Watch Trailer

Marvel’s Daredevil [S02 : E12] with Sinhala Subtitles|ස්ටික් සහ ඉලෙක්ට්‍රා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්න යන්නේ නෑ. මෙවර කොටසින්, කතාවේ අවසානයට ලංවෙනවත් එක්කම සටන් වලින් නම් අඩුවක් නෑ. මෙවර කොටසත් ක්‍රියාදාම, සටන් පිරුණු කොටසක් විදියට හදුන්වන්න පුළුවන්. නැව් තටාකයේ සිද්ධියෙන් පස්සේ කතාවේ මොනවාද වෙන්නේ? කියන එක වගේම ස්ටික් හා ඉලෙක්ට්‍රා අතර…

ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්න යන්නේ නෑ. මෙවර කොටසින්, කතාවේ අවසානයට ලංවෙනවත් එක්කම සටන් වලින් නම් අඩුවක් නෑ. මෙවර කොටසත් ක්‍රියාදාම, සටන් පිරුණු කොටසක් විදියට හදුන්වන්න පුළුවන්. නැව් තටාකයේ සිද්ධියෙන් පස්සේ කතාවේ මොනවාද වෙන්නේ? කියන එක වගේම ස්ටික් හා ඉලෙක්ට්‍රා අතර ඉස්සර සිදුවුන දේවල් වගේම තවත් ගොඩක් දේ මෙවර කොටසින් බලාගන්න පුළුවන්. වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. එහෙනම් මේ කොටසත් නරඹන්නකෝ. තවත් උපසිරැසියකින් හමුවෙමු!

Daredevil (2015) on IMDb

 

 

168 MB (x265 HEVC-1.93GB) කොපිය මෙතනින් බාගන්න

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

330 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,173 downloadsDownload Marvels.Daredevil.S02E12.baiscopelk.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                          Next Episode >>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

4,173 downloadsDownload Subtitles29 KB

25 comments

  1. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  2. Ysa

    එල එල මචන්ලා...tnx...

  3. Nilanga

    thanx mchn.ep 13 th ikkmanata dpn mchn

  4. Sajeevi

    Thanks

  5. Kasun Upeksha

    sub ekata tnx saho

  6. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  7. Haritha Dayanga

    සබට ස්තුතී

  8. Nuwan maduranga

    thans bro...

  9. Deneth Hasarel

    Machan mta E11 vala sub 1 hoyagnda bane..E11 eke sub 1 nadda?

  10. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. CNP

    anthima kotasa balanakan iwasillak na saho ... ikmanata ekath ewanna

  12. yohan

    thanks machan.... anthima akath ikmanatama denna...

  13. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. Akalanka Gamage

    apita season 02 11weni episode 1 dennakoo.....

  15. sudarshana

    apita season 02 11weni episode 1 dennakoo…..

  16. Sanjaya

    උපසිරැසියට ස්තූතියි.
    ජය වේවා..!!

  17. Jeewana Lakshan

    සබට ගොඩක් ස්තුතියි. ජයවේවා.

  18. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි

  20. LAKSHAN

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  21. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  22. Milinda Sadaruwan

    thank you bro

  23. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  24. Anonymous

    බොහොම ස්තූතියි ♥️

  25. Shaggy

    Thank you very much