ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Cloak And Dagger කතාමාලාවේ තුන්වන කොටසයි. සමාවෙන්න ඕන පරක්කු උනාට. කලින් බාරගත්තු චිත්‍රපට කිහිපයක් තිබිල ඒවා ඉවරයක් කෙරුවා. මුලින් පටන්ගත්තු එක ඉවරයක් කරන්න එපෑ 🙂 අද කොටසේදී දැකගන්න ලැබෙයි ටැන්ඩි සහ ජෝෂප් ක්ලබ් එකේදී සිදුවෙච්ච පහරදීම සහ නැති වෙච්ච කෙල්ලො ටිකව හොයාගෙන යන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Cloak And Dagger කතාමාලාවේ තුන්වන කොටසයි. සමාවෙන්න ඕන පරක්කු උනාට. කලින් බාරගත්තු චිත්‍රපට කිහිපයක් තිබිල ඒවා ඉවරයක් කෙරුවා. මුලින් පටන්ගත්තු එක ඉවරයක් කරන්න එපෑ 🙂
අද කොටසේදී දැකගන්න ලැබෙයි ටැන්ඩි සහ ජෝෂප් ක්ලබ් එකේදී සිදුවෙච්ච පහරදීම සහ නැති වෙච්ච කෙල්ලො ටිකව හොයාගෙන යන ගමන. ඒවගේම තමයි මේහෙම් ගැනත්. කතාව බලලාම දැනගන්නකො.
ඇත්තම කියනවා නම් කතාමලාව නරඹල නැහැ. ඒ නිසා ලිපියෙ මොනව කියන්නද කියල තේරෙන්නෙ නැහැ. තිසර අයිය එක එපියක් කරන්න අහපු නිසයි කතාව කරන්න සම්බන්ධ උනේ. කතාව ගැන කට්ටිය දන්නව ඇති කියල හිතනව. ඒවගේම තමයි අද කොටස හට IMDb අගය 8 ක වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.
අද කොටසෙ නම – Shadow Selves
IMDb අගය – 8
අධ්‍යක්ෂණය – Matthew Hastings
විකාශනය වූ දිනය – 2019 අප්‍රේල් 11
මීළග කොටස – Rabbit Hold 2019 අප්‍රෙල් 18
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,579 downloadsDownload Marvels-Cloak-Dagger-S02-E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
12 comments
malithmadhushan45
Kanchana
Thanx saho
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා........!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බල බල හිටියේ...
දිගටම සබ් එක දෙමු...Vihanga sathsara
thanksss machan sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh Prashan
Thank You
ThusharaIndunilRathnayaka
ela...! sub ekata thanks....!
priyan99
Thanks bro sub ekata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උපසිරසට ස්තුතියි සහෝ