මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා නැතිව ගියවර කොටස මතක් කරන්නම්. හෝවාර්ඩ් ස්ටාර්ක් වෙත එල්ල වී ඇති ද්‍රෝහී වීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිදොස් කොට නිදහස් කරගැනීම වෙනුවෙන් දිවිත්ව-නියෝජිතවරියක් විදියට වැඩ කරන්න පටන් ගන්න පෙගී කාටර්, එඩ්වින් ජාවීස්ගේ සහාය ඇතිව, රොක්…

මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා නැතිව ගියවර කොටස මතක් කරන්නම්. හෝවාර්ඩ් ස්ටාර්ක් වෙත එල්ල වී ඇති ද්‍රෝහී වීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිදොස් කොට නිදහස් කරගැනීම වෙනුවෙන් දිවිත්ව-නියෝජිතවරියක් විදියට වැඩ කරන්න පටන් ගන්න පෙගී කාටර්, එඩ්වින් ජාවීස්ගේ සහාය ඇතිව, රොක්සෝන් පිරිපහදු කම්හල විනාශ කිරීමට මුල් වූ කතා කරන්න හැකියාවක් නැති බ්‍රැනිස් මහත්මයා සොයා යනවා. ඒ ස්ටාර්ක්ගේ නිපැයුම් ප්‍රවාහනය කළ කිරි හලක ලොරියක් සම්බන්ධ තොරුතුරු පසු පස යමින්. ඒ අනුව බ්‍රැනිස් හොයාගන්න හැකි වුනත් ඔහුගෙන් පැමිණෙනවැයැයි කියන තිමිංගලයා සම්බන්ධ තොරතුරු දැනගන්න හැකි නොවන්නේ, වෘත්තීය ඝතකයෙකුගේ ප්‍රහාරයකට කාටර් ඇතුලු පිරිස ලක් වන නිසාවෙන්. කෙසේ හෝ, බ්‍රැනිස් මිය යාමට ප්‍රථමයෙන් ස්ටාර්ක්ගෙන් සොරකම් කළ භාණ්ඩ සම්බන්ධයෙන් ඔහුගෙන් යමක් දැනගැනීමට කාටර්ට හැකි වන්නේ නැහැ. නමුත් ඔහු මිය යන්නට පෙර යම් කිසි සලකුණක් පොළොවේ සටහන් කරනව. එස්.එස්.ආර් එකට කලින් මේ හෝඩුවාවල් පසු පස ජාවීස්ගේ උදව් ඇතිව හඹා යන කාටර් අද කුමක් කරාවිද කියලා බලන්න එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්..
C603146E9DC13DF2FED65F8B2CCDB49C76DACDA0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,425 downloadsDownload Agent.Carter.S01E03.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
46 comments
තරුෂ දිනුජය
Dhana
Me para kohewat neti man 1st, Thanks Yashodha for sub , super fast bro, keep it up.
Dhana
sorry type karana tikeTharusha 1st wela monawa karannada.
තරුෂ දිනුජය
නෑ බං මම 1st.
තරුෂ දිනුජය
හරි සහෝ ඔයත් එක වගේ තමයි.
අපි ඔක්කොම comment කරන්නෙ අපේ සබ් දෙන සහෝලව දිරිමත් කරන්නනෙ.Dhana
ekane saho, laaba prayojanayak netuwa apita dena sub ekata api comment ekakin hari ape yaluwanwa diri gannanna ona.
CHAMEE
thanks........
Ravindu Adithya
thanks saho sub ekat.
Sithira
Thanks mchn sub ekata.
C#
thanx saho!
නලින් පෙරේරා
ස්තුතියි යසෝ...
ජය වේවා
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
madush
elama kiri
M.H. Isuru Janakantha
thanks
ප්‍රදීප් ඉරේෂ්
Iron Man Film set එකේ ජාවිස් කියන්නේ මේකෙ ඉන්න ජාවිස්ටමද එතකොට...
harsha
සබ් එක රොකට් එකෙ ඇවිල්ලා ජයවේවා ඔන්න ගත්තා ස්තූතියි
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
උදේ බලද්දි මෙන්න දීලා. :-D
Shield එකේ වගේ තව පැහැදිලි කිරිමක් කරනවනම් වැඩේ තවත් මල් 7යි.
ජය වේවා. !යශෝධ
දිග ලිපියක් ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි සහෝ. බලමුකෝ ඉස්සරහා කොටස් වලදීවත්. එලස්ස්ස්...
ඉසු ඩිපි (Isu DP)
එල එල. අවුලක් නෑ. :-P
නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!Jamson
Thanks bro...
Ama
බොහොම ස්තූතියි සහෝ!!!!!!
sanjeewa
thanks
Sisira Hegoda
Thanks. Ko Marco Polo?
thisal
එල එල බාලා තිබ්බෙ සබ දෙනකම් උන්නෙ තැන්ක්ස් හොදෙ
Chinthaka chathuranga
Thanks Bro..
ප්‍රදීප් ඉරේෂ්
Ripper Street S3 එකටත් සබ් දෙන්නකෝ
ANTON
Thanks !
pradeep
නියමයි සහෝ...
දිගටම කරගෙන යමු.Mahesh
ssub ekata tanx aaaaaaaa
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මේක තාම බෑවේ නෑ සහෝ.
ඔක්කෝම එනකං බලාගෙනයි ඉන්නේ.
ජය වේවා :) :) :)lakmal
thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Keshan Wasala
ගොඩක් ස්තුතියි අයියේ මේ පාරත් පරක්කු වෙලා කමෙන්ට් කරනවට සමාවෙන්න :D මෙන්න දැන් තමා සබ් එක බලන්නේ බලලා එන්නම් ජය වේවා !! :D ආ කතාව නම් හොදයි කියලත් කියන්න ඕනේ :D
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!ගයාන් රූකාන්ත
කොමෙන්ට් කොරන්න පරක්ක උනේ මට අමතක උනා කියහන්කෝ
දන්නවනේ මම ඉතින් මේ කතාවට වැඩිය කැමති නැ කියලා,හේතුව දන්නවනේ නේද ;)
කොහොම උනත් සබට තුති යශෝද අයියේ,ජය!! :P :Pතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල බන්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
sub 1ට ස්තුතියි.......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Dhana
සබ් ඒකනම් සුපිරියි මචෝ!
එළම කිරි !!!!!!!ශාන් විමුක්ති [විමා]
මෙන්න ගන්නවා
සබට බොහොම තුතිදසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!Sudeepa
උපසිරසියට බොහොම ස්තූතියි
Naveen Rangana
Sub1kt Tanks Ela Jayawewa............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
තෑන්ක්ස් සහෝ සිංහල සබට.