23 කොටස… මම කිව්වනේ කලින් කොටස වෙන්වෙන්නෙ ග්‍රීන් ලැන්ටර්න්ගේ පරණ මිත්‍රයෙක් වෙනුවෙන්. ඔහුට මොකක්ද වෙන්නෙ, ඒකට ලීග් එක පැටලෙන්නෙ කොහොමද කියලා බලන්න කියලා. ඒ තමා ප්‍රසිද්ධ Metamorpho ගේ උපත වෙච්ච ආකාරය. රෙක්ස් මේසන් ගේ හාම්පුතා ඔහුගෙන් පළිගන්න කරන දෙයින් ඔහු Metamorpho බවට පත්වෙනවා. කොමික් ලෝකයේ Met…

23 කොටස…
මම කිව්වනේ කලින් කොටස වෙන්වෙන්නෙ ග්‍රීන් ලැන්ටර්න්ගේ පරණ මිත්‍රයෙක් වෙනුවෙන්. ඔහුට මොකක්ද වෙන්නෙ, ඒකට ලීග් එක පැටලෙන්නෙ කොහොමද කියලා බලන්න කියලා. ඒ තමා ප්‍රසිද්ධ Metamorpho ගේ උපත වෙච්ච ආකාරය. රෙක්ස් මේසන් ගේ හාම්පුතා ඔහුගෙන් පළිගන්න කරන දෙයින් ඔහු Metamorpho බවට පත්වෙනවා. කොමික් ලෝකයේ Metamorpho සෑහෙන්න ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු වීරයෙක් ඇත්තටම. තාමත් ඔහු මේ කොටසෙනම් ග්‍රීන් ලැන්ටර්න්ගෙන් පළිගන්නයි හදන්නේ. වැඩි විස්තර කියන්නෙ නෑ. බාගෙනම බලන්නකෝ.
24 කොටස….
24 ඉඳන් 26 හෙවත් අදියරේ අවසාන කොටස දක්වා යන්නෙ එකම කතාවක්. බැට්මෑන් කුළුණේ රාජකාරි කරන්න නැවතුන දවසක ලොකු මෙහෙයුමක් අවසාන කරලා ආපහු එන ලීග් එකට නොහිතන දෙයක් වෙනවා. ඒ මොකක්ද කියල බලල ඉන්නකො. ඉතිරි කොටස් දෙකෙන් මේ පළවෙනි අදියර අවසාන වෙනවා.
එහෙනම් අදියරේ අවසානයත් එක්ක අපි හමුවෙමු. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,341 downloadsDownload JLs1e2324-4619441.zip80 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
8 comments
sachintha
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
LuckyDhananjaya
Thanks for the sub...
Vihanga sathsara
thankss bro sub ekata
manoj934
link ekak diyanko meka banna
manoj934
link ekak denna meka banna
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S01: E23 & E24] Sinhala Subtitles | සැබෑ ආදරය වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Common.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි
ජය