Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ දෙවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි පලමු කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. බ්ලේඩ්ට, එයාගේ අම්මාව මරපු වැම්පයර්ව මුණ ගැහුණත්, එයාට දරුණු පරාජයකට මුහුණ දෙන්න වුණා. ඒකෙන් අපි දැක්කා ඩීකන් කියන්නේ නිකම්ම නිකම් සාමාන්‍ය වැම…

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ දෙවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි පලමු කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
බ්ලේඩ්ට, එයාගේ අම්මාව මරපු වැම්පයර්ව මුණ ගැහුණත්, එයාට දරුණු පරාජයකට මුහුණ දෙන්න වුණා. ඒකෙන් අපි දැක්කා ඩීකන් කියන්නේ නිකම්ම නිකම් සාමාන්‍ය වැම්පයර් කෙනෙක් නෙවෙයි, ගොඩක් ශක්තිමත්, වේගවත් වගේම සුවිශේෂි වැම්පයර් කෙනෙක් බව. හැබැයි ඩීකන්, බ්ලේඩ් ව පරාද කලත් මැරුවේ නැහැ. ඒ වෙනුවට එයා බ්ලේඩ් ගේ ලේ සාම්පලයක් අරගෙන යන්න ගියා.
ඒ අතරේ ඩිකන් ගේ සපා කැමෙන් මකොටෝ කියන දඩයම්කාරියගේ තාත්තා වැම්පයර් කෙනෙක් වුණා. බ්ලේඩ් ඒ වැම්පයර්ව විනාශ කල නිසා හැඟිම් වලට වහල් වුණ දඩයම්කාරිය බ්ලේගෙන් පලිගන්නවා කියලා දිවුරුවා.
හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්,
නගරය ඇතුලේ විදේශික ශ්‍රමික කාන්තාවන් හිතා ගන්න බැරි විදියට අතුරුදහන් වෙනවා. පොලිසියට කොහොමටවත්ම මේ අතුරුදහන් වීම් පිටුපස ඉන්නේ කව්ද කියලා හොයාගන්න බැ. ඒවගේම එක්සිස්ටන් කියන්නේ මොන තරම් ප්‍රබල සංවිධානයක් ද කියලත් මේ කතාංගයෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
දෙවන කතාංගය:
- කථාංගයේ නම: Mad World
- ධාවන කාලය: මිනිත්තු 23
- IMDb අගය: 6.5/10
එහෙනම් තෙවන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
203 downloadsDownload Marvel-Anime-Blade-S01E02-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marvel Anime: Blade Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Marvel Anime: Blade S01 Sinhala Subtitles
- #Marvel Anime: Blade Season 1 Sinhala Subtitles
- #Marvel Anime: Blade Sinhala Sub
- #Marvel Anime: Blade Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


