Watch Trailer

Marco Polo (2014) [E01] | සැබෑ වයින් වල රසය… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ තවත් ඇමරිකානු රූපවාහිනී කතා මාලාවක්, නමින් මාර්කෝ පෝලෝ. මාර්කෝ පෝලෝ ගැන බොහෝ අය අහලා ඇති. මේ කතා මාලාවෙන් ගෙන හැර දක්වන්නේ, මාර්කෝ පෝලෝ නම් වැනීසියේ වෙළඳ පුත්‍රයා, සේද මාවතේ ආධිපත්‍ය පැතිර වූ මොන්ගෝලියානු අධිරාජයා වන කුබ්ලායි ඛාන් ගේ රාජ සභාවේ ගත කළ මුල් වසර කීපයේ ඔහු ලැබූ අත්දැකී…

Marco Polo TV-1

අද මේ අරගෙන එන්නේ තවත් ඇමරිකානු රූපවාහිනී කතා මාලාවක්, නමින් මාර්කෝ පෝලෝ. මාර්කෝ පෝලෝ ගැන බොහෝ අය අහලා ඇති. මේ කතා මාලාවෙන් ගෙන හැර දක්වන්නේ, මාර්කෝ පෝලෝ නම් වැනීසියේ වෙළඳ පුත්‍රයා, සේද මාවතේ ආධිපත්‍ය පැතිර වූ මොන්ගෝලියානු අධිරාජයා වන කුබ්ලායි ඛාන් ගේ රාජ සභාවේ ගත කළ මුල් වසර කීපයේ ඔහු ලැබූ අත්දැකීම්.

කොටස් දහයකින් සමන්විත මේ කතා මාලාව විකාශ ආරම්භ කෙරුනේ, 2014 දෙසැම්බර් 12 වෙනිදා Netflix නාලිකාවෙන්. කතාවේ නිර්මාණය සහ තිර රචනය John Fusco සහ Lorenzo Richelmy ගෙන්. ඔහුම තමයි මෙහි ප්‍රධාන චරිතය වන මාර්කෝ පෝලෝගේ චරිතයට පණ පොවන්නේ. IMDb දර්ශකයේ 8.4 ක අගයක් ලබා ගැනීමට සමත්ව තියෙනවා. අත් නොහැරිය යුතු කතාවක් කියලා කියන්න ඕනේ. කොටස් 10 ම විකාශය වී ඇති නිසා හැකි ඉක්මනින් ඒවා උපසිරැසි ගන්වා ගෙන එන්නයි බලාපොරොත්තුව.

කතාව ගැන කෙටියෙන් යමක් සඳහන් කරන්නම්. 13 වන සියවසේ මොන්ගෝලියාව ප්‍රමුඛ කොටගත් චීනයේ අධිරාජ්‍ය බලය තහවුරු කරගෙන සිටි කුබ්ලායි ඛාන්ගේ (ජෙන්ගීස් ඛාන්ගේ මුණුපුරා) රාජ සභාවේ සේවය සඳහා මාර්කෝ පෝලෝ හට නතර වන්නට සිදු වන්නේ, සේද මාවතේ ඔහු සමඟ වෙළඳාමේ පැමිණි ඔහුගේ පියා නිසාවෙන්. ලතීනියානු වෙළෙන්ඳන්ට සේද මාවතේ වෙළඳ කටයුතු කිරීමේ අවසරය ඔහු ලබා ගන්නේ ඒ විදියටයි. මාර්කෝ සතු සිද්දීන්, දර්ශනාත්මකව පැහැදිලි කිරීමේ හැකියාව කරණ කොටගෙන ඔහු කුබ්ලායි ඛාන්ගේ රාජ සභාවේ විශ්වාසය දිනා ගන්නට සමත් වෙනවා. කුබ්ලායි ඛාන්, මහා ජෙන්ගීස් ඛාන්ගේ උරුමකරු, තම ආධිපත්‍ය මුළු ලෝකය පුරාම පතුරවන්නට වෙර දරන සමයකයි මාර්කෝ ඔහු හමුවට පැමිණෙන්නේ.

සොන්ග් රාජ වංශයේ පාලනය යටතේ තියෙන දකුණු චීනයේ ප්‍රාකාර නගරය අත් පත් කරගත් විට තමන්ට මුළු චීනයම, මුළු මොන්ගෝලියාව, මුළු ලෝකයම තම අධිපත්‍ය යටතට ගත හැකි බවයි කුබ්ලායි විශ්වාස කරන්නේ. මේ තත්වය යටතේ රජුගේ සුරතලෙක් වශයෙන් රාජ සභාවේ තම දිවිය ගෙවන්න උත්සාහ කරන මාර්කෝ ලබන අත්දැකීම් මේ කතා මාලාවෙන් දැකගන්න පුළුවන්. මහා යුද්ධ, රාජ්‍ය කුමන්ත්‍රණ, අති මහත් බලයක හිමිකම, ආගම් වල බලපෑම යනාදී රාජ්‍ය සම්බන්ධ සියලු කාරණාවන් එක්කම, ප්‍රායෝගික ජීවිතයේ මාර්කෝට විඳින්නට සිදු වන සියුම් අත්දැකීම් පවා සූක්ෂමව ඉදිරිපත් කරන්නට මේ කතා මාලාව සමත් වෙලා තියෙනවා. එහෙනම් කතා මාලාව නරඹන්න. වෙනදා වගේම අදහස් ඉදිරිපත් කරන්න. කතා මාලාව අරගෙන එන්න අවස්ථාව අරන් දුන්නු හසන්ත අයියට ප්‍රණාමය. සියල්ලන්ටම ජයම වේවා…! එලස්ස්ස්… 

Marco Polo (2014– ) on IMDb

 

 

295 MB කොපිය මෙතනින් බාගන්න

EC367B5283C963712AB508460C6F367C3EC85F84

422 MB කොපිය මෙතනින් බාගන්න

49545F47BBF83FBE9FD3ABCA90C312B3BB811E13 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,568 downloadsDownload Marco-Polo-2014-E01.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                      All Episodes                        Next Episode >>

Subtitles

3,568 downloadsDownload Subtitles46 KB

41 comments

  1. Sisira Hegoda

    Denakam Hitiye Thanks. Thanks.. Thanks...

  2. Deshan

    MAruuuuuuuuuuuuu

  3. Lakshan

    Thnx Sahoooo

  4. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  5. Binara Kavishka

    නියමයි බොහොම ස්තුතියි ඔබට...

  6. Sampath

    ela ela aluth ekaka niyamai............

  7. me

    Thanks

  8. කේ.යූ.ජී. උදාර

    නියමයි යශෝධ මේක නම් බොහොම වටින හැඩයි..............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  9. ns

    බොහෝම ස්තූතියි

  10. kushan charith

    සහෝ මේ link එක complete season තියෙනවා,මෙකටත් sub දාන්ඩකො.web rip එක.marco-polo-2014-s01-complete-480p-webrip-x265-hevc-1gb-mmkv-t9965914.html

  11. මම අහිංසකයි

    Thanks Bro . Keep it up

  12. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Dinu Senal

    meka nam niyama Historical story akak. Thanks Bro

  14. #ChalinduDeshan (කිනා)

    හම්මට සිරි.
    මෙන්න දීලා නේද..
    යකෝ මේ දවල් වල හිතන හැමදේම හරියනවා බං.
    ලොකුම දෙයක් මේකනං.
    ඉක්මනට අනිත්වත් දියාං.
    ජයමවේවා!

  15. Chandana

    thanks thanks bagena balamuko

  16. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ආපු දවස් වලම ඇස ගැටුනු එකක් මේක.
    ඔයාගේ Hive Account එකෙන්ම ඔක්කොම එපි ටික Copy කර ගත්තා.
    ඔක්කොම ටික දෙනවනේ.????????????? :-D (Just Kidding :-)
    ජය වේවා. !

  17. අාදරය හීනයක්

    මේකත් එල වගෙ...තැංකු ඒනම් ඔන්න බානව ^_^

  18. sajeevi

    thanks

  19. “චූටී මල්ලි”

    එල මචන්
    පට්ටම එකක් වගේ අහ්
    සබට තුති
    ඔබට ජය....

  20. නලින්

    ස්තුතියි යසෝ කොලුවෝ දෙවැනි එපියට..

    ජය වේවා!

  21. වරුණ රංගජිත් (වරූ)

    ආසම එකක් වගේ...
    උපසිරැසියට සුබ පැතුම්..
    ජයම වේවා..!!!

  22. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ස්තුතියි මයෙ අම්මා මේ උපසිරැසියට.
    දෙනකං හිටියේ බොලේ.

    පුංචි කාලේ මාර්කෝ පෝලෝ කියලා අහලා තිබුණා.
    ඒත් මෙයා කවුද කියලා දන්නේ නැතිව හිටියේ.
    පට්ට පතුරු කතාවක්.
    බොහෝම ස්තුතියි සබට.

  23. Sanjaya

    Thanks saho.... Me kathawa mm balalama na.hoday wage.... balalama kiayannamko

  24. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ..... සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  28. M.H. Isuru Janakantha

    thanks

  29. prajith

    බොහෝම ස්තූතියි

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. aruna

    බ් baiscopelk adawiya dn deshapalana adawiyak ada dana aka heta na api giga bite wiyadam karala ganna film wala sub heta na mata hobbit ake sub aka danwd kawuru hari

  32. Achintha Sameera

    යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ එකට,
    මන් එක කොටසක් අරන් බැලුවා පට්ට හොදේ
    කම්මැලි නැතුව දිගටම බලතැහැකි
    දිගටම සබ එක දෙන්න හොදේ

  33. Tilantha hansanath

    උපසිරැසියට බොහොම ස්තුතියි :)

  34. Muditha

    Thanx bro........

  35. Tharaka Lahiru

    tnx

  36. lahiru

    machn meke season 2 akata sub denawda

  37. Mahesh

    Sub ekata thanx sahoo

  38. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  39. Nisara Madushantha

    The sub is good, but permanant sub is not removing. Every frame of sub, baiscope web අඩවිය වෙනුවෙන් කල උපසිරැසියකි kiyala permanantma thiyenawa.... eka aiyn wen nene..

    1. Anonymous

      Sira bn ...epa wenwaa
      wenwaa

      Film eka iwara wedddi oluwe eka karakenawa wage

  40. Thisara

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.