Watch Trailer

Marvel Anime: Blade [S01 : E03] Sinhala Subtitles | දඩයම්කරුවෙකු වීමේ ආරම්භය… [සිංහල උපසිරසි]

Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ තෙවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි දෙවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ඩිකන්ගේ සංවිධානයට පොලිසිය, රජයේ නිලධාරීන් වගේම අපරාධ කාරයොත් සම්බන්ධයි කියලා බ්ලේඩ් දැන ගන්නවා. ඒ වගේම නගරයේ ඉන්න විදේශික ශ්‍රමික කාන්තාවන්ගේ අ…

Marvel Anime: Blade Sinhala Subtitles

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ තෙවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි දෙවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. 

ඩිකන්ගේ සංවිධානයට පොලිසිය, රජයේ නිලධාරීන් වගේම අපරාධ කාරයොත් සම්බන්ධයි කියලා බ්ලේඩ් දැන ගන්නවා. ඒ වගේම නගරයේ ඉන්න විදේශික ශ්‍රමික කාන්තාවන්ගේ අතුරුදන් වීම් වලට පොලිසියත් සම්බන්ධ බව අනාවරණය වුණා. පැහැරගෙන ගිය  අයව රඳවා තියාගෙන පණ පිටින් ඉද්දිම ලේ නිස්සාරණය කරන තැනක් බ්ලේඩ් හොයාගත්තා. ඒ වැඩේට අවංකව පොලිස් නිලධාරීයෙකුත් බ්ලේඩ්ට උදව් කරා. බ්ලේඩ්ගෙන් පළිගන්න එතනට ආපු මකෝටෝත් ඒ වැඩේට උදව් කරා. ඒත් එතනදි වන පිපිරිමකදි මකෝටෝ ට බ්ලේඩ්ව මග හැරෙනවා. ඒ හැම දේකටම පස්සේ බ්ලේඩ්ට දැන ගන්න ලැබෙනවා ඩීකන් පිලිපීනේ ඉන්න බව.

හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්, 

ඔන්න මේකෙදි බ්ලේඩ් එයාගේ ප්‍රධානම හතුරා වන ඩීකන් ෆ්‍රෝස්ට් හොයාගෙන පිලිපීනෙට යනවා. හැබැයි මේ ගමන එයා යන්නේ තනියම නෙවෙයි. එයාගේ පරණ ම යාලුවෙකුත් ගමනට එකතු වෙනවා. එයා සුපිරිම වැඩ කාරයෙක්. ඒ වගේම මේකෙදි ඔයාලට වෙනස් ම විදිහක වැම්පයර්ලා වර්ගයකුත් බලා ගන්න ලැබෙනවා. 

තෙවන කතාංගය:

  • කථාංගයේ නම: Vampire Hunter 
  • ධාවන කාලය: මිනිත්තු 23
  • IMDb අගය: 6.9/10 

එහෙනම් හතර වන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

205 downloadsDownload Marvel-Anime-Blade-S01E03-Sinhala-Subtitles.zip14 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 



Next BT1

 

Marvel Anime: Blade Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

205 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.