Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ එකොලොස්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි දහවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ඩිකන් එයාගේ පරීක්ෂණාගරයේ බ්ලේඩ් ව හිර කර ගෙන, එයාගේ ඩේ වෝකර් බලය තියෙන ලේ අරගන්න උත්සාහ කරන අතරේ, ඩීකන් මේ විදිහට වැම්පයර් කෙනෙක් වෙන්න හේ…

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ එකොලොස්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි දහවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
ඩිකන් එයාගේ පරීක්ෂණාගරයේ බ්ලේඩ් ව හිර කර ගෙන, එයාගේ ඩේ වෝකර් බලය තියෙන ලේ අරගන්න උත්සාහ කරන අතරේ, ඩීකන් මේ විදිහට වැම්පයර් කෙනෙක් වෙන්න හේතුවුණ කාරණය බ්ලේඩ් කියනවා. තමන්ගේ එකම පුතාව වැම්පයර් කෙනෙක් මරපු නිසා ඒකට පළිගන්න තමයි ඩීකන් විවිධ පරික්ෂණ කරලා වෙනස්ම විදිහක දල හතරක් තියෙන ඒ දරුණු වැම්පයර් බවට පත් වුණේ.
කොහොම හරි බ්ලේඩ් ව බේර ගන්න හිතාගෙන ඩීකන් ඉන්න තැනට රේසර් එක්ක මකොටෝ ආවත්, එතන දි එයාට ලොකු සටනක් දෙන්න වුණා. ඒත් එයා අන්තිමට බ්ලේඩ් ඉන්න තැනට ආවත් ඩීකන් මකොටෝ ට පහර දුන්නා.
හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්,
ඔන්න අද වැම්පයර් මහා මණ්ඩලය සහ ඩීකන් අතරේ යුද්ධේ පටන් ගන්නවා. ඒවගේම මේකෙදි ඇමරොට් කියලා සුවිශේෂි නගරයකුත් බලාගන්න ලැබෙනවා. ඉතිං මේ නගරයේ තියෙන සුවිශේෂිත්වය මොකක් වෙයිද?
එකොලොස්වන කතාංගය:
- කථාංගයේ නම: Partner
- ධාවන කාලය: මිනිත්තු 23
- IMDb අගය: 6.7/10
එහෙනම් දොලොස්වන (අවසන්) කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
125 downloadsDownload Marvel-Anime-Blade-S01E11-Sinhala-Subtitles.zip10 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marvel Anime: Blade Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Marvel Anime: Blade S01 Sinhala Subtitles
- #Marvel Anime: Blade Season 1 Sinhala Subtitles
- #Marvel Anime: Blade Sinhala Sub
- #Marvel Anime: Blade Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


