Watch Trailer

Marvel Anime: Blade [S01 : E04] Sinhala Subtitles | වැන් හෙල්සිංග් බේරා ගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරසි]

Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ හතරවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි තුන්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. බ්ලේඩ් සහ නෝවා ඇතුළු පිරිස ඩීකන්ව හොයාගෙන පිලිපීනෙට ගියා. එයාලා මේ ගමන ගියේ මුහුද හරහා නැවකින්. යන අතර මගදි පිලිපීනෙට ආවේණික පියාපත් තියෙන ව…

Marvel Anime: Blade Sinhala Subtitles

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ හතරවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි තුන්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. 

බ්ලේඩ් සහ නෝවා ඇතුළු පිරිස ඩීකන්ව හොයාගෙන පිලිපීනෙට ගියා. එයාලා මේ ගමන ගියේ මුහුද හරහා නැවකින්. යන අතර මගදි පිලිපීනෙට ආවේණික පියාපත් තියෙන වැම්පයර්ලා සෙට් එකක් මෙයාලාට පහර දුන්නා. ඒ වැම්පයර්ලා ඩීකන් ට වැඩ කරන අය. කොහොම හරි බ්ලේඩ් ඇතුලු පිරිස මේ අය එක්ක සටන් කරලා ඒ වැම්පයර්ලගෙන් ගොඩක් අයව විනාශ කරා. හැබැයි ඉතිරි අය බයේ පැනලා යන අතරේ අවාසනාවකට එක වැම්පයර් කෙනෙක් නෝවා ව පැහැර ගෙන ගියා. ඊට පස්සේ ඉතිං තමන්ගේ හොඳම යාලුවා බේර ගන්න බිලේඩ් අර වැම්පයර්ලා පස්සේ යන්න තිරණය කරා. 

හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්, 

ඔන්න මේකෙදි ඔයාලට බ්ලේඩ් ගේ ළමා කාලේ ගෙවුණ විදිහ, බ්ලේඩ් පලවෙනියටම මරණ වැම්පයර් කවුද, ඒවගේම තවත් විශේෂ ආකාරයක වැම්පයර්ලා සෙට් එකකුත් ඉදිරියේ දී කතාවට සම්බන්ධ වෙනවා කියලත් බලාගන්න ලැබෙනවා.

හතර වන කතාංගය:

  • කථාංගයේ නම: Childhood Days 
  • ධාවන කාලය: මිනිත්තු 23
  • IMDb අගය: 6.7/10 

එහෙනම් පස්වන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

236 downloadsDownload Marvel-Anime-Blade-S01E04-Sinhala-Subtitles.zip13 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 



Next BT1

 

Marvel Anime: Blade Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

236 downloadsDownload Subtitles13 KB

0 comments

No comments yet.