කොහමද කට්ටියට? ඔන්න අද කොටසෙන් අදියරේ බාගයක් සම්පූර්ණයි. ඒ වගේම කතාවෙ ප්‍රධාන තේමාවත් මතුවෙලා එළියට එන්න ගන්නවා කිව්වොත් වඩා නිවැරදියි. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත්, සිමෝන් මාටින්ව පැහැර ගෙන ප්‍රශ්න කරන පොඩි මෙහෙයුම පොඩි පොඩි අවුල් ටිකක් එක්ක ගොඩ දාගත්තට මොකද, සිමෝන් හා වෙලින්ටන් අතර සම්බන්ධය…

කොහමද කට්ටියට? ඔන්න අද කොටසෙන් අදියරේ බාගයක් සම්පූර්ණයි. ඒ වගේම කතාවෙ ප්‍රධාන තේමාවත් මතුවෙලා එළියට එන්න ගන්නවා කිව්වොත් වඩා නිවැරදියි.
කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත්, සිමෝන් මාටින්ව පැහැර ගෙන ප්‍රශ්න කරන පොඩි මෙහෙයුම පොඩි පොඩි අවුල් ටිකක් එක්ක ගොඩ දාගත්තට මොකද, සිමෝන් හා වෙලින්ටන් අතර සම්බන්ධය ගැන තිබ්බ සැකය තහවුරු වෙනවට වඩා ලෙහුණා කියල තමා කැරීටනම් හිතුණේ. හැබැයි ඩාන්ටේ මේ කතාව සෙනට් සභික පේලි ළඟට ගෙනියන්න ලෑස්තියි. අද කොටසෙදි සෝල්ට පරණ මිත්‍රයෝ දෙන්නෙක්ම හම්බවෙනවා. ඒ වගේම සෝල් රහස් මෙහෙයුමක් පටන් ගන්නවා වගේම නොහිතන දෙයකුත් සිදුවෙනවා. ඒක ඉතින් බාගෙන බලන්නකෝ.
එහෙනම් ලබන සතියෙ හමුවෙමු. මේ සතියෙත් පරක්කු වුණ හින්දා කලින් දෙන්න බලන්නම් ඊළඟ කොටස….ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.
3,416 downloadsDownload 201803250735HOMELAND.S07E06baiscopelk.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
38 comments
Dimuthu Nisansala
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nirosh C
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
Neranja Senarathne
OK BRO.. API MAGA BALAN HITIYA,,,,
විමා
සබට තුති බන්
පමාවට කාරී නැහැ ඒ දේවල් වලක්වන්න බැහැනෙ
සබ දෙනකම්ම උන්නාLushan Tharinda
Subata thanks bro...
Warunaf
Thanks bro..
Krish84
thank you brother
Madhura prasad
බොහොම තුති රොයිලි අයියේ.
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
sachintha
Sub ekata thanks ayye
ElamaSajeevi
Thanks
mihirangara
thanks bro..
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ.......
ජය වේවා......JackJill
gud job
Thanks!!Udara Damith Dissanayaka
ස්තුතියි
monada wenne parakku una kiyala api tharaha naneKanchana
Parakku unata kamak na sahoooooo thanx sub ekata
Sudheera Kasun
Hamboo Thanks bro...!
harshahjk
බොහෝම ස්තූතියි සහෝ සබට.ජයවේවා
jeewantha
බොහොම ස්තුතියි. ඔබට ජය!!
Buddi
Thanks..............
Suranjan
Thank you bro......jayawewa......!
Anuruddha421
thanks bro...
Rasitha Illangasinghe
Sub ekata thanks
Viraj
sub ekata thanks aiye.. jaya wewa!!
Achi
තැන්ක්ස් බෝස්
Pradeep Iresh
තැන්කු වේවා
Nirosh C
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
naveendya
sub ekata thakzz mcan...puluwan nam lucifer eke sub tika denna..lokuu udawwak...
Lakshan
Thanx sahoo
suranuwan
thanks ban..........
ආසිරි ප්‍රියන්ත
ඔව් ඔව්, හැමදාම පරක්කුයි, මේක එන දවසවත් මීටර් නෑ දැන්. එත් නොබලා ඉන්නවද?
නෑ නේ නෑනේ/
මමනම් වෙලිංටන් ට ආසයි, ඌ කතා කරද්දී පට්ට.
බලල එන්නම් ඈ.Keshan Wasala
බොහොම ස්තුතියි රොයිලි අයියේ සාමවෙන්න ඕනේ පරක්කු උනාට කමෙන්ට් එකක් දාන්න. මෙන්න සබ ගත්තා. ජය වේවා !!
Shalika
thanks bro goda kalekta psse blnne ada
Lahiru W
thanks Royle aiya. thanks baiscope team.
Chamarank
Thanks bro...........
Gibbs
Thanks...
ramanayake890
Thanks bro..........!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you!!!