට දෙන්න ඕන නිසා පරක්කු කළේ ඉතින් පලවෙනි කොටසින් ඔයාලා දකින්න ඇති බුල්ස් අයිගේ වෙඩිපාරකින් ෆොගී මැරෙනවා. ඒකෙන් ඇතිව…

 

Daredevil: Born Again S01  Sinhala Subtitles

ඔන්න යාළුවනේ රිලීස් වෙලා කල්පයකට විතර පස්සේ මේ ඩෙයාඩෙවිල් දෙවනි එපිය අරගෙන ආවා.
එපිසෝඩ් එක ඉවර කරලා දවස් 3, 4ක් වුනත් එපිසෝඩ් දෙකම කරලා ඔයාලට දෙන්න ඕන නිසා පරක්කු කළේ

ඉතින් පලවෙනි කොටසින් ඔයාලා දකින්න ඇති බුල්ස් අයිගේ වෙඩිපාරකින් ෆොගී මැරෙනවා.
ඒකෙන් ඇතිවෙන ෂොක් එක නිසා ඩෙයාඩෙවිල් එයාගේ සටන් කිරීම අත ඇරලා මැට් මර්ඩොක් විදිහට නීතිය ඉෂ්ඨ කරන්න මහන්සිවෙනවා. මාවල් එකෙන් තහවුරු කරලා තියනවා මේ කතාව සිද්ධවෙන්නේ Spider Man No Way Home එකත් She Hulk කතාමාලාවත් අතර කාලයේදි කියලා. ඒවගේම Echo කතාමාලාවෙදි දැක්කා වගේම කින්ග්පින් එහෙම නැත්තන් විල්සන් ෆිස්ක් නිව්යෝක් වල නගරාධිපති වෙනවා.

අද කොටසෙදි ඔයාලට නගරාධිපති වුන ෆිස්ක් එයාගේ වැඩ කටයුතු කරගෙන යන විදිහත් , මැට්ට අලුතෙන් නඩුවක් ලැබෙන විදිහත් බලාගන්න පුළුවන්.
එහෙනම් කතාව රසවිඳින්න, 3වෙනි කතාංගය අද දවසෙම හෝ හෙට දවසේ පලවෙයි.
දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න…… නැවත හමුවෙනකන් හැමෝටම ජයවේවා, Excelsior

Daredevil: Born Again S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,581 downloadsDownload Daredevil-Born-Again-S01-E02-Sinhala-Subtitles.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Daredevil: Born Again Sinhala Subtitles

 

Previous BT1

All BT1

Nxt Season BT12

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

2,581 downloadsDownload Subtitles28 KB

2 comments

  1. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  2. Sahan Gayantha

    thanks a lot SK brother sub ekata