Watch Trailer

Marco Polo (2014) [E02] | සැබෑ උරුමකරු…. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ, මාර්කෝ පෝලෝ කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසේ වුනේ මොනාද කියලා මතක් කරන්නම්. සේද මාවතේ වෙළඳාම් කරන වෙළෙන්ඳෙකුගේ පුතෙක් වන මාර්කෝ පෝලෝ, වැනීසියේ සිට සේද මාවත ඔස්සේ මොන්ගෝලියානු අධිරාජ්‍ය වෙත තම පියා සමඟ වෙළඳාමේ යනවා. කුබ්ලායි ඛාන් අධිරාජයාගේ රාජ සභාවේදී මාර්කෝගේ පියා විසින් මාර්කෝව…

Marco Polo TV-1

මේ අරගෙන එන්නේ, මාර්කෝ පෝලෝ කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසේ වුනේ මොනාද කියලා මතක් කරන්නම්. සේද මාවතේ වෙළඳාම් කරන වෙළෙන්ඳෙකුගේ පුතෙක් වන මාර්කෝ පෝලෝ, වැනීසියේ සිට සේද මාවත ඔස්සේ මොන්ගෝලියානු අධිරාජ්‍ය වෙත තම පියා සමඟ වෙළඳාමේ යනවා. කුබ්ලායි ඛාන් අධිරාජයාගේ රාජ සභාවේදී මාර්කෝගේ පියා විසින් මාර්කෝව මොන්ගෝලියාවේ හැර දමා යන්නේ, සේද මාවතේ තව දුරටත් වෙළඳාම් කිරීමට කුබ්ලායි ඛාන්ගේ අවසරය ලබා ගැනීම හේතුවෙන්. දක්ෂ දාර්ශනිකයෙක් වූ මාර්කෝ, තමන් දකින දේ දකින සැටියෙන් විස්තර කරන ආකාරය ගැන පැහැදෙන කුබ්ලායි ඛාන් අධිරාජයා, ඔහුව සුරතලෙකු ලෙස රාජ සභාවේ තබා ගන්නයි සූදානම් වන්නේ.

මාර්කෝට පෙරදිග කලා ශිල්ප, හා අධ්‍යාපනය ක්‍රමයන් හදාරන්නට අවස්ථාව ලැබෙන්නේ, ඔහු වහලෙකු වුවත් ඒ සියලු දේ ඔහුටද ලැබිය යුතුයි කියන කුබ්ලායිගේ නියමයෙන්. මාර්කෝට ආත්මාරක්ෂක සටන් කලාවක් වන කුන් ෆූ උගන්වන්නේ, සියක් දෑස් ඇත්තා ලෙස හඳුන්වන දෑසම අන්ධ පුද්ගලයෙකු විසින්. අධිරාජයේ තමන්ට හිමි තැන හෙමින් හෙමින් හඳුනාගෙන තමාට දැන් ජීවත් වීමට සිදුව තිබෙන තැන අකමැත්තෙන් වුවත් නිවස කරගැනීමටයි ඔහුගේ සූදානම.

මේ අතර මොන්ගෝලියානු අධිරාජයාගේ අභිප්‍රාය වන මේ පොළෝ තලයේ එකම පාලකයා වීමේ අරමුණ බාධාවක්ව තිබෙන සොන්ග් රාජ වංශයේ පාලනය යටතේ තිබෙන ප්‍රාකාර නගරය අල්ලා ගැනීමට රාජ සභාවේ සාකච්ඡා පැවැත්වෙනවා. එහිදී තීන්දු වන්නේ, ප්‍රාකාර නගරයට ආහාර සැපයෙන ගොවි ගම්මානයක් වන වූචැන්ග් වලට පහර දී එය අල්ලාගෙන ප්‍රාකාරය නගරය කුසගින්නේ තබා පරාද කරන්නටයි. ඒ සඳහා මොන්ගෝලියාවේ පරණ අගනගරයේ පාලනය ගෙන යන කුබ්ලායි ඛාන්ගේ බාල සොයුරා වන ආරික්ගේ සහාය ලබා දෙන බව පැවසෙනවා. ඒ අනුව කුබ්ලායිගේ පුත් ජින්ගිම්ගේ නායකත්වයෙන් වූචෑන්ග් බලා අශ්වාරෝහක බල ඇණි පිටත්ව ගිය ආකාරය මතක ඇති.

වූචෑන්ග් ප්‍රහාරය සාර්ථක වුනාද? මාර්කෝට මොන්ගෝලියානු අධිරාජයාගේ සෙවණේ තව දුරටත් දිවි ගලවා ගත හැකි වේද..? මොන්ගෝලියානු අධිරාජයේ සැබෑ උරුමකරු කවුද? මේ සියල්ල නරඹන්න, විඳගන්න නම් අද කොටස බලන්නම වෙනවා. එහෙනම් සුපුරුදු ලෙස අදහස් පල කරන්න. හැමෝටම ජයම වේවා…! එලස්ස්ස්..

Marco Polo (2014– ) on IMDb

 

 

375 MB කොපිය මෙතනින් බාගන්න

96C4F64B1FF36406EF6B35E11E6489BC82D72FE6

450 MB කොපිය මෙතනින් බාගන්න

70C561970C18D0F667E12E72ECE8B497BF923D86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,907 downloadsDownload Marco-Polo-2014-E02.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

2,907 downloadsDownload Subtitles45 KB

29 comments

  1. Danu

    baiscopelk dunna nam, eka niyamai thama, thama beluwe naha, ep 02 ma bewa, long live the baiscopelk

  2. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔක්කොම දෙනවද කියලා විහිලුවට වගේ ඇහුවා විතරයි....
    මේන්න යකු එපි 2යි 3යිත් දිලා. :-D
    ජය වේවා. !

  3. asiri

    maxxxxa machan

  4. asiri

    ithurwuath dennaaa

  5. අාදරය හීනයක්

    තැංකු බං ඉතුරුවත් ඔක්ම දෙන්නෝ

  6. Sisira Hegoda

    Thanks. Suba Nawa Wasarak Wewa.

  7. sajeevi

    thanks

  8. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය....

  9. නලින්

    ස්තුතියි යසෝ කොලුවෝ දෙවැනි එපියට..

    ජය වේවා!

  10. වරුණ රංගජිත් (වරූ)

    ආසම එකක් වගේ...
    උපසිරැසියට සුබ පැතුම්..
    ජයම වේවා..!!!

  11. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  12. Kulanjana Maduranga

    maru ne dn sub denne nikan gindara wagene.ela ela.thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  16. aruna

    Thank malli ,

  17. M.H. Isuru Janakantha

    thanks

  18. Sanjaya

    Thanks Saho..... Bohoma Pin sub akata.....

  19. Sanjaya

    Thanks Saho..... Bohoma Pin sub akata.....

  20. prajith

    බොහෝම ස්තූතියි

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. Achintha Sameera

    යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ එකට,
    කම්මැලි නැතුව දිගටම බලතැහැකි
    දිගටම සබ එක දෙන්න හොදේ

  23. Amil

    වැඩේට සුබ පැතුම් මචෝ.

  24. Tilantha hansanath

    උපසිරැසියට බොහොම ස්තුතියි :)

  25. Tharaka Lahiru

    tnx

  26. piyumal sanjeewa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  27. sanjeewa-gunarathna

    thanx,,,,,,,

  28. chinthaka.max4

    thankx machan

  29. Thisara

    Thanks bro