ගියවර කොටස එනම් දෙවන කොටස මතක් කරගෙන ඉමු. වූචෑන්ග් වල සටනට ගිය ජින්ගිම් ඇතුලු පිරිස සටනින් පරාද වී නැවත පැමිණෙනවා. තුවලා ලබා සිටින ජින්ගිම් තම පියාණන්ට කියා සිටින්නේ, තමන් සැබෑ මොන්ගෝලියානුවෙක් ලෙස පසු නොබැස සටන් කරන්නට පෙළඹීම නිසාවෙන් පරාජය අත් වූ බවයි. එවිට කුබ්ලායි ඛාන් කියා සිටින්නේ, මොන්ගෝලියා…
ගියවර කොටස එනම් දෙවන කොටස මතක් කරගෙන ඉමු. වූචෑන්ග් වල සටනට ගිය ජින්ගිම් ඇතුලු පිරිස සටනින් පරාද වී නැවත පැමිණෙනවා. තුවලා ලබා සිටින ජින්ගිම් තම පියාණන්ට කියා සිටින්නේ, තමන් සැබෑ මොන්ගෝලියානුවෙක් ලෙස පසු නොබැස සටන් කරන්නට පෙළඹීම නිසාවෙන් පරාජය අත් වූ බවයි. එවිට කුබ්ලායි ඛාන් කියා සිටින්නේ, මොන්ගෝලියානුවන් පරාජය අත් විඳින්නේ නැති බවයි.
අපේ කථා නායකයා වන මාර්කෝ පෝලෝව රජයේ බදු අයකරන්නාගේ සහායක තනතුරට අනුයුක්ත කෙරෙනවා. ඒ බදු එකතු කරගැනීම සම්බන්ධයෙන් මාර්කෝව දැක්ම කෙබඳු එකක්දයි දැන ගැනීමේ අටියෙන්. බදු එකතු කරන්නා වන සන්ගා ජර්ෂියානුවන්ගෙන් තඹ කාසි වෙනුවට එකතු කරන ලිනන් රෙදි භාණ්ඩාගාරය වෙත බාර නොදීම සම්බන්ධයෙන් මූල්‍ය කටුයුතු පිළිබඳ අමාත්‍යවරයා මාර්කෝගෙන් ප්‍රශ්න කර සිටිනවා. එවිට මාර්කෝ කියා සිටිනවා සන්ගාට එය අමතක වන්නට ඇතියි කියා. කෙසේ වෙතත් ඒ වැරැද්ද නිසාවෙන් සන්ගාට මරණ දඬුවම ලැබෙනවා. මොන්ගෝලියානු අධිරාජ්‍යයේ සුළු වැරැද්දකට හෝ ලබා දෙන සුවිශලා දඬුවම් අවබෝධ කරගන්නා මාර්කෝ, තව දුරටත් ප්‍රවේසම් වීමට වග බලා ගන්නවා.
මාර්කෝගේ හිත ගත් නීල කුමාරිකාව කෙරෙහි ඇති වන ආකර්ශනය නිසාම ඇය ගැන උනන්දු වන මාර්කෝ අවබෝධ කරගන්නේ, ඇයත් තමා වැනිම වරප්‍රසාද ලත් සිරකාරියක් බවයි. වූචෑන්ග් වලට සටනට සහාය වීම සඳහා කුබ්ලායිගේ බාල සොයුරු ආරික් නොපැමිණියේ ඇයිද යන්න සොයා බලන්නට ජින්ගිම් පරණ අග නගරය වෙත ගමන් කරනවා. ඒ චාරිකාවට මාර්කෝද එකතු වෙන්නේ කුබ්ලායිගේ අණ පරිදි. ඒ ගමනින් අනතුරුව ජින්ගිම් කුබ්ලායිට වාර්තා කර සිටින්නේ, ආරක්ගේ හමුදාව සටනට සූදානමින් සිටි බවත්, නමුත් වර්ෂාව මැදිහත් වුන නිසාවෙන්, ඔවුනට පැමිණීමට නොහැකි වූ බවත්. ඒ සම්බන්ධයෙන් කුබ්ලායි මාර්කෝගෙන් අදහස් විමසා සිටින විට මාර්කෝ කියා සිටින්නේ, ආරික්ගේ හමුදාවට කාන්තාරය හරහා පැමිණ සටනට එකතු වීමට අවශ්‍ය තරම් ආහාර සපයා ගත නොහැකි බවයි. ඒ කාරණය පිරික්සා බලන කුබ්ලායි, තමන්ගේ සොයුරා තමන්ට ද්‍රෝහී වූ බව අවබෝධ කරගෙන ඔහු සමඟ සටන් වදින්නට යන්නේ, තමන්ගේ අග මෙහෙසියගේද පෙළඹවීම මත. රාජ සභාව ඉදිරියේ ජින්ගිම් මාර්කෝ නිසාවෙන් අපහසුතාවයට පත් වීම හේතුකොටගෙන, මාර්කෝ ජින්ගිම්ගේ මරණ තර්ජනයට ලක් වෙනවා. මාර්කෝගේ ගුරුවරයා වන සියකැ දෑස් ඇත්තා පවසන්නේ, කට පරිස්සම් කරගෙන සත්‍යය පළිහක් ලෙස ප්‍රයෝජනයට ගත යුතු බවයි. තම සොයුරාව නොමරා පිටුවහල් කිරීමට සූදානම් වන කුබ්ලායිගේ හිත වෙනස් කර ආරික්ව මරා දමන තැනට ඔහුව අගමෙහෙසිය විසින් පත් කරන අයුරු මනාවට දක්වා තිබුණා මතක ඇති.
මේ අතර සොන්ග් රාජවංශයේ අධිරාජය මිය යන නිසාවෙන්, අධිරාජනිය සතු බල තල වල පාලනය හිමි වන්නේ, එහි ප්‍රධානියා වන පළඟැටි අමාත්‍යවරයාටයි. ඔහු තමන්ගේ කුරිරු සැලසුම් දියත් කරන්නට යොදාගන්නේ, තමන්ගේම සොයුරියවයි. දේශපාලනික අරමුණු වෙනුවෙන් ඇගේ සිරුර ප්‍රයෝජනයට ගන්නා ඔහු තම සොල්දාදුවන්ගේ පක්ෂපාතීත්වය වෙනුවෙන් ඇයව යොදාගන්න ගත් උත්සාහය ඇය විසින් ව්‍යර්ථ කර දමද්දී, ඔහු ඇයව තමන්ගේ රාජ්‍ය කුමන්ත්‍රණ වලට හවුල් කරගැනීමේ අරමුණින් උපභාර්යාවක් ලෙසින් කුබ්ලායි ඛාන් වෙත එවන්නයි සූදානම.
ඒ කටයුතු එසේ සිදු වෙද්දී තම සහෝදරයාට එරෙහිව යුධ ප්‍රකාශ කර සිටින කුබ්ලායි ඛාන්, තම බල මුළු සමඟ පෙරට ඇදෙන්නේ, තම සොයුරා මරා දැමීමටයි. නමුත් සටනට පෙර තම සොයුරා හමුවන කුබ්ලායි, තමා සමඟ සටන් කරන්නට හේතු විමසා ආගිය තොරතුරු කතා කර කියා සිටින්නේ, මේ තෝරාගත් මාවත තමාගේ කැමැත්තට නොව ආරික්ගේ කැමැත්තට සිදු වූ බවයිත ඉන් අනතුරුව දෙපිරිස සටන් බිමේ හමු වෙද්දී, කුබ්ලායි තනිවම ඉදිරියට ඇදෙන්නේ, යුද්ධ නොකර තීන්දුව ඔහු හා ආරික් අතර පැවැත්වෙන ද්වන්ධ සටනකින් තීරණය කිරීමටයි. එහිදී කුබ්ලයා විසින් තම සොයුරාගේ හිස කඳින් වෙන් කර ජයග්‍රහණය අත්පත් කරගන්නවා. ඔන්න ඔය ආකාරයට තමයි ගියවර කොටස දිග හැරුනේ. අද කොටසින් නැරඹිය හැකියි, අරික්ගේ මරණයෙන් පසු රාජ සභාවේ සිදුවෙන වෙනස්කම්, මාර්කෝ තම පුහුණුව ලබන ආකාරය, නීල කුමාරිකාවගේ රහස, සොන්ග් ප්‍රධානී පළඟැටි අමාත්‍යවරයා වන්ඳන් සමඟ ක්‍රීඩා කරන්නේ ඇයිද යන්න, ඒ වගේම ප්‍රධාන වශයෙන් කුබ්ලායිගේ උපභාර්යාවක් වීමට එවූ සිදාඕ ප්‍රධානීතුමන්ගේ සොයුරියගේ කුමන්ත්‍රණය කිනම් ආකාර වේවිද යන්න. නරඹන්න අදහස් පල කරන්න. ජයම වේවා…! එලස්ස්ස්….
3FA9857EEB22E0D3D565B0AC1A8978ECB203EC98 0E310792B7C6F368110A6427ED52C1E9E80F3C24 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,657 downloadsDownload Marco-Polo-2014-E03.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
32 comments
kobin
asiri
thanks aka digata deela ne
asiri
anith awat denna jaya!
අාදරය හීනයක්
තැංකු...අනික්වත් ඕනා :*
Sisira Hegoda
Thanks.
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ සබට.. elementry se3 එකේ සබ් පරක්කු ඇයි සහෝ?
sajeevi
thanks.
Wish u all a very happy new year 2015 !!!!!!!!!!!!!Rasika
Thanks.!
“චූටී මල්ලි”
එල මචන්
සබට තුති
ඔබට ජය....නලින්
ස්තුතියි යසෝ කොලුවෝ තුන් වෙනි එපියටත්..
ජය වේවා!
kanthaDLA
සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
ආසම එකක් වගේ...
නියමයි යශෝධ මල්ලි
උපසිරැසියට සුබ පැතුම්..
ජයම වේවා..!!!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
99යි නේ.
සීයා කෙනෙක් වෙන සතුටට පෂ්ට පහරක් ගෙමු. ;-)
ජය වේවා. !Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Kulanjana Maduranga
niyamai...thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
pradeep
සියවෙනි උපසිරසියට තුති සහෝ!
සුබ අළුත් අවුරුද්දක් වේවා.!!!!!!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..M.H. Isuru Janakantha
බොහොම ස්තූතියි
Sanjaya
Thanks Saho….. Bohoma Pin sub akata…..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
viraj
macho anith episode tikath ikmanate dapan
ishan dewruwan
ane me subtitle denda patan gaththanam dawasata ekakwath denda kk.naththam epa wenawa..awareta aba watenawa wage sub dila wadak nane..
Buddika
anith episode tika amathaka welada ikkmanata dennako
Achintha Sameera
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ් එකට
Tilantha hansanath
උපසිරැසියට බොහොම ස්තුතියි :)
Tharaka Lahiru
tnx
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
sanjeewa-gunarathna
ela ela ,,,,,,,,,,
chinthaka.max4
thankx machan
Thisara
Thanks bro
Advertisement
![Marco Polo (2014) [E03] | පළඟැටි අමාත්‍ය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Marco-Polo-TV-1.jpg)

mama 1st.... thnxxxx bro