Watch Trailer

The Vampire Diaries [S01 : E16] Sinhala Subtitles | සොහොනෙන් එලියට කීයක් ආවද [සිංහල උපසිරසි]

The Vampire Diaries S01 Sinhala Subtitles ඔන්න 16 වෙනි කොටහත් අරන් ආවා. මේකනම් හෙන ගේමක් දීලා හදාගත්තේ ඒ තරම්ම බිසී. ඉතින් ඒක නිසා මේක ගැන ලොකඅවට විස්තරයක් කරන්න යන්නේ නැහැ. හොහොමත් මේවා කියවන්නෙත් නැහැනේ. කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ කොටසෙන් පෙනනනවා වැම්පයර් කෙනෙක් සොහොනෙන් එලියට එනවා. ඉතින් අර ඩේම…

The Vampire Diaries S01 Sinhala Subtitles

ඔන්න 16 වෙනි කොටහත් අරන් ආවා. මේකනම් හෙන ගේමක් දීලා හදාගත්තේ ඒ තරම්ම බිසී. ඉතින් ඒක නිසා මේක ගැන ලොකඅවට විස්තරයක් කරන්න යන්නේ නැහැ. හොහොමත් මේවා කියවන්නෙත් නැහැනේ. කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ කොටසෙන් පෙනනනවා වැම්පයර් කෙනෙක් සොහොනෙන් එලියට එනවා. ඉතින් අර ඩේමන් කරපු අමන වැඩේ නිසා සොහොනේ ඉන්න ඔක්කොම වැම්පයර්ලා ටික එලියට එනවා. ඉතින් ඒ කට්ටිය නගරෙන් දුරට වෙන්න තියන ගෙදරක හැංගිලා ඉන්නේ. ඒ අතර ජෙරමි හොයාගන්නවා ඇනා වැම්පයර් කෙනෙක් කියලා. ඒ වගේම එයා අන්තිමටම ඇනාගෙන් දෙයක් ඉල්ලනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බ ලන්නකෝ බුදු සරණයිත. ජය

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

375 downloadsDownload Vampire-Diaries-S01E16-Sinhala-Subtitles.zip50 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

The Vampire Diaries S01 Sinhala Subtitles

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

375 downloadsDownload Subtitles50 KB

0 comments

No comments yet.