කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. ටිකක් විතර පමා වුණාට සමාවෙන්න ඕනා. හරි එහෙනම් අපි කතාව දිහාට හැරෙමු. මෙදාපාර කට්ටියට නොහිතන වෙලාවක තමා ප්‍රශ්නයක් විසඳන්න වෙන්නෙ. කන්ඩායම ඉන්නෙත් තැන් තැන් වල. සූර්ය කුණාටුවකට හදිසියේම මුහුණ දෙන්න වෙන කණ්ඩායමට ඒ ඉන්න තැන් වල ඉඳන්ම තරුණ ජෝඩුවකගේ දිවි බේරගන්…

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. ටිකක් විතර පමා වුණාට සමාවෙන්න ඕනා. හරි එහෙනම් අපි කතාව දිහාට හැරෙමු.
මෙදාපාර කට්ටියට නොහිතන වෙලාවක තමා ප්‍රශ්නයක් විසඳන්න වෙන්නෙ. කන්ඩායම ඉන්නෙත් තැන් තැන් වල. සූර්ය කුණාටුවකට හදිසියේම මුහුණ දෙන්න වෙන කණ්ඩායමට ඒ ඉන්න තැන් වල ඉඳන්ම තරුණ ජෝඩුවකගේ දිවි බේරගන්න වෙනවා. ඒ අතර කේබ්ටත් කාලයක් තිස්සෙ හීන මවාගෙන උන්න දෙයක් ගැන තීරණයකට යන්න වෙනවා. විශේෂම දේ තමා හීනයක් හින්දා පේජ් කවදාවත් නැතුව අර අහිංසක ෆ්ලොරන්ස්ට හා තවත් අයට ඇනුම්පද කියන එක. ඉඩිරියේදී පේජ්ගෙයි වෝල්ට්ගෙයි පෙමට කණකොකා හඬයිද දන්නෙ නෑ.
හරි එහෙනම් බාගෙන බලන්න. අපි ගියා. පස්සෙ හමුවෙමු… ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,144 downloadsDownload 201801272344baiscopelk.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
48 comments
II Ranuka II
sanjeewamadhu
thnx sub ekta
Cmj
Thanks bro!
pasindu vidusara
Tnx bro
Chanaka
Supiri roily aiya.thanx
ANJA14641
Thanx
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
Ashan Maduranga
thank you brother set ekatama jaya
Lakshan Fernando
Thank you
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lushan Tharinda
Subata thanks bro...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..බුදුසරණයි...!
Ravindu Rukshan
Thx
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Gayathra
බොහොම ස්තුතියි සබ් එකට
macrocomlk
Thanks Bro....!!
Udara Damith Dissanayaka
........බොහොම ස්තුතියි .......
parakkuwak kiyanda naDhanushkadill
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thanula D
සබට තෑන්ක්ස්.ජයවේවා....
Chalana
thx bro....elama
KasunRe
බොහොම ස්තුතියි සහෝ......
Madura J Kawshalya
ආදරෙයි මං ආදරෙයි ..එල එල රොයිලි අයියා ..තැන්කිව් අහ් ..
D.Chamara
bohoma sthuthi sahooo jaya
wikz
sub eka enakal balan hitiye..thanx a lot
MAP
machan arrow eke sub ekath ikmanata denna puluwannam hodai bn,jaya.................
IreshSampath
thanks !
jayan.vaishu
thank machan
nuwanjayasooriya7
ela bro
sachintha
Sub ekata thanks
Sco
thx bro .ela
Virajsu
Niyamai
thusitha Premarathna
Sub akataThanks bro
suranuwan
thans bro..
wasula
15????
Damith Priyankara
බොහොම ස්තූති උපසිරසියට !!!
lord voldemort
15 damuda??
Lushan Tharinda
15 ta sub denne nedda bro??...
Chathun Dinuwana
ආදරෙයි මම ආදරෙයි
මේ ලොවේ කාටත් වඩා <3
:Pksr9654
15 oneeeeee.....
Kanchaka
Thanks Bro............................
Riveen
bro 15 plzz
virajkaizer
Thank you bro!!!
15th Onee.......kalpa lakshan
15 th oneee
Thisara Randika
16????
raveesha
15i 16 ikmanata dennako kolloooooooo
Maheshsameera
15, 16, 17 sub lagadi dannaddooo
Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


sup ekata tnx