ඔන්න එහෙනම් Marvel’s Cloak and Dagger දෙවනි කතා සමයෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස බැලුවනම් මතක ඇතිනෙ මේහෙම් එළියට එනවා නේද? ඇත්තටම හිතන් හිටියෙ මේහෙම් ඉන්නෙ ඕ’රයිලිගෙ ඇතුලෙ කියලා. ඒත් අපිට දැකගන්න ලැබුනා මේහෙම් කියන්නෙ ඕ’රයිලිගෙ කොපියක් කියලා, ඒත් වෙනසකට තියෙන්නෙ ඕ’රයිලි ලග තියන හොද ගති නෙවෙ…

ඔන්න එහෙනම් Marvel’s Cloak and Dagger දෙවනි කතා සමයෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස බැලුවනම් මතක ඇතිනෙ මේහෙම් එළියට එනවා නේද? ඇත්තටම හිතන් හිටියෙ මේහෙම් ඉන්නෙ ඕ’රයිලිගෙ ඇතුලෙ කියලා. ඒත් අපිට දැකගන්න ලැබුනා මේහෙම් කියන්නෙ ඕ’රයිලිගෙ කොපියක් කියලා, ඒත් වෙනසකට තියෙන්නෙ ඕ’රයිලි ලග තියන හොද ගති නෙවෙයි මේහෙම් සතුව තියෙන්නෙ. තනිකරම විෂ පැත්ත. කෝනර්ස්ගෙ වෙඩි තැබීමත් එක්ක ඕ’රයිලි මතක එති රොක්සෝන් හි ද්‍රාවණය සහිත වතුරට වැටුනා, ඒ වෙච්ච බලපෑමෙන් තමයි ඕ’රයිලි ස්වරූප දෙකකට වෙන් වෙලා තියෙන්නෙ. ඒක කලින් කොටසෙ හොදට පැහැදිලි කලා මතක ඇති.
දැන් මේහෙම් කරන්නෙ නගරෙ සිද්දවෙන ගැහැණු ළමයින්ගෙ වෙන අතුරුදන් වීම් සම්බන්ධයෙන් හොයන එක. මෙයා මේකට ගොඩක් දක්ෂයි කිව්වොත් නිවැරැදියි. ඒ වගේම මේහෙම්ට පුළුවන් වෙනවා මේකට සම්බන්ධ අයව හොයාගන්නත්, හැබැයි එයාලා ජීවතුන් අතර නම් ඉන්නෙ නැහැ ඊට පස්සෙ. මේ අතුරුදන් වීම් පස්සෙ ලොකු දෙයක් තියන බව පැහැදිලි වෙනවා, ඒත් තාම ඒ මොකක්ද කියන්න දන්නෙ නම් නැහැ. ඒ වගේම මතක ඇති කලින් කොටසෙදි කෝනර්ස් වගේම මේහෙමුත් ටයිරොන්ගෙ ඇතුලට ඇදිලා ගියා. දැන් අතුරුදන් වෙන අය ගැන හොයන්න මේහෙම් නැති නිසා ටැන්ඩි උත්සහ කරන්නෙ ටයිරොන් ඇතුලට යන්න. අපි බලමු මේ ටයිරොන් ඇදලා ගන්න අයට මොකද වෙන්නෙ, ටැන්ඩිට ආපහු මේහෙම්ව එක්ක එන්න ලැබෙයිද කියලා.
එහෙනම් මං ගියා.
ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,698 downloadsDownload Marvels-Cloak-Dagger-S02-E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
18 comments
malithmadhushan45
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ලහිරු සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් හිටියේ....
දැන් නම් ටික ටික බල මතු වෙන්ව වගේ කතාවේ..Vihanga sathsara
thankss bro sub ekata
Kanchana
Thanxbsaho
Isuru Priyankara
Thank You Bro!
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh Prashan
Thank You
ThusharaIndunilRathnayaka
ela...! sub ekata thanks....!
suranuwan
thanks...
toonmo
thx macho
priyan99
Thanks bro sub ekata
dx12
thanks bro
dx12
episode 5ta sub eka ona bro.
Shammi
thanks bro. keep it up. waiting for the 5th epi.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එකට ස්තුතියි සහෝ