Watch Trailer

Arrow [S04 : E19] with Sinhala Subtitles | බ්ලැක් කැනේරි… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න ඇරෝ කතාවත් පටන් ගත්තා. මුලින්ම පහුගිය කොටස් වලදි වුන දේ අපි මතක් කරගමු. ඩාර්ක් මේ වෙද්දි හිරේ ඇතුලේ ඉන්නේ. ඇන්ඩි කියන විදියට ඩාර්ක් මිසයිල් වගයක් පැහැරගෙන ඒවා පුපුරනවා කියලා කට්ටිය බය කරලා පැනලා යන්නයි හදන්නේ. ඔය අතරේ රුවේ ලෝරල්ට දිස්ත්‍රික් නිතිඥවරිය වෙන්න කියලා යෝජනා…

Arrow TV S4P2

අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න ඇරෝ කතාවත් පටන් ගත්තා. මුලින්ම පහුගිය කොටස් වලදි වුන දේ අපි මතක් කරගමු. ඩාර්ක් මේ වෙද්දි හිරේ ඇතුලේ ඉන්නේ. ඇන්ඩි කියන විදියට ඩාර්ක් මිසයිල් වගයක් පැහැරගෙන ඒවා පුපුරනවා කියලා කට්ටිය බය කරලා පැනලා යන්නයි හදන්නේ. ඔය අතරේ රුවේ ලෝරල්ට දිස්ත්‍රික් නිතිඥවරිය වෙන්න කියලා යෝජනා කරනවා. මුලින්ම ලෝරල් කැමති වුනේ නම් නෑ. හැබැයි ඉතින් පොඩි කාලයේ ඉදන් මෙයාට තිබුන හිනය ඒක වුන නිසාත් ඔලිවර් කියපු නිසාත් ලෝරල් ඒ යෝජනාව පිලිගන්නවා.

‍ඊට පස්සේ ඔලිවර් කට්ටියත් එක්ක මිසයිල පැහැරගන්න එක බලාගන්න යනවා. ඒ වෙලාවේ ඇරෝ කේව් එකට මර්ලින් කට්ටිය එක්කගෙන ඇවිත් පහර දෙනවා. ඒ වෙලාවේ ලෝරලුයි තියයි විතරයි එතන ඉන්නේ. එයාලා දෙන්නට පහර දිලා මර්ලින් අර මුර්තිය අරගෙන පැනලා යනවා. හැබැයි ඉතින් ඔලිවර් එතනට එද්දි වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයි. ඔය අතරේ ආයෙත් ඇන්ඩි මර්ලින් ඉන්න තැන ගැන ඔත්තුවක් දෙනවා. ඉතින් ඇරෝ ටිම් එක එතනට යනවා. හැබැයි මර්ලින්ව නම් එයාලට අල්ලාගන්න වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔලිවර්ව බේරාගන්න ගිහින් ඇන්ඩිට ඊතලයක් වදිනවා.

‍ඔය අතරේ මර්ලින් අර මුර්තිය ගිහින් ඩාකර්ට දෙනවා. ඒවෙලාවේ තමයි එයාලට දැනගන්න ලැබෙන්නේ ඒ මුර්තියේ වටිනා කොටසක් අඩුයි කියලා. ඒක මුර්තියේ ආරක්ෂාව වෙනුවෙන් ඇරෝ ටිම් එක කරපු දෙයක්. ඇරෝ ටිම් එක ඒ නිසා මුර්තිය ගියපු එක ගැන බය නොවි ඉන්‍නවා. හැබැයි මේ ගැන ඩිගල් කියනකන් ඇන්ඩි දැනගෙන හිටියේ නෑ. කොහෙම හරි මුර්තිය ඩාර්ක්ට ලැබුනද කියලා බලන්න ලෝරල් නිතිඥවරියක් විදියට ගිහින් ඩාර්ක්ගේ හිර කුටිය පරික්ෂා කරනවා. හැබැයි එයාට මොකුත් හම්බවෙන්නේ නම් නෑ. මේ වෙලාවේ ඔලිවර් ජෝන්ගේ ගෙදරට යනවා. එතකොට එයාට දකින්න ලැබෙනවා ඇන්ඩි ගෙදර පුරා මොනවා හරි හොයනවා කියලා. පේන විදියට ඔලිවර් ඇන්ඩි ගැන සැකකරනවා වගේ ඩේමියන්ට උදව් දෙනවා කියලා. ඒ ගැන දැනගන්න ඔලිවර් ඇන්ඩිට තර්ජනය කරනවා. එතකොට එතනට ඩිගල් එනවා. ඇවිත් ඇන්ඩි ගැන බොරුවට සැක කලා කියලා ඔලිවර්ට බැනලා එලවා ගන්නවා. මොකද ඩිගල් තවමත් විශ්වාස කරනවා ‍එයාගේ මල්ලි දැන් වෙනස් වෙලා ඉන්නේ කියලා.

ඔය අතරේ ඩාර්ක් ඉන්න හිරගෙදර ලොකු කලබලයක් වෙනවා. හිරකාරයෝ හැමෝම හිර කුඩු වලින් එලියට ඇවිත් ලොකු කලබලයක් කරනවා. මේක නවත්වන්න ඇරෝ ටිම් එක බන්ධනාගාරය ඇතුලට යනවා. මෙයාලාගේ උදව්වට ඇන්ඩිත් තුවාලය ගැන හිතන්නේ නැතිව එනවා. කොහොම හරි කට්ටිය හැමෝම ඩාර්ක්ගේ අය පරද්දනවා. ඒ වෙලාවේ තමයි ඩාර්ක්ගේ අය ඇන්ඩිව මරන්න හදන්නේ. ඇන්ඩිව මරන්න දෙන්න බැරි නිසා ඇරෝ ටිම් එක එයාලට යටත් වෙනවා. එතකොට කවුරුවත් නොහිතපු දෙයක් වෙන්නේ. ඇන්ඩි ඩාර්ක්ට අර මුර්තියේ ඉතිරි කොටස දෙනවා. ඒ කියන්නේ ඇන්ඩි මේ වෙනකන් ඩාර්ක් එක්ක වැඩ කරලා තියෙන්නේ. හැබැයි ඒ වෙලාවේ තියා එතනට ඇවිත් කලබලයක් ඇති කරනවා. ඒත් ඩේමියන් ආපහු එයාගේ මැජික් බලය ලබාගෙන ඇරෝ ටිම් එක යටත් කරගන්නවා. ඒ ව‍ගේම කවුරුවත් නොහිතපු විදියේ දෙයක් වෙනවා. ඩාර්ක් කැප්ටන් ලාන්ස් එයාට විරුද්ධ වුනාට පාඩමක් විදියට ලෝරල්ව මරලා දානවා. ඉතින් මෙයාලා ඉක්මනට ලෝරල්ව ඉස්පිරිතාලයට එක්කාගෙන යනවා.

ලෝරල්ගේ ලේ ගොඩක් ගිහින් නිසා එයාට ගොඩක් අමාරුවෙලා තිබුනේ. හැබැයි ඩොක්ටර්ලාගේ හොදකම නිසා ලෝරල්ව බේරාගන්න පුලුවන් වෙනවා. ඊට පස්සේ ලොරල් එක්ක මෙයාලා කතා කරලා එයාට නිදහසේ ඉන්න කාමරයෙන් එලියට යනවා. ඒ වෙලාවේ ලෝරලුයි ඔලිවරුයි ආදරණිය කතාවක් කරනවා. ලෝරල් කියන විදියට එයා තවමත් ඔලිවර්ට ආදරෙයිලු. හැබැයි එයාගේ ආදරය ඔලිවර්ට ගැලපෙන්නේ නැතිලු. මේ හැමදේම වෙද්දි කැප්ටන් ලාන්ස් ලෝරල්ට තුවාල වුන එක ගැන දැනගන්නවා. එයා ඉක්මනින් එතනට එනවා. හැබැයි එයා එද්දි පරක්කු වැඩියි. කවුරුවත් නොහිතපු විදියට ලෝරල් මැරෙනවා. ඒ හරියටම 11.59ටයි. කාටවත් ‍මේ දේ විශ්වාස කරන්න බෑ. ඉතින් ලෝරල්ගේ මරණයෙන් පස්සේ ‍මොනවා වෙයිද? ඇරෝ ටිම් එක මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලමු… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

180 MB (x265) කොපිය මෙතනින් බාගන්න

d4829c903c297b97fe09f3acb70d07e0f264fedf

216 MB (x264) කොපිය මෙතනින් බාගන්න

160029a924af113f0c794dac3d5049fa754ae51c Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

12,671 downloadsDownload Arrow-S04E19.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >>

Subtitles

12,671 downloadsDownload Subtitles51 KB

44 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති කවිදු සහෝ එපි 20 න් හමු වෙමු
    ෴ජය වේවා෴

  2. Darshana

    Sub ekata thanks saho...

  3. Gathsara Umesh Kumara

    නියමයි සහෝ.දැන් ඔයාතමයි ලංකාවෙ Arrow/Flash වලට සින්හල උබ් හෙන ඩවිවලින් සාර්තකම,හොදම,ඉක්මනට සබදෙනකෙනා..ජවෙවා!..දිගටම දෙමු...........

  4. Gayashan

    Thanks

  5. Dil Ru

    Thanks bro

  6. yasas

    elama

  7. Shenin Perera

    ජය වේවා කවිදු සහෝ!

  8. Sajeevi

    Thanks

  9. sanath indika

    thx broo

  10. Ravin

    Thanks for the Sub

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  12. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  13. Nalinda Rasanjana

    thanks bro...................

  14. Nuwan maduranga

    thans bro.......

  15. Kasun Upeksha

    සබ් එකට තුති කවිදු සහෝ

  16. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  17. Jeewana Lakshan

    සබ එකට ගොඩක් ස්තුතියි. ජයවේවා.

  18. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Ayesh Nadeeshan

    Thankx...

  20. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය...!

  21. silent$

    Thanx brooooooo !!!!!!!!

  22. Thanuj

    Thnx saho sub ekata jayen jaya obatath

  23. Thiran

    apa wenuwe karana sewayata godak thuthi.....................

  24. Tharindu Dasun

    THanks sahooo..

  25. Rasheen Mansil

    thnaks

  26. Amila

    Thanks mchn...!

  27. Suu

    thank you

  28. Sidath

    thankz kavindu saho sub ekata !

  29. vimukthi

    සබ් එකට තුති

  30. Manura Sathsarindu

    thnx saho ela..

  31. c.dark

    thanks aiye

  32. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට........

  33. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි. ජය වේවා...

  34. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  35. Thilina Madushanka

    thanks saho..

  36. Amila Mudalige

    Sub ekata thanks saho

  37. Shazam

    thanks

  38. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. Amalka Himeshan

    Thanks machan

  40. Ishara Ruchiranga

    ස්තුතියි බ්‍රෝ සබට.....!!

  41. Manjula PK

    Thanks for the subtitles

  42. kalana

    එලම තෑන්ක්ස්

  43. lakshan

    බොහොම ස්තූතියි සහෝ

  44. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.