මතක ඇති කලින් කොටසෙ ඩෙයාඩෙවිල් විදියට ඇදගත්ත FBI නියෝජිත පොයින්ඩෙක්ස්ටර් ක්ලින්ටන් පල්ලියට පහර දුන්නා ෆිස්ක්ගෙ නියෝග මත කැරන්ව මරන්න. ඒකට හේතුව ඊට කලින් කොටසෙදි ඔයාලට දැනගන්න ලැබුනනෙ. කොහොම වුනත් මේ පහර දීමෙන් ක්ලින්ටන් පල්ලියෙ පියතුමා මියගියා. හැබැයි ඩෙක්ස්ට කැරන්ව මරන්න බැරිවෙනවා ඩෙයාඩෙවිල්ගෙ මං…

මතක ඇති කලින් කොටසෙ ඩෙයාඩෙවිල් විදියට ඇදගත්ත FBI නියෝජිත පොයින්ඩෙක්ස්ටර් ක්ලින්ටන් පල්ලියට පහර දුන්නා ෆිස්ක්ගෙ නියෝග මත කැරන්ව මරන්න. ඒකට හේතුව ඊට කලින් කොටසෙදි ඔයාලට දැනගන්න ලැබුනනෙ. කොහොම වුනත් මේ පහර දීමෙන් ක්ලින්ටන් පල්ලියෙ පියතුමා මියගියා. හැබැයි ඩෙක්ස්ට කැරන්ව මරන්න බැරිවෙනවා ඩෙයාඩෙවිල්ගෙ මං කියන්නෙ aඇත්තම ඩෙවිල්ගෙ මැදිහත් වීම නිසා. කොහොම වුනත් පොයින්ඩෙක්ස්ටර් පල්ලියෙන් පැනලා ගිහින් ආයෙ FBI නියෝජිතයෙක් විදිහට එනවා නඩීම් එක්ක මෙතන පරික්ෂා කරන්න කැරන් සහා මැ ඉන්නවද කියලා. හැබැයි මෙයාලට කිසිම දෙයක් හොයාගන්න වෙන්නෙ නෑ, මොකද මැගි කියන කන්‍යා සොයුරිය මැට්’ට සහා කැරන්ට උදව් කරන නිසා.
මේ වෙනකොටත් ෆිස්ක් සම්පූර්ණයෙන් නිදහස ලබලා ඉවරයි. ඒ වගේම FBI එකේ බොහෝමයක් නියෝජිතයො වැඩ කරන්නෙ ෆිස්ක්ගෙ යටතෙ. දැන් ෆිස්ක්ට ඕන වෙලා තියෙන්නෙ වැනේසව ආපහු ගෙන්න ගන්න එක. ඔව් කලින් කොටසෙ අපි දැක්කා වැනේසා එන ගමන් කියලා කියනවා. ඒත් එක්කම ෆිස්ක්ට වැනේසා දුන්න චිත්‍රය හොයාගන්න ඕන වෙනවා. ඉතිං ෆිස්ක් මේක අරගන්න ගෑණු කෙනෙක්ගෙ ගෙදරට යනවා, හැබැයි ෆිස්ක්ට මේ චිත්‍රය ආපහු ලැබෙන්නෙ නම් නැහැ. හැබැයි ෆිස්ක් ඒ කාන්තාවට මොකුත්ම කියන්න යන්නෙ නෑ.
ඔය අතරෙ FBI එක කැරන්ව සහා මැට්ව හොයන කටයුතු කරගෙන යනවා. ඉතිං මැට් සහා කැරන්ට දේවස්ථනයෙන් පිටවෙන්න ඕන නිසා ෆොගීට කතා කරනවා. ෆොගි මාර්ගයෙන් කැරන් නිව් යෝක් පොලිසියට බාරවෙන්න හදනකොට පොයින්ඩෙක්ස්ටර් ඒකට විරුද්ධ වෙනවා. එතනදි රේ නඩීම් කැරන්ගෙ ජීවිතේ බේරගන්න උදව් වෙනවා. මේ ආරංචිය කන වැටුන ෆිස්ක්ට හොදටම තරහ ගිහින් තමන් ලග ඉදපු කෙනෙක්ට ගහලා මරනවා.
ඒ වගේම අන්තිමේ නඩීම් සහා එයාගෙ පවුලෙ අයව මරන්න කට්ටිය එවනවා. නඩීම් අන්තිමේ බේරෙන්නෙ ඔරිජිනල් ඩෙයාඩෙවිල් නිසා. ඒ වගේම ඩෙයාඩෙවිල් කවුද කියලා රේට දැනගන්න ලැබෙනවා. අන්තිම කොටස ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලාගන්න. එහෙනම් අවසාන කොටසින් හමුවෙමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,181 downloadsDownload Marvels-Daredevil-S03-E12.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
44 comments
TDilshan
TDilshan
Thanks broo.....
Suren0
Ammo tawa 1 .iwasanna ba.thanx me karana sewayata
Thar96
thanks machn.elama.
dsdkavishka
Thenks bro
Naveendra_rox
Thanks
Thilaksha Sankalpa
ftt
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
kiree
Thank You brother...
V.T.Piyumal
Hamme thanks sub ekata enakan balan hitiyee,..! last episode ekatath sub eka imanata denna..! Jaya wewaa..!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRavindu Rukshan
තැන්ක්ස්
Nadeesha rox alahakoon
Elm thawa akai bro akath ikmanata labunanum hari. Tnx bro subata anakan balan hitiye
Denis Maneesha
Thanks bro sub ekata
S.K. Ruchiranga
thzz sub ekat
Ayesh Prashan
Thank You
sumithj
thanks
Kulanjana Maduranga
subata thanks saho....
Milind@
Thanks saho
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!!priyan99
thanks bro sub ekata
Lasantharathnasirirox
කියන්න වචන නෑ......ලස්සනයි.....මල් 7යි ....
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා........!!!!!!!!!!!!!!!
Ishan Madusha
බොහොම ස්තූතියි
Lakshan
Thanks Bro.
Kanchana
Thanx saho
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
sachithanjana
tnx
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Stranger
thanks
D.Chamara
bohoma sthuthi sahooo
Ara N Madhu
Bohoma sthuthi may sub ekata....... Godaak aasawen balan hitiye.....Umbalata pin.....
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Kasun A.
උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!
MAALnath
Thanks ...................good luck ......................the exorcist season 02,colony season 03.........sinhala sub denna ............................................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ..................
melinda
thank you
suchroxx
Thanks Bro
ThusharaIndunilRathnayaka
sub ekata thanks.....!
ravidu ishan
tnx mchn sub ekata ..!!
Shaggy
Thank you very much
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvels Daredevil [S03 : E12] with Sinhala Subtitles | අවසන් උත්සහය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Marvels-Daredevil-S03.jpg)



උපසිරසියට thanks broo..... ඉතුරු එකත් ඉක්මනට දෙමු ..