Watch Trailer

W: Two Worlds [S01 : E05] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

කන්ග් චුල්ගේ මුළු ලෝකෙම එක තැන නතර වෙලා කන්ග් චුල් මේ අපි ඉන්න ඇත්ත ලෝකෙට ආවා කියලා 4 වෙනි කොටසෙන් ඔයාලා දැක්කනේ. තමන්ගේ මූණ දාලා ඇදපු කාටුන් රූප හැම තැනම එයාට දකින්න ලැබෙනවා.එයා පොත් කඩේකට ගිහින් W කියලා තියෙන පොත් ටික කියවනවා. ලේසි නෑ. පොත් 33ක්. කන්ග් චුල්ගේ මුළු ජීවිත කතාවම අවුරුදු 7 ක් තිස්සේ…

කන්ග් චුල්ගේ මුළු ලෝකෙම එක තැන නතර වෙලා කන්ග් චුල් මේ අපි ඉන්න ඇත්ත ලෝකෙට ආවා කියලා 4 වෙනි කොටසෙන් ඔයාලා දැක්කනේ. තමන්ගේ මූණ දාලා ඇදපු කාටුන් රූප හැම තැනම එයාට දකින්න ලැබෙනවා.එයා පොත් කඩේකට ගිහින් W කියලා තියෙන පොත් ටික කියවනවා. ලේසි නෑ. පොත් 33ක්. කන්ග් චුල්ගේ මුළු ජීවිත කතාවම අවුරුදු 7 ක් තිස්සේ ප්‍රකාශයට පත් කරපුවා.එයා ගොඩක් මාන්සික කම්පනයකට ලක් වෙනවා. එයා යන්න යනවා කියන්න ඕ යියොන් ජූ හොයාගෙන යනවා.ඒ වගේම ඕ යියොන් ජූ ගේ තාත්තාවත් හම්බෙන්න යනවා.කොහොමහරි ඕ සොන්ග් මූ එක්ක කරන කතා බහෙන් අපි දැනන් හිටියේ නැති අලුත් දේවල් ටිකකුත් එළි වෙනවා.වෙන නම් කියන්නේ නෑ. ඔයාලම බලන්න..  

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

6,447 downloadsDownload W-S01E05.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,447 downloadsDownload Subtitles27 KB

12 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. Tmadushan18

    Thanks

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith Dissanayaka

    නියමයි එල

  6. Soori

    තැන්කු තැන්කු. හයත් ඉක්මනට දෙන්න නගෝ...!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. rashmika_jayasundara

    Thank you

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Ravindra

    Thanks

  11. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  12. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.