Watch Trailer

The Flash [S02 : E19] with Sinhala Subtitle | ආයෙත් පරණ තත්වයට… [සිංහල උපසිරැසි සමඟ]

මේ සූම් කියන්නේ ජේ කියලා අපි දැනගත්තත් එයාගේ අතීත කතාව අපි දැනගෙන හිටියේ නෑනේ. හැබැයි කලින් කොටසින් අපිට ජේගෙ පොඩි කාලයේ විස්තර දැනගන්න පුලුවන් වුනා. ජේට ගොඩක් ලොකු කරදරයකට මුහුණදෙන්න වෙලා. එයාගේ තාත්තා එයා ඉස්සරහදිම එයාගේ අම්මට වෙඩි තියලා මරලා දාලා. ඊට පස්සේ අනාථ නිවාසයකයි මෙයා ජිවත් වෙලා තියෙන්නේ…

The-Flash-S2P6

මේ සූම් කියන්නේ ජේ කියලා අපි දැනගත්තත් එයාගේ අතීත කතාව අපි දැනගෙන හිටියේ නෑනේ. හැබැයි කලින් කොටසින් අපිට ජේගෙ පොඩි කාලයේ විස්තර දැනගන්න පුලුවන් වුනා. ජේට ගොඩක් ලොකු කරදරයකට මුහුණදෙන්න වෙලා. එයාගේ තාත්තා එයා ඉස්සරහදිම එයාගේ අම්මට වෙඩි තියලා මරලා දාලා. ඊට පස්සේ අනාථ නිවාසයකයි මෙයා ජිවත් වෙලා තියෙන්නේ.

කොහොම හරි ෆ්ලෑෂ් ටිම් එක බෙරීගේ වේගය තවත් වැඩි කරගන්න උපකරණයක් හදනවා. ඒකෙන් බෙරීගේ වේගය හතර ගුණයකින් වැඩි වෙලා. මේ වේගයෙන් බෙරීට අනිත් ලෝකයට නිකන්ම යන්න පුලුවන්‍ වේවි. හැබැයි ‍හැරී නම් මේකට අකමැති වෙනවා. මොකද සූම් ආයෙමත් ආවොත් මේ හැමෝටම කරදරයක් වෙයි කියලා එයාට හිතෙන නිසා. ඒත් ඉතින් මේ වැඩේ ලේසි වෙන්නේ නෑ. බෙරී හිතන්නේ සිස්කෝට තියෙන රිවර්බ් බලය පාවිච්චි කරලා දෙවැනි ලෝකයට යන්න පාරක් හදාගන්න පුලුවන් වෙයි කියලා. හැබැයි ඉතින් ඒකට සිස්කෝ උත්සහ කලත් මොකුත් වුනේ නම් නෑ. හැබැයි ජෝ කියපු නිසා හැරී බෙරීගේ මේ වැඩේට උදව් කරන්න උත්සහ කරනවා. ඒ විදියට හැරි සිස්කෝගේ රිවර්බ් බලය වැඩිවෙන්න හරියන කණ්ණාඩියක් හදනවා. හිතුවා වගේම ඒක හරි ගිහින් ලෝක දෙක අතර විවිරයක් ඇතිවෙනවා. ඒත් මේ වැඩෙන් සිස්කෝ බය වෙනවා. එයා හිතන්නේ මෙහෙම කලාම එයත් රිවර්බ් වගේ වෙයි කියලයි.

 ඔය අතරේ වොලිට ජෝ සලකන විදිය ගැන නම් බෙරී එච්චර සතුටින් නෙවෙයි ඉන්නේ. එයා කියනවා වොලිව ජෝලගේ ගෙදරට ගෙන්වා ගන්න කියලා. බෙරී කියපු නිසා ජෝ වොලිට ගෙදර කාමරයක් දෙනවා. ඉතින් වොලි සතුටින් ජෝගෙ ගෙදර නවතින්න එනවා. ඔය අතරේ සූම් විදියට ඉන්න ජේගෙ ඇත්ත නම හන්ටර් සොලමන් කියලා ඇරෝ ටිම් එක දැනගන්නවා. ඒ වගේම එයා භයානක අතීතයක් තියෙන අපරාධකාරයෙක් කියලත් මෙයාලට දැනගන්න පුලුවන් වෙනවා. කොහොම හරි මෙයාලා විවිරයක් විවෘත කරනවා. ඒ වෙලාවෙම සූමුත් මේ ලෝකයට එනවා. ඇවිත් බෙරීව අල්ලාගන්න පන්නනවා. බෙරී සූම්ව ලැබ් එකට එක්කගෙන ඇවිත් ජේගෙ අම්මගෙයි තාත්තගෙයි පින්තුර පෙන්වලා අවුල් කරනවා. ඒ වගේම සුම්ව කොටු කරගන්නවා. ඒ වුනාට සූම්ගේ බලය පාවිච්චි කරලා එයා පැනලා යනවා. බෙරීට නම් මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ.

ඔය වෙලාවේ තමයි ජෝගෙ ගෙදරට කවුරු හරි පහර දිලා තියෙන්නේ. ඒ  වගේම ‍වොලිත් අතුරුදහන් වෙලා. එතකොටයි මෙයාලා දකින්නේ බෙරීගේ වේගය දුන්නොත් වොලිව නිදහස් කරනවා කියලා සූම් බිත්තියේ ලියලා තියන එක. ඉතින් කොහොම හරි බෙරී තිරණය කරනවා සූම්ට එයාගේ වේගය දිලා වොලිව නිදහස් කරගන්න. ඒ පණිඩිඩය සිස්කෝ ලවා සූම්ට කියනවා. ඒක ඇහිලා සූම් ඇවිත් බෙරීගේ වේගය හැරිගේ උදව්වෙන් ගන්නවා. එතකොට බෙරී සාමාන්‍ය කෙනෙක් වෙනවා. එයාගේ වේගය නැතිවෙනවා. එතකොට සූම් බෙරීව මරන්නයි හදන්නේ. හැබැයි කේට්ලන් කියන දේවල් නිසා එයා ඒක නවත්වනවා. ඒ වෙනුවට සූම් කේට්ලන්ව අරගෙන පැනලා දුවනවා.

බෙරීගේ වේගය නැතිවුනාට පස්සේ මොනවා වෙයිද? කේට්ලන්ට මොනවා වෙයිද? මේ කොටසින් අපි ඒක බලාගමු.. . . . ^_^

 තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

 

The Flash (2014) on IMDb

 

 

170 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

87BDE65709308377002C94164D601F540A2CD869

209 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

5C423AE466E471CD826144D8671311BD74E583A6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

18,407 downloadsDownload The-Flash-S02E19-Baiscopelk.com_.rar64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

18,407 downloadsDownload Subtitles64 KB

63 comments

  1. Tharindu Dasun

    Thanks sahooo sabata........

  2. Thenuka Maxwell

    Tnxxx broo meka denkmai hitiyee

  3. Thiran

    thanks thanks so much ada dawasema balagena hitiye download karagena sub eka enakan

  4. irangacooray

    Elazzzz bro ilaga epiyat ikmanata demu aaaa

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. Kasun Upeksha

    උපසිරැසියට තුති…

  7. Praveen Geeshan

    Thanks ඉක්මනට subs දුන්නට සහෝ.....

  8. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. akalanka

    thankiyo boss

  10. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  11. Dharshana Kasun

    Thanks..

  12. Ayesh Nadeeshan

    Thankx...

  13. D Chamara

    bohoma sthuthi sahooooo

  14. Kanishka Nirmal

    well done bro keep it up
    i think real flash you

  15. Suu

    thank u :)

  16. Suneth Chanuka

    Ela.... Thnx for the sub.....

  17. Jeewantha

    Subtitles wage torrnts th click krapu gamn download wenna denna beidaaaa?

  18. Ishan

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය….!

  19. Kavinda Buddika

    තෑන්ක්ස් සහෝ ජය වේවා...

  20. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  21. Jeewana Lakshan

    සබට ගොඩක් ස්තුතියි.

  22. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  23. Sanindu Lakkitha

    Thnx Bn Sub Ekata.. good Luck...

  24. imalsh

    hoya ganna amarui ne bro

  25. lakmal

    bor sub aka open wenne na. 3 time download kara. plz bor poddak check karala balanna

  26. Dil Ru

    Thanks bro

  27. Sajeevi

    Thanks

  28. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  29. Darshana

    Thanks bro

  30. Shenin Perera

    ජයෙන් ජයම වේවා!

  31. sanath indika

    thx sahoo

  32. Shalika Sri Madhubhashana

    තෑන්ක්ස් සහෝ සබ් එකට. ඊළඟ කොටසත් ඉක්මනට දෙමු.

  33. Nuwan maduranga

    thans sabata.

  34. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  35. Nipun Tharuka

    Niyamai... thanks....

  36. Dinil Hansaja

    Thanx BRO

  37. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  38. Thanuj

    thnx saho sub ekata

  39. Umesh Lakshan

    Thanx bn sub ekta

  40. vimukthi

    සබ් එකට තුති

  41. Hima Bene

    Sub 1t thanq saho...

  42. Manura Sathsarindu

    thnx bro ela..

  43. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  44. liyo

    mage me sub wadakaranne nane

  45. liyo

    mage me sub 1 wada nane

  46. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
    ජයෙන් ජය....

  47. Sanjaya

    උපසිරැසියට ස්තූතියි.
    ජය වේවා..!!

  48. kavi

    Thanks bro.thanks very vey much

  49. RaneshMadusank1

    Thank You For the subtitles

  50. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

Load more comments