Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ දොලොස්වන (අවසන්) කතාංගය. මේ ගැන කියන්න කලින් අපි එකොලොස්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ඩීකන්ගේ සපා කෑමෙන් මොකෝට මියගියා. නෝවා ගේ උදව්වෙන් බ්ලේඩ්ට ඩීකන්ගේ පරීක්ෂණාගරයෙන් බේරෙන්න පුලුවන් වුණා. නිස්සාරණය කර ගනිපු ලේ…

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ දොලොස්වන (අවසන්) කතාංගය. මේ ගැන කියන්න කලින් අපි එකොලොස්වන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
ඩීකන්ගේ සපා කෑමෙන් මොකෝට මියගියා. නෝවා ගේ උදව්වෙන් බ්ලේඩ්ට ඩීකන්ගේ පරීක්ෂණාගරයෙන් බේරෙන්න පුලුවන් වුණා. නිස්සාරණය කර ගනිපු ලේ සාම්පල ටිකක් අරගෙන ඩීකන් එතනින් පැනලා ගියා. ඒවා පාවිච්චියට අරගෙන ඩීකන් එයාගේ සුවිශේෂිම වැම්පයර් වර්ගය නිර්මාණය කරා.
මේ හැමදේම අතරේ ඩීකන් සහ වැම්පයර් මහා මණ්ඩලය අතර යුද්ධෙත් පටන් ගත්තා. වැම්පයර් වරුන් ගෙන් පිරුණු ඇමරොට් නගරයට ඩීකන්ව විනාශ කරන්න බ්ලේඩ් ආවා.
හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්,
අදවත් බ්ලේඩ්ට ඩීකන්ව පරාද කරන්න පුළුවන් වෙයිද? ඇමරොට් නගරේ ඉන්න වැම්පයර්ලා එක්ක හැප්පෙන්න ආපු ඩ්ලේඩ් ට තව කවුරු උදව් කරාවිද?
දොලොස්වන කතාංගය:
- කථාංගයේ නම: The Other Side Of Darkness
- ධාවන කාලය: මිනිත්තු 23
- IMDb අගය: 6.4/10
එහෙනම් තවත් වෙනස්ම කතා මාලාවකින් ආයෙත් දවස හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
118 downloadsDownload Marvel-Anime-Blade-S01E12-Sinhala-Subtitles.zip8.8 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marvel Anime: Blade Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Marvel Anime: Blade S01 Sinhala Subtitles
- #Marvel Anime: Blade Season 1 Sinhala Subtitles
- #Marvel Anime: Blade Sinhala Sub
- #Marvel Anime: Blade Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

